ඩොලර් මිලියන 90ක් රජය වියදම් කරයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    2026 වසරේ මුල් මාස 5 ඇතුලත පමණක් රජය සහල් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 90.3ක් වියදම් කරලා තියෙනවා.

    ආණ්ඩුව හාල් කන්න පටන් අරන් තියෙන්නේ

    ආණ්ඩුව කියන්නේ සහල් ආනයනය කරන්නේ වසන්ත

    ගොවියන්ගේ මැසිවිලි, උද්ගෝෂණ දේශපාලනය කියල කියන්න පුළුවන් ආණ්ඩුවට, හැබැයි ඇත්ත ඔන්න ඕකයි

    සහල් පිටරටින් ගේන කොට රටේ ගොවියාට විකුනන්න වෙන්නේ අලාභයට

    රටේ ගොවියා මරා දැමිම්මට, බත් මුට්ටි හොරු මෙසේ කිරීම ටයර් සැයවල් වල පිච්චුනු ජවිපෙ සාමාජිකයින්ට කරන නිග්‍රහයක්

    මෙට්‍රික් ටොන් 145,000–155,000 ක් මාස 5ක් ඇතුලත ආනයනය කරලා තියෙනවා

    ඉන්දියාවෙන් 65%-70%ක් අතර අරන් තියනවා. කොමිස් කුට්ටිය යන්නේ වසන්ත සහ බිමල් ට

    ආනයනය කරලා සහල් වලට රජයට කිලෝ එකකට රුපියල් 175-205ක් බදුවලට පෙර ගිහින් තියෙනවා.

    ගොවියාගෙන් වී ඉල්ලන්නේ 100ට

    images
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,414
    58
    16,063

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    රනිල්ට නැති උනාට අනුරට ඩොලර් වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,417
    9,280
    113
    Around the world
    ඉස්සර පෙන්නපු ගොවියාගේ අබුඩ කෙටියත් දැන් ගැලවිලා නේ
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්ට නැති උනාට අනුරට ඩොලර් වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ

    රනිල්ට නැති උනාට අනුරට ඩොලර් වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ

    මෙහෙමයි ඩෙංගු මර්ධනය කරන්නේ

    මෙහෙමයි පාරවල් හදන්නේ
    ------ Post added on Jul 20, 2026 at 10:46 AM