මාව ඉංජිනේරු රස්සාවෙන් පඩිත් නොදී එලවපු හැටි...

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    ඇත්තම කිව්වොත් ඌ කියන කතාව ඇත්ත...රස්සාවට කබුරලා මනුස්ස ආත්මෙ ගෙවන අය තමයි ට්‍රැක් හරිනම්...but උබ හරි..

    50 min idan 51 mint wenakam ahapalla poddak
    ------ Post added on Jul 18, 2026 at 5:14 PM
     
    • Like
    Reactions: win7dot and Emarald

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    511
    644
    93
    මූ රස්සාවක් කරන ගමන් මෙච්චර දිග විඩියෝ කරලා නං යකෝ ගහලා එපැයි එලවන්න... 🤣🤣
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,436
    9,993
    113
    ඇත්තම කිව්වොත් ඌ කියන කතාව ඇත්ත...රස්සාවට කබුරලා මනුස්ස ආත්මෙ ගෙවන අය තමයි ට්‍රැක් හරිනම්...but උබ හරි..

    50 min idan 51 mint wenakam ahapalla poddak
    ------ Post added on Jul 18, 2026 at 5:14 PM
    Palaweni vinadi 5 ahuva, matath track panagena aava
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    කටයි දිවයි බලන්නද අපි ආවෙ
    තත්පර දෙකයි බැලුවෙ
    අන්න අසනීප මිනිස්සු. උබට ඒ අතින් මොනාද තියෙන්නෙ ලෙඩකට කියල නේද ? උබම හිතින් හදාගත්තු ලෙඩ ටිකක්නේ උබේ ඔළුවෙ තියෙන්නෙ. උබ කවදාවත් දොස්තර කෙනෙක්ටවත් පෙන්නල නෑනේ. නේද ? 🤷‍♂️
     
    • Dislike
    Reactions: Sonik Sonik

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    ඇත්තම කිව්වොත් ඌ කියන කතාව ඇත්ත...රස්සාවට කබුරලා මනුස්ස ආත්මෙ ගෙවන අය තමයි ට්‍රැක් හරිනම්...but උබ හරි..
    එහෙනම් ඌ වෙන මොකක් හරි දෙයක් කරන්න ඕනේ සල්ලි හම්බ කරනන් .. මූ දැන් කරන්නේ online හිගාකන එක , ජොබ් කරල කබුරලා සල්ලි හම්බකරන උන්ගෙන් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    මූ රස්සාවක් කරන ගමන් මෙච්චර දිග විඩියෝ කරලා නං යකෝ ගහලා එපැයි එලවන්න... 🤣🤣
    ලක්ෂයක් පඩි අරන් , 60 000ක සිගරට් බිලා , අම්මගෙන් 20 000ක් ඉල්ලන් ලු ජිවත් උනේ . නොදකින්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    tracka panala neh

    Depression SELL karana ekek wage?
    ජොබ් එක වෙනුවෙන් වැඩ කරලා ක්ෂණිකව එලවල දැම්මාම හිතපං. ඔය ගාණට හරි බෙල්ල වැල දාගන්නේ නැතිව ජීවත් වෙන එකම ලොකු දෙයක්.
    අපි දන්නේ නැහැනේ මේ මිනිස්සුන්ගේ පවුල්වල තත්වේ, අනෙක මේ මනුස්සයා පෞද්ගලිකව මොන වගේ බරක් කරේ තියාගෙන ද වැඩ කලේ කියලා. ජීවිතේම ඒ රැකියාව වෙන්න පුළුවන්. ඒක අමාරුව දන්නේ ඒ මනුස්සයා විතරයි. අපිට මිනිස්සුන්ගේ ජීවිත එක දෙයකින් මොහොතකින් හෝ අවුරුද්දක දෙකක එකට වැඩ කලා කියලවත් ජජ් කරන්න බෑ බන්. අත්දැකීමෙන් කියන්නේ. අපි උගේ ජීවිතේ දන්නවා කියන්න බෑ අපිට හම්බෙන පොඩි කාලේදි !

    - මම විඩියෝ තාම බැලුවේ නැ-

    update:
    විඩියෝ එකේ විනාඩි 3ක් වගේ බැලුවා. මූට මොකක් හරි වෙලා තියනවා. සම්පූර්ණ විඩියෝ එක නම් පැය 3ක් බලන්න බෑ බන්. මුගේ හැටි මෙහෙම නම් සෑහෙන අමාරුයි corperate එක ඇතුලේ ගේමක් ගහන්න. මුගේ කතාව සම්පුර්ණයෙන් දැන ගන්න නැතිව අපිට මුකුත් ඉතිං කියන්න බැහැ.
     
    Last edited: