ආවෙනික පොදු leda රෝග එහෙම තියනවද?
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-safety-1-st-owner-2014-for-sale-colombo
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-safety-1-st-owner-2014-for-sale-colombo
ලක්ශයක්ද බන් තාම දුවලා තියෙන්නෙ? ඕවට පුකේ ඇරපු නැතිටික විතරයි බන් දැන් වෙලා නැත්තෙ.ආවෙනික පොදු leda රෝග එහෙම තියනවද?
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-safety-1-st-owner-2014-for-sale-colombo

.Lankan mentality ban.. owa wenas karanna ba.අව්රුදු 10 පරණ වාහනයක් 61 දීලා ගන්නේ ඇයි බන්
Rate kiyada...kiyak denawadaLeasing one nam kiyanna !
Aluth ewa mnwdaඅවුලක් නම් නැහැ. මගේ එකත් තාම අසූ හයයි දුවලා තියෙන්නේ. රේඩියේටර් fan එක තමා තියන ලොකුම අවුල. අළුත් version එකනම් අවුලක් නැහෑ කියනවා. අනික්වා ඉතින් සාමාන්‍ය දේවල් බෙයාරින් වගේ. කොහොමත් සර්විස් දෙකකින් ගියර් ඔයිල් සෙට් වෙයි හැබයි. ඔය ගානට අළුත් එකකට ට්‍රයි කරන්නත් පුළුවන් හැබයි.
60% second hand, draft yanavnm 80-85% - 18.5Rate kiyada...kiyak denawada