කේන්දර විස්වාස කරන්නෙ නැති උන් වරෙල්ල

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,223
    522
    113
    Ratnapura
    Mn nam kiyanne oken 50% idea ekak aran api mahansi vela vada karala venas kara ganna oni. man nikan research ekak oka check kala danna ayage. Issra nam software ekakin dan nam gemini deep research eken hodatama denava.. Hugak eva lagin yanava. Software and Gemini same results. Gemini more accurate kiyala hithenava
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    එක්දහස් නවසිය පනස් අටේ ජනවාරි පස්වෙනිදා. දවල් 12:44ට කොළඹ
    මේකේ විවාහ දෝෂයක් නෑ.මට ඔය විදියේ ජන්මයක් සහිත කාන්තාවක් දැන් සෙට් උනත් දැන් බදිනවා(කතාවට කිවුවේ).පට්ට බූමි ලාබයක් සහකරුට ලැබෙන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,938
    10,478
    113
    ඔබ හොදින්ම දන්නා ගැහැණු කෙනෙකුගේ (වයිෆ් /දුව ඇර ) උපන් දිනය/වෙලාව /තැන මෙතැ න දාන්න.සත්‍ය තොරතුරු ලබා දුන්නොත් මනසේ ගාත යනු කුමක්දැයි ඔබට බලාගන්න පුළුවන්.
    1984-12-12 9.47am rathnapura meya gana mokada kiyanna thiyenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,012
    1
    100,618
    113
    33
    Kalutara
    මකර ලග්නේ,අනිවාර්යෙන් පළමු විවාහය අසාර්තක වෙනවා

    College Student Falling GIF by ODE Willie's Funky Bunch
     
    • Sad
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    ehema wenna hethuwa mokakda machan ?
    ඇගේ ගැටළු කීපයක් තියනවා.රැකියාව ධනය සම්බන්ද තෘෂ්ණාව සැමවිටම ඇගේ චේතනාවට බලපානවා.විතක්කය දුර්වල බැවින් අනවශ්‍ය දේ අවශ්‍ය ලෙස සලකා ඒකමතිකව තීරණ ගන්නවා. කුජ තමා කෙරෙහිම ද්වේශය සකසන බැවින් හීන පවුර්ෂ්‍ය යටපත් කරන්න ද්වේශය දඟලනවා. මැයට බයිපොල දිසොඩ ගතියක් ඇති මුත් දන්නේ නැතුව ඇති. අවුරුදු 3දි විතර කේන්දරේ බැලුවනම් මේ කර්මය වෙනස්කර ගන්න තිබ්බ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,064
    3,912
    113
    මේකේ විවාහ දෝෂයක් නෑ.මට ඔය විදියේ ජන්මයක් සහිත කාන්තාවක් දැන් සෙට් උනත් දැන් බදිනවා(කතාවට කිවුවේ).පට්ට බූමි ලාබයක් සහකරුට ලැබෙන්නේ.
    ඇයි එහෙම කියන්නේ? මේෂ ලග්නයේ, ලග්න වර්ගෝත්මක් තියනවා නවාංශකයත් මේෂ නිසා. ඒ වගේම කුජත් භාව/රාශි වර්ගෝත්තම වෙලා ඉන්නවා 8 භාවයේ. ඒ වගේම කුජ ස්වක්ෂේත්‍රයි.
    එතකොට කුජයි ශනියි උත්පත්ති කේන්දරේ 8 ඉන්න නිසා කුජ මංගල දෝෂයකුත් තියනවා. කුජ 8 නිසා භෞම දෝෂයත් එනවා. හැබැයි ඉතිං මොනවා උනත් ලග්නාධිපති ස්වක්ෂේත්‍රයි.
    වැන්දඹු දෝෂයක් නැත් ද මේ කෙනාට ද? රාහුත් 7 හැබැයි ඉතිං ගුරු ඉන්න නිසා බලපෑම ටිකක් අඩු වෙනවා කියන්න පුළුවන්.
    මේ සේරම තියාගෙන ඇයි එහෙම කතාවක් කිව්වේ?
    ඉගෙන ගන්න නම් දක්ෂතාවය තිබුණු කෙනෙක් කියලා පේනවා.

    @topkollek වැන්දඹු වෙලා නැත් ද මේ කෙනා?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,945
    12,281
    113
    Behind u :p
    බැන්දා, කේන්දර වෙලාවල් බැලුවෙ නෑ,
    ගෙවල් හැදුව වෙලාවල් නැකැත් බැලුවෙ නෑ
    ළමයින්ට නම් දැම්ම ,අකුරු කියෙව්ව, වෙලාවල් බැලුවෙ නෑ,
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,064
    3,912
    113
    ඇගේ ගැටළු කීපයක් තියනවා.රැකියාව ධනය සම්බන්ද තෘෂ්ණාව සැමවිටම ඇගේ චේතනාවට බලපානවා.විතක්කය දුර්වල බැවින් අනවශ්‍ය දේ අවශ්‍ය ලෙස සලකා ඒකමතිකව තීරණ ගන්නවා. කුජ තමා කෙරෙහිම ද්වේශය සකසන බැවින් හීන පවුර්ෂ්‍ය යටපත් කරන්න ද්වේශය දඟලනවා. මැයට බයිපොල දිසොඩ ගතියක් ඇති මුත් දන්නේ නැතුව ඇති. අවුරුදු 3දි විතර කේන්දරේ බැලුවනම් මේ කර්මය වෙනස්කර ගන්න තිබ්බ.
    logically මේක කියන්න පුළුවන් ද ඇයි මෙහෙම වෙන්නේ කියලා?

