1.ගෙදර ඉදන් නාපු එකා වැරදිත් නෑ.පලයං බං යන්න
උඹ කරපු බලු වැඩේ මට මතක නෑ කියල හිතුවද...
2.නාපු එකාගෙ ෆොටො අරන් ගූගල් මැප් එකට දාපු එකා වැරදිත් නෑ.
3.මේ අපෙ ගෙදර ගූගල් ලොකේශන් එක සහ මෙන්න අපෙ ගෙදර ෆොටො කියලා දාපු එකා වැරදිත් නෑ.
ඒ ලොකෙශන් එකෙ ගූගල් ස්ට්‍රීට් වීව් එකෙන් ගෙදර වටේ බලලා එකෙන් නානවා දැකලා ඒ කව්ද කියලා අහපු අහින්සක මන් ද දැන් වැරදි



