තාරකල ට්‍රැමඩෝල්ල ජිම්මොරියාටිල

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    පලයං බං යන්න
    උඹ කරපු බලු වැඩේ මට මතක නෑ කියල හිතුවද...
    1.ගෙදර ඉදන් නාපු එකා වැරදිත් නෑ.
    2.නාපු එකාගෙ ෆොටො අරන් ගූගල් මැප් එකට දාපු එකා වැරදිත් නෑ.
    3.මේ අපෙ ගෙදර ගූගල් ලොකේශන් එක සහ මෙන්න අපෙ ගෙදර ෆොටො කියලා දාපු එකා වැරදිත් නෑ.

    ඒ ලොකෙශන් එකෙ ගූගල් ස්ට්‍රීට් වීව් එකෙන් ගෙදර වටේ බලලා එකෙන් නානවා දැකලා ඒ කව්ද කියලා අහපු අහින්සක මන් ද දැන් වැරදි :angry::angry::angry:
     
    • Like
    Reactions: cstasy

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,002
    3,819
    113
    If you don't like someone why do you give them more publicity and credit by posting threads about them? Just ignore them. Someone insults you, and you magnify it ten thousand times yourself. Don't you think it's kinda stupid?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,481
    1,960
    113
    තෑන්ක්ස් මචන්.mata ova set ne

    ඇයි සෙට් නැත්තේ?
    පුනර්භව, කර්ම පිළිගන්නම ඕනේ නැහැ. බුධිසම් වල කතා කරන්නේ මේ ලයිව් එක්ස්පීරියන්ස් එක ගැනනේ. ප්‍රායෝගිකව දුක්ඛ නිරෝධය අවබෝධ කර ගන්න පුලුවන් ඒ නිසා ඕනේ කෙනෙක්ට.

    කැමතිනම් බලන්න.
     
    • Like
    Reactions: wpril5 and Yeezus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,769
    11,668
    113
    🌎
    1.ගෙදර ඉදන් නාපු එකා වැරදිත් නෑ.
    2.නාපු එකාගෙ ෆොටො අරන් ගූගල් මැප් එකට දාපු එකා වැරදිත් නෑ.
    3.මේ අපෙ ගෙදර ගූගල් ලොකේශන් එක සහ මෙන්න අපෙ ගෙදර ෆොටො කියලා දාපු එකා වැරදිත් නෑ.

    ඒ ලොකෙශන් එකෙ ගූගල් ස්ට්‍රීට් වීව් එකෙන් ගෙදර වටේ බලලා එකෙන් නානවා දැකලා ඒ කව්ද කියලා අහපු අහින්සක මන් ද දැන් වැරදි :angry::angry::angry:
    අඩෝ උබද මුලින්ම දැක්කේ අනුරාධරා නානවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    අඩෝ උබද මුලින්ම දැක්කේ අනුරාධරා නානවා.
    Ow bn.
    Mn muwa kalin dekala ne. Muma uge photo demmalu issara. Mn dekala ne hebei.
    Kwda location eka daala tibba. Mn ithin e gedara wate street view eke raumak daaddi menna ekek naanawa.
    Mn ithin ss ekak aran daala ehuwa me anuradhada kiyala?
    උබලා කියන්නේ තාමත් මන් වැරදිද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,070
    14,146
    113
    ඇයි සෙට් නැත්තේ?
    පුනර්භව, කර්ම පිළිගන්නම ඕනේ නැහැ. බුධිසම් වල කතා කරන්නේ මේ ලයිව් එක්ස්පීරියන්ස් එක ගැනනේ. ප්‍රායෝගිකව දුක්ඛ නිරෝධය අවබෝධ කර ගන්න පුලුවන් ඒ නිසා ඕනේ කෙනෙක්ට.

    කැමතිනම් බලන්න.

    කැමති නැ

    Ow bn.
    Mn muwa kalin dekala ne. Muma uge photo demmalu issara. Mn dekala ne hebei.
    Kwda location eka daala tibba. Mn ithin e gedara wate street view eke raumak daaddi menna ekek naanawa.
    Mn ithin ss ekak aran daala ehuwa me anuradhada kiyala?
    උබලා කියන්නේ තාමත් මන් වැරදිද?
    උබට නොබෙල් තෑග්ග දෙන්න ඕන
    ------ Post added on Jul 21, 2026 at 1:21 AM
     
    LovtusCucklordLife

    Junior member
  • Aug 23, 2024
    35
    45
    18
    අනුරාද කියන්නෙ පිස්සෙක්ද? නැත්නම් අහින්සකයෙක්ද කියලා හිතාගන්න බැ. හැබයි එකෙන්ම නිකමෙක්
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    දැන් උනත් street view එකෙන් මුගේ අර address එක ගහද්දි එන්නේ රෙදි වැලක හෙන ලොකු සයිස් ජොක්කු වේලෙන්න දාලා මුගේ තමයි මන් හිතන්නේ. jailer කාරය ජොක්කු අඳින්නේ නෑ කියලා මූ කලින් කියලා තියනවා සිවිල් පිට බුලත් හප හපලු ඉන්නේ මුගේ ගෙදර පොල්.ගස් තියනවා ලු මූ හැමදාම 6 න් පස්සේ ගහට නැගලා අයිල පදිනවලු නාකි ගෑණුන්ට පේන්න