    විවාහය නම් පරක්කු වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා ශනිගෙන් (10), ඒත් ලොකුවට ප්‍රබලයි කියලනම් මට හිතෙන්නේ නැහැ. ඒත් උඹ කිව්ව ඒවට මචං මට දේවල් true කියලා කියන්න මට දේවල් පේන්නේ නැහැ. අනෙක හොඳ දේවල් නම් මට ගොඩක් පේනවා නරක දේවල් වලට වඩා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,938
    10,478
    113
    logically මේක කියන්න පුළුවන් ද ඇයි මෙහෙම වෙන්නේ කියලා?

    විවාහය නම් පරක්කු වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා ශනිගෙන් (10), ඒත් ලොකුවට ප්‍රබලයි කියලනම් මට හිතෙන්නේ නැහැ. ඒත් උඹ කිව්ව ඒවට මචං මට දේවල් true කියලා කියන්න මට දේවල් පේන්නේ නැහැ. අනෙක හොඳ දේවල් නම් මට ගොඩක් පේනවා නරක දේවල් වලට වඩා.
    ubata pena vidiyata me kena mona wageda machan ? viwahaya asarthaka wevi kiyala hithenawada ? monawada pena hoda dewal ?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,064
    3,912
    113
    ubata pena vidiyata me kena mona wageda machan ? viwahaya asarthaka wevi kiyala hithenawada ? monawada pena hoda dewal ?
    මේ කෙනාගේ විවාහය පරක්කු වුනාද? (25-26 න් පස්සේ ද) නැතිනම් තාම විවාහ වෙලා නැතිද?

    මට ඒකට answer එකක් දීපන් මචං.

    ඊට පස්සේ මට පේන දේවල් කියන්නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,446
    1
    57,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි එහෙම කියන්නේ? මේෂ ලග්නයේ, ලග්න වර්ගෝත්මක් තියනවා නවාංශකයත් මේෂ නිසා. ඒ වගේම කුජත් භාව/රාශි වර්ගෝත්තම වෙලා ඉන්නවා 8 භාවයේ. ඒ වගේම කුජ ස්වක්ෂේත්‍රයි.
    එතකොට කුජයි ශනියි උත්පත්ති කේන්දරේ 8 ඉන්න නිසා කුජ මංගල දෝෂයකුත් තියනවා. කුජ 8 නිසා භෞම දෝෂයත් එනවා. හැබැයි ඉතිං මොනවා උනත් ලග්නාධිපති ස්වක්ෂේත්‍රයි.
    වැන්දඹු දෝෂයක් නැත් ද මේ කෙනාට ද? රාහුත් 7 හැබැයි ඉතිං ගුරු ඉන්න නිසා බලපෑම ටිකක් අඩු වෙනවා කියන්න පුළුවන්.
    මේ සේරම තියාගෙන ඇයි එහෙම කතාවක් කිව්වේ?
    ඉගෙන ගන්න නම් දක්ෂතාවය තිබුණු කෙනෙක් කියලා පේනවා.

    @topkollek වැන්දඹු වෙලා නැත් ද මේ කෙනා?
    Rosy Senanayake
     
    • Like
    Reactions: Emarald

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,938
    10,478
    113
    මේ කෙනාගේ විවාහය පරක්කු වුනාද? (25-26 න් පස්සේ ද) නැතිනම් තාම විවාහ වෙලා නැතිද?

    මට ඒකට answer එකක් දීපන් මචං.

    ඊට පස්සේ මට පේන දේවල් කියන්නම්
    31-32 n vithara banda
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    බැන්දා, කේන්දර වෙලාවල් බැලුවෙ නෑ,
    ගෙවල් හැදුව වෙලාවල් නැකැත් බැලුවෙ නෑ
    ළමයින්ට නම් දැම්ම ,අකුරු කියෙව්ව, වෙලාවල් බැලුවෙ නෑ,
    ඔව් මමත් එහෙමයි, ඔබගේ උප්පති සිත බොහොම බලවත් එකක්. නමුත් ඔබට ඒ ශක්තියෙන් ආරෝග්‍ය භාවයවත්,දිරායාම වත් පාලනය කරන්න හෝ නවත්තන්න බෑ.නමුත් මට පුළුවන්. එපමණයි.බහුතරයක් ව්‍යාපාර සාර්ථක කරගන්න අය,ඔබ වැන්නන්.