ජිම් අයියලාට සුභ ආරංචි 💪

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    Supplements විකුණන උන් නන් වැහි වැහැලා tittok එකේ. ලූෂන් මේක තමා original කියලා එකක් පෙන්නලා යන වලියකුත් දැක්ක.

    මුන් ටික විටමින් ඩී ගහපු උන් ටිකක් ද දන්නෑ 😆
    ඕන supplement එකක් වෙන්න පුළුවන්
    @Emios 😜
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,396
    12,967
    113
    🤍
    අම්මගේ හුත්ත පොන්න වේසි.

    වේසිගේ හැටි බලපන්කෝ තප්පදෝරු හුත්ති

    ඇන්කර් බීලා , කඩ කෑම , තෙල් කෑම කාලා හිටියම හෙල්තිද හුත්තියේ.

    Supplements විකුණන උන් නන් වැහි වැහැලා tittok එකේ. ලූෂන් මේක තමා original කියලා එකක් පෙන්නලා යන වලියකුත් දැක්ක.
    ou eka patta athal

    වේසාවා

    තව පඩයා , පඩයා එක්ක ඉන්න එකෙක් ඉන්නවා උන් තමයි ෆය්‍ර වෙලා තියෙන්නේ

    මුන් හෙනම මෝඩයෝ බන් , හෙන කන්ෆිඩන්ස් පිට බොරු කියන්නේ
    ------ Post added on Jul 19, 2026 at 8:46 AM
     
    • Haha
    Reactions: max_pain

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    671
    1,964
    93
    33

    හේතු ගොඩක් තියෙනවා. Anabolic steroids නිසා Blood Pressure වැඩි වෙලා kidney damage වෙන එක proven කොහොමත්. එකෙන් පස්සේ එන Heart damage නිසා MI එකෙන් මැරිලා යනවා. ලෝකේ bodybuilder ගොඩකට heart failure. නැත්නම් direct cardiomyopathy එනවා steroids වලට. උන් මැරුණාම හැබැයි vaccine නිසා මැරුණා කියනවා.

    අනික බැර ලෝහ ටික. Whey protein වල බැර ලෝහ මිශ්‍ර වෙලා එනවා. Clean Label project study එක බලපන්. උන් brand 100 කට වඩා test කරලා බලලා contaminated brands දාලත් තියෙනවා. එකෙන් direct kidney damage වෙනවා. මෙතන කියන්නේ ලංකාවේ CKDU එකත් එක්ක සමානයි කියලානේ. තව biopsy compare කරලා conclusion එකකට එන්න වෙන්නේ. Reddit එකේ බලපන් focal segmental glomerulosclerosis හැදුන bodybuilders ලා අඬන හැටි medical advice අහ අහ.

    මුන් ටික විටමින් ඩී ගහපු උන් ටිකක් ද දන්නෑ 😆
    ඕන supplement එකක් වෙන්න පුළුවන්
    @Emios 😜
    ඕකත් එක හේතුවක්. ඔවා කියල වැඩක් නෑ. දොස්තරලා කැමති නැහැනේ vitamin D බීලා ලෙඩ අඩු වෙනවාට. හැබැයි CKD හදා ගත්තා කියන්නේ මැරෙනකම් doctor follow up වෙන්න ඕනේ. Dialysis session එකට 15000-20000 වගේ.

    IMG-20260719-100555-(1).jpg

    Screenshot-20260719-100525.jpg

    Bodybuilder ලා අතර ඔච්චර kidney damages incidence වැඩි නිසා ඕකට කියන්නේ Gym nephropathy කියල. ඕකට එක හේතුවක් නෑ. Multifactorial. මම කියපු හේතු සහ තව supplement වල adverse effects වලින්. ඔවා මොකුත් ගත්තේ නැතත් excessive exercise නිසා වෙන muscle damage එකෙන් එන ප්‍රෝටීන වලින්ම kidney damage වෙනවා. Rhabdomyolysis කියවපන්. ඕක නම් වෙන්නේ ego lifting, toxic gym culture නිසා. ඉස්සර CrossFit වල Pukie the Clown කියල mascot එකක් ඉස්සර viral කළා. උන්ගේ culture එකේ වමනේ යනකම් exercise කරන එක තමා ඉස්සර promote කළේ. ඒ කාලේ rhabdomyolysis වැඩි. දැන් healthcare education එක්ක, sport medicine එක්ක ඔවා අඩුයි.

    largepreview-(1)-png.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ඕකත් එක හේතුවක්. ඔවා කියල වැඩක් නෑ. දොස්තරලා කැමති නැහැනේ vitamin D බීලා ලෙඩ අඩු වෙනවාට. හැබැයි CKD හදා ගත්තා කියන්නේ මැරෙනකම් doctor follow up වෙන්න ඕනේ. Dialysis session එකට 15000-20000 වගේ.

