M
------ Post added on Mar 21, 2023 at 7:08 PM
misleading info, not generally true, I have heard monash does this, any other uni?ගොඩක් වෙලාවට පැය දෙක ගානෙ ටියුටෝරියල් දවසෙම, එතකොට පලවෙනි පැයේ ඒව 4ක් සෙට් වෙනව, දෙවෙනි පැයේ ඒව 4 යි. දවසට $150 * 4 + 100 * 4 = $1000 ක් පැය 8 ට හොයනව PhD දැනට කරන හෝ තියෙන කැශුවල් කරන ලෙක්චරර් කෙනෙක්.
Misleading info, there are many pathways from student visa to pr, but time mattersඅනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.
------ Post added on Mar 21, 2023 at 7:08 PM
