උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

Sharky.3333

Well-known member
  • Jul 21, 2016
    481
    562
    93
    මටනම් හන්දියෙ සැලුන් එකේ කොන්ඩෙ කපල රැවුල අඩුකරන්න 500 යන්නෙ. එත් හැමදාම එකම විදිහ ඌ ටිකක් වයසක පොරක් සහ අලුත් ස්ටයිල් ගැන ලොකු අවබෝදයක් නෑ.
    වෙනසකටත් එක්ක ටිකක් ලොකු එකකට යන්න බැලුවෙ.. ඕවගෙ කීයක් වගේ යනවද ගාන?
    කොන්ඩෙයි රැවුලයි 500
     

    damiRoz12

    Junior member
  • Apr 14, 2023
    47
    31
    18
    180i pukaida, koheda Yako nugegoda 180 kapanne

    Maseta 1400k yanwa, Sathi 4kata parak hama iridama 1000i mada sathiye rawulata 400i
    ------ Post added on Feb 18, 2026 at 11:18 PM
    Ubata salli wadi welada ochchra gewanne? Embuldeniye , thana kiyala polime inna ba
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    AC තියෙනව කොන්ඩෙ රැව්ල 2ම 600යි.