    IMG-20260719-100555-(1).jpg

    Screenshot-20260719-100525.jpg

    https://doi.org/10.1038/ki.2013.230

    1ml = 50,000 UI of D3
    50ml monthly කියන්නේ 2,500,000 UI

    එතකොට දවසකට 83,000 UI වගේ වැටිලා
    උපරිම ගන්න කියන්නෙත් 4000 UI දවසට
    ඒ කෙනුත් 20 ගුණයක් අරගෙන

    මේක 1000, 2000 බොන අය බයකරන්න කේස් ස්ටඩි එකක් කරගන්න එක චොර නේ?
    වතුරත් ඔහොම උපරිම සීමාව වගේ 20 ගුණයක් බීලා විස වෙලා මැරෙන්න පුළුවන් නේ. 🤌
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    671
    1,964
    93
    33
    https://doi.org/10.1038/ki.2013.230

    1ml = 50,000 UI of D3
    50ml monthly කියන්නේ 2,500,000 UI

    එතකොට දවසකට 83,000 UI වගේ වැටිලා
    උපරිම ගන්න කියන්නෙත් 4000 UI
    ඒ කෙනුත් 20 ගුණයක් අරගෙන

    මේක 1000, 2000 බොන අය බයකරන්න කේස් ස්ටඩි එකක් කරගන්න එක චොර නේ?
    වතුරත් ඔහොම උපරිම සීමාව වගේ 20 ගුණයක් බීලා විස වෙලා මැරෙන්න පුළුවන් නේ. 🤌
    බය කරන්න කිව්වේ නෑ. Vitamin D වලින් kidney failure එන්න පුළුවන් කියල කිව්වෙ. Fat soluble vitamins සහ water soluble vitamins වල excretion වෙනස්. ඒකයි බය නැතුව vitamin B බිව්වට fat soluble ඒව බෝනකොට vitamin levels check කරලා deficiency නම් බොන්න කියන්නේ. @gnilukshi උනාට කොහොමත් දොස්තරලා එක්ක ඇරියස් නිසා ඇද කුද පෙන එකට මට කරන්න දෙයක් නෑ. Personal issues වලදී හඳට වඩා ඇඟිල්ලනේ පේන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,691
    113
    අම්මගේ හුත්ත පොන්න වේසි.

    වේසිගේ හැටි බලපන්කෝ තප්පදෝරු හුත්ති

    ඇන්කර් බීලා , කඩ කෑම , තෙල් කෑම කාලා හිටියම හෙල්තිද හුත්තියේ.

    ou eka patta athal

    වේසාවා

    තව පඩයා , පඩයා එක්ක ඉන්න එකෙක් ඉන්නවා උන් තමයි ෆය්‍ර වෙලා තියෙන්නේ

    මුන් හෙනම මෝඩයෝ බන් , හෙන කන්ෆිඩන්ස් පිට බොරු කියන්නේ
    ------ Post added on Jul 19, 2026 at 8:46 AM
    තඩි ස්කුප් එකක් පෙන්නලා එකෙක් මැනලත් පෙන්නනවා එකෙන් එකක් බිව්වම හරි කියලා. ඒවගෙන් සීනි ගොඩවල් ටිකක්ද කොහෙද?

    දැන් Membership එක අරගෙන මාසයක් දෙකක් ගියා නන් ජිම් අයියා supplements ගන්න කියලා කියනවා.
    🥲
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,396
    12,967
    113
    🤍
    තඩි ස්කුප් එකක් පෙන්නලා එකෙක් මැනලත් පෙන්නනවා එකෙන් එකක් බිව්වම හරි කියලා. ඒවගෙන් සීනි ගොඩවල් ටිකක්ද කොහෙද?

    දැන් Membership එක අරගෙන මාසයක් දෙකක් ගියා නන් ජිම් අයියා supplements ගන්න කියලා කියනවා.
    🥲

    me inne moda vcgpta ,

    mu apita kiyawala balannalu figure facts tika

    eke lokuwt ghalatynw 220g = 5 scoops kiyala

    ithin hithpnko mu ekawt dnne nane