වමනෙ ගියා බන්…

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මේ දවස්වල වයිරස් එකක් තියනවා. ලූස් මෝෂන් කියන්නේ එක රෝග ලක්‍ෂණයක්. කෑම අජීර්ණයක් නම් දෙපාරක් තුන් පාරක් ලූස්මෝෂන් හැදෙයි. හැබැයි මේ වයිරස් එක නිසා වමනේ, ලූස්මෝෂන් නවතින්නෙ නැතුව තියනවා. පිටීන් කද්දි පරිස්සමෙන්.
    මේක හැදුන දන්න කීප දෙනෙක්ට, උණ සෙට් වෙනවා දවස් 2 වගෙ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,852
    1,984
    113
    Ciprobid 500mg ටැබ්ලෙට් දෙකක් ගනින් ..
    උදේ එකයි රාත්‍රී එකයි..
    එක දවසයි හොඳ වෙනවා..
    Food Poison සීන් වලට දෙන Antibiotic ටැබ්ලෙට් එකක්

    Ciprobid (ciprofloxacin) is a broad-spectrum fluoroquinolone antibiotic used to treat various bacterial infections, including those of the urinary tract, respiratory system (like pneumonia), skin, and gastrointestinal tract

    Is Cipro a strong antibiotic?
    Yes, Ciprofloxacin (often known by the brand name Cipro) is a strong, broad-spectrum antibiotic.

    Ciprofloxacin is not used as often as some other antibiotics because of the risk of serious side effects

    Gosh just how many MBBS Doctors are there in this forum..!!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    congratulations. උබ දැන් ගැබිණි කාන්තාවක්. කිරියට ආඩම්බරයක්. :love2: 🤷‍♂️ කව්ද තාත්තා කිරියෙම කෙනෙක්ද ?
     
    • Dislike
    Reactions: Sonik Sonik

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,805
    113
    Ciprobid 500mg ටැබ්ලෙට් දෙකක් ගනින් ..
    උදේ එකයි රාත්‍රී එකයි..
    එක දවසයි හොඳ වෙනවා..
    Food Poison සීන් වලට දෙන Antibiotic ටැබ්ලෙට් එකක්
    Antibiotics ඔහොම කියන්න එපා යකෝ. අපිත් එක්කම තමා ඉවර වෙන්නේ. බොන එකා විතරක් නෙවෙයි.

    Ciprobid (ciprofloxacin) is a broad-spectrum fluoroquinolone antibiotic used to treat various bacterial infections, including those of the urinary tract, respiratory system (like pneumonia), skin, and gastrointestinal tract

    Is Cipro a strong antibiotic?
    Yes, Ciprofloxacin (often known by the brand name Cipro) is a strong, broad-spectrum antibiotic.

    Ciprofloxacin is not used as often as some other antibiotics because of the risk of serious side effects

    Gosh just how many MBBS Doctors are there in this forum..!!
    According to the WHO, bacterial antibiotic resistance directly caused an estimated 1.27 million deaths worldwide in 2019 alone—so this is not merely a problem for the future; it is already happening.
    ------ Post added on Jul 19, 2026 at 8:24 AM
     
    • Like
    Reactions: Peace for All

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    Antibiotics ඔහොම කියන්න එපා යකෝ. අපිත් එක්කම තමා ඉවර වෙන්නේ. බොන එකා විතරක් නෙවෙයි.

    According to the WHO, bacterial antibiotic resistance directly caused an estimated 1.27 million deaths worldwide in 2019 alone—so this is not merely a problem for the future; it is already happening.
    ------ Post added on Jul 19, 2026 at 8:24 AM
    Ciprofloxacin දෙන්නේ salmonella වලට. Cipro වලට ලංකාවේ salmonella ඔක්කොම resistance හැදිලා ඉවරයි. බලන බලන salmonella culture ඔක්කොම ciprofloxacin resistant. ඔය බෙහෙත දාලා තියෙන්නේ පිරිමි නර්ස් කෙනෙක්. උන් දන්නේ ward එකේ කලින් දොස්තර order කරන treatment ටික වෙන තැනක copy paste කරලා දොස්තර වගේ හැසිරෙන්න විතරයි. අඩු ගානේ food poisoning හැදෙන්න පුළුවන් අනික් bacteria ගැන උන්ට odea එකක්වත්. අලුත් antimicrobial guidelines ගැන අවබෝධයක් වත් නෑ. මුන් වගේම තමා ටවුන් වල ෆාමසි පොන්නයෝ. ලෙඩා බලලා උන්මා බෙහෙත් දෙනවා. සමහර ෆාමසි වල පුටු පෝලිමක් දාලා තියෙනවා එන උන්ට බෙහෙත් දෙන්න. 😂😂.

    Gosh just how many MBBS Doctors are there in this forum..!!
    He is a nurse trying to be a doctor. So called Noctor

    Screenshot-20260719-083729.jpg

    ------ Post added on Jul 19, 2026 at 8:38 AM

    MSC Nursing ආවොත් 4 Years Gov Experience Diploma + Degree එක්ක PR ගන්න බැරිද
    ------ Post added on Jul 19, 2026 at 8:40 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,403
    1
    32,076
    113
    - උඩරට -
    Ciprobid (ciprofloxacin) is a broad-spectrum fluoroquinolone antibiotic used to treat various bacterial infections, including those of the urinary tract, respiratory system (like pneumonia), skin, and gastrointestinal tract

    Is Cipro a strong antibiotic?
    Yes, Ciprofloxacin (often known by the brand name Cipro) is a strong, broad-spectrum antibiotic.

    Ciprofloxacin is not used as often as some other antibiotics because of the risk of serious side effects

    Gosh just how many MBBS Doctors are there in this forum..!!
    අනේ ඵලයන් බල්ලෝ යන්න..
    එහෙම අවුලක් නෑ ඕක..
    බොන්න බැරි නන් වමනේ කාපන් ආයේ 😡
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,843
    4,173
    113
    මන් හිතන්නෙ කෑම විශ වීමක්.. ඇගට හරි අමාරුයි. ජීවිතේ දුකක්..
    ජීවිතේ දුකයි ගලන්නෙ වමනෙ මල් තමයි