ඔය එක එක එවුන් නම් දාගෙන youtube video හදලා බොරු මනස්ගාත කියවන එක කරන්නෙ බන්. support and resistance + trend line breaking + FVG විතරක් පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන්. මම BTCUSD trade එකක් දුන්නා මේ ළඟදි. ගත්තු කෙනෙක් කිරියෙ ඉන්නවද දන්නෑ.ඔළුවත් විකාර වෙනව ඒ නම් දැක්කම
BUY btc now. 58753 - 59072 අතර![]()