ඉතින් නානව කියලා බොනවාද?Kiula nathi krnna
------ Post added on Jul 17, 2026 at 7:06 PMou නාන්න ගන්න එකක්
කිවුල නැති කරන්න බෑ බන් ක්ලෝරීන් දාලා.Kiula nathi krnna
කිවුල නැති කරන්න බෑ බන් ක්ලෝරීන් දාලා.
තාවකාලික සහ ස්තීර කඨිනත්වය කියල දේකුත් තියෙනව. තාවකාලික කඨිනත්වය රත් කරාම අවක්ෂේප වෙනව.
ස්තීර එක එහෙම බෑ. Reverse Osmosis (RO) filters හරි softener chemicals හරි දිගින් දිගටම පාවිච්චි කරන්න වෙනව.
කිවුල කියන්නෙ කඨිනත්වය එහෙම නැත්තන් hardness කියල හඳුන්වන දේ.Remember hearing that word as a kid.. (kiula)
Did not know Chlorine can help..
Theoratically නන් අවුලක් නැති වෙන්න ඕනෙ ලවණ ඉවත් වෙන හින්ද.ඒ වතුර ෆිල්ටර් කරලා ගත්තත් වකුගඩු වලට හොද නැතුව ඇති නේද
අඟුරු දාන්නෙ හෙල සිරිතක් නිස නෙමෙ, විද්යාත්මක දෙයක් නිසා, ලොකෙම කරනවා, දෙමලත් කරනවාඔබ තුමා සිංහලයෙක් නම් හෙල සිරිත අනුව අගුරු කෑලි ටිකක් දාන්න
apo apeth tiyenawa patta kiwula. kelinma commode, bathroom kaha wenawa. eka nisa linda use karannema naha. pare line eka use karanne. bonna filter ekak gahuwa.ou නාන්න ගන්න එකක්
helayo thamai mulinma kare ok ?අඟුරු දාන්නෙ හෙල සිරිතක් නිස නෙමෙ, විද්යාත්මක දෙයක් නිසා, ලොකෙම කරනවා, දෙමලත් කරනවා
කිවුල කියන්නෙ කඨිනත්වය එහෙම නැත්තන් hardness කියල හඳුන්වන දේ.
වතුරෙ මැග්නීසියම් කැල්සියම් වගේ ලවණ තියෙද්දි මේක වෙන්නෙ. වතුරෙ රස වෙනස් වෙනව.
බට දිගේ, භාජනවල එහෙමත් බැඳෙනව.
උතුරුමැද පළාතේ හඳුනා නොගත් වකුගඩු රෝග ව්‍යාප්තියට හේතුවත් කඨින ජලය කියල සැක කරනව.
මහ ඇළ project එකෙන් මොරගහකන්ද ජලය 96 km දුර උතුරු මැද පළාතට අරන් යන්න හදන එකේ ලොකුම අරමූණක් මේ වකුගඩු රෝගය නවත්තන එක.
ළඟදි දකුණු ආසියාවෙ දිගම tunnel එක කියල open කරේ මේ ප්‍රොජෙක්ට් එකේ ටනල් එකක්.
Theoratically නන් අවුලක් නැති වෙන්න ඕනෙ ලවණ ඉවත් වෙන හින්ද.
ඒත් efficiency එක ගැන මට ලොකුම දැනුමක් නෑ.
කොහොම හරි දැනටත් උතුරු මැද වතුර දෙන්න පොඩි පොඩි RO plants ගොඩක් වැඩ කරනව.
ඒත් RO කියන්නෙ මහා පරිමාණෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.
------ Post added on Jul 17, 2026 at 8:12 PM
@PHBhagya ?PH agaya 5.5 nam mokakda karanna ona?