අපේ ගෙවල් ළඟ එකෙක් UK VISIT visa එකක් ඉල්ලුවා උගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ. හැබැයි උගේ බැංකුවේ transactions වැඩියි. කොහොම නමුත් උට ගිය සතියේ විසා ලැබුනා. මෙහෙම වෙන්න පුළුවන් ද බන්.
uba kohomda kiynneඋගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ
ඌ දාන්න කලින් මට Bank Statement පෙන්නුවා. මගෙන් ඇහුවා දාන්නද කියල. මම කිවුව බැංකු බැලන්ස් නැත්නම් දාන්න එපා රිජෙක්ට් වෙයි කියලා. එත් ඌ අහන්නේ නැතිව දාල. අනේ මන්ද කොහොම ලැබුනද කියලා.uba kohomda kiynne
Tax gewala honda records thiyanawa nam eka bank balance ekata wada loku proof ekak. Bank balance horata hadanna puluwan kiyala dan hama ratama dannawa..අපේ ගෙවල් ළඟ එකෙක් UK VISIT visa එකක් ඉල්ලුවා උගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ. හැබැයි උගේ බැංකුවේ transactions වැඩියි. කොහොම නමුත් උට ගිය සතියේ විසා ලැබුනා. මෙහෙම වෙන්න පුළුවන් ද බන්.
transactions කීයක් වගේද මාසේ ටඅපේ ගෙවල් ළඟ එකෙක් UK VISIT visa එකක් ඉල්ලුවා උගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ. හැබැයි උගේ බැංකුවේ transactions වැඩියි. කොහොම නමුත් උට ගිය සතියේ විසා ලැබුනා. මෙහෙම වෙන්න පුළුවන් ද බන්.
ලක්ෂ 70 -100 අතර transactions තිබ්බ හැම මාසෙකම වගේ. උන් buy and sell business එකක් කරන්න. හැබැයි උගේ කොයි වෙලෙත් සල්ලි ඉතුරුවක් නැහැ. සල්ලි ආව එවන් බඩු ගත්තා අපහු වික්කාtransactions කීයක් වගේද මාසේ ට
Hari ban visit walata godak welawata bank eke rotation ekaලක්ෂ 70 -100 අතර transactions තිබ්බ හැම මාසෙකම වගේ. උන් buy and sell business එකක් කරන්න. හැබැයි උගේ කොයි වෙලෙත් සල්ලි ඉතුරුවක් නැහැ. සල්ලි ආව එවන් බඩු ගත්තා අපහු වික්කා
ලක්ෂ 70-100 තියේනම් අඟහරු වලිනුත් visa දෙයි මගේ හිතේලක්ෂ 70 -100 අතර transactions තිබ්බ හැම මාසෙකම වගේ. උන් buy and sell business එකක් කරන්න. හැබැයි උගේ කොයි වෙලෙත් සල්ලි ඉතුරුවක් නැහැ. සල්ලි ආව එවන් බඩු ගත්තා අපහු වික්කා
lolUK නම් ගේ හරි මුස්ලිමි කියලා ඔප්පු කරොත් අනිවාර්යයෙන් වීසා දෙනවා දැන්
2010 di ?ලක්ෂ 70-100 තියේනම් අඟහරු වලිනුත් visa දෙයි මගේ හිතේ
??2010 di ?
බොරුවක් බන් ඒක. රටේ ජනාධිපතිට ලෝකේ ඕනෑම රටකට විසා දෙනවා. ඇත්තටම විසා කියන එකක් අවශ්‍ය නැහැ.Rate janadipathi geth France VISA reject kiyanawa ney da..? Ehewu rate mittek kohomada visa gaththe