දේපල බද්දත් ඔන්න ආවා

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,308
    2,793
    113
    බදු සීන් එකෙන් නම් හෙන විනාසයක් වෙනවා

    හිර ගෙදර වගේ තමයි, අවුරැදු දෙකක් විතර 20.000 ක් විතර හිර කාරයෝ පුරවල එක පාරට මරා ගත්තා වගේ තමයි.

    බදු සීන් එකෙනත් ලොකු දෙයක් වෙයි එකපාරටම ☹️
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,308
    2,793
    113
    තව vat එකත් implement කරලා, ඉඩම් විකුණන බදු ටිකත් set උනොත් මරැවට තියෙයි 😇
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,991
    3,805
    113
    පොහොසත් රටක් ආණ්ඩුව නිර්මාණය කරලා දීලා තියෙනවා ජනතාවට. රට ගොඩ නගන්න ආණ්ඩුවට තනියම බෑ. ඒක ජනාතාව කිළුටු සිත් නැතිව ආණ්ඩුව ගැන රට ගැන හිතලා ගහන බඳු කන්න නැතිත් ගෙවන්න දැන ගන්න ඕනේ. අලුතෙන් ළමයි හදන්න යන්න එපා. ඒ වියදමුත් අඩු කරලා බඳු ගෙවලා ආණ්ඩුව හදපු පෝසත් රට තවත් පෝසත් කරමු.! ගෙදර තියෙන කුණු ටික නගර සභාවෙන් ප්‍රා සභාවෙන් හරියට විධිමත්ව බැහැර කරේ නැති උනත් වේලාවට වරිපනම් ගෙවන්න. පාරේ බල්බ් එකක් ගියත් ඔබේ මුදලින් රට වෙනුවෙන් එය අලුතෙන් දමමු!. පුළුවන් නම් එයට යන වියදමත්, ගෙවන බදු වලට අමතරව, වෙනම අදාල ප්‍රදේශ වල අය ඉදිරිපත් වෙලා ගෙවමු.! රට පොහොසත් කරපු මේ නායකයකයනුත් තව තවත් පෝසත් කරමු. :love:
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,308
    2,793
    113
    vehicle walata una 1t mektt wey wgee. ග්‍රාමීය ඉඩමක්වත් ගන්න බැරිවෙයිද දන්නෑ මේ යන විදිහට
    ඉඩම් bubble එක පිපිරැවොත් නම් හෙන විනාසයක් වෙන්නේ..

    දැනටත් ඔ්ක මහොම තියෙන්නේ රට ඉන්න එවුන් ගන්න ඉඩම් නිසා සහ laundary කාරයෝ හින්දා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,868
    11
    3,407
    113
    ඉඩම් bubble එක පිපිරැවොත් නම් හෙන විනාසයක් වෙන්නේ..

    දැනටත් ඔ්ක මහොම තියෙන්නේ රට ඉන්න එවුන් ගන්න ඉඩම් නිසා සහ laundary කාරයෝ හින්දා
    පොතේ හැටියට ඊලඟ අවුරුදෙ මැයි වෙනකොට වැඩේ වෙන්න ඕනේ.
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    151
    111
    43
    ඉඩම් bubble එක පිපිරැවොත් නම් හෙන විනාසයක් වෙන්නේ..

    දැනටත් ඔ්ක මහොම තියෙන්නේ රට ඉන්න එවුන් ගන්න ඉඩම් නිසා සහ laundary කාරයෝ හින්දා
    ඔව් බං ඒක ඇත්ත. සෑහෙන විනාසයක් වෙනව එහෙම උනොත්

    පොතේ හැටියට ඊලඟ අවුරුදෙ මැයි වෙනකොට වැඩේ වෙන්න ඕනේ.
    කොහොමද මචං හරියටම එහෙම කියන්නෙ?
    ------ Post added on Jul 17, 2026 at 9:07 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,991
    3,805
    113
    පොතේ හැටියට ඊලඟ අවුරුදෙ මැයි වෙනකොට වැඩේ වෙන්න ඕනේ.
    රනිල් ඉන්න කාලෙත් ඕක ආවා නිව්ස් පස්සට බැලුවොත් හරියටම අහුවෙයි, මට මතක විදියට 2024 ජුනි වල ක්‍රියාත්මක කරන්න තමා IMF එකෙන් කියලා තිබ්බේ , රනිල් කලේ නැහැ. ඊට පස්සේ ඡන්දේ තිබ්බා, ඊට පස්සේ 2025 ජුනි වුනා, ඊට පස්සේ 2026 ජුනි උනා. මට නම් හිතෙන්නේ එකක්කෝ අද හෙට හෝ මේ බජට් එකෙන් එයි කියලා. will see. ඕක ආවා කියන්නේ ලේසි වෙන්නේ නෑ ඉතිං. ගෙවන වරිපනම් වලට ආදාලවවත් සේවාවක් වෙන්නේ නෑ. අනික දැනටමත් කැපිටල් ගේන් එකටත් බදු ගෙවනවා. තව මුද්දර ගාස්තුවත් පොඩි වියදමක් නෙමෙයිනේ.
     
    ඔව් මටත් මතකයි රනිල්ගෙ කාලෙ ඔය ගැන කත උනා. ඔලුව උස්සලා ඉන්න ලේසි වෙන් නෑ බ්‍රෝ මේ යන විදිහට ලැබෙන ආදායමට සාපේක්ශව වියදම් ගැන සලකලා බලද්දි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,442
    72,656
    113
    මාලඹේ
    බදු සීන් එකෙන් නම් හෙන විනාසයක් වෙනවා

    හිර ගෙදර වගේ තමයි, අවුරැදු දෙකක් විතර 20.000 ක් විතර හිර කාරයෝ පුරවල එක පාරට මරා ගත්තා වගේ තමයි.

    බදු සීන් එකෙනත් ලොකු දෙයක් වෙයි එකපාරටම ☹️
    මොනවත් වෙන්නේ නැහැ ඉතින් කටයි පුකයි වහගෙන බදු ගෙවලා ආන්ඩුවට පුකත් දෙයි 😁
     
    • Haha
    Reactions: shenat