XAUUSD trade කරන අය එන්ඩෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    ඔළුවත් විකාර වෙනව ඒ නම් දැක්කම
    ඔය එක එක එවුන් නම් දාගෙන youtube video හදලා බොරු මනස්ගාත කියවන එක කරන්නෙ බන්. support and resistance + trend line breaking + FVG විතරක් පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන්. මම BTCUSD trade එකක් දුන්නා මේ ළඟදි. ගත්තු කෙනෙක් කිරියෙ ඉන්නවද දන්නෑ. 🤷‍♂️
    BUY btc now. 58753 - 59072 අතර‍ 🤷‍♂️
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔය එක එක එවුන් නම් දාගෙන youtube video හදලා බොරු මනස්ගාත කියවන එක කරන්නෙ බන්. support and resistance + trend line breaking + FVG විතරක් පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන්. මම BTCUSD trade එකක් දුන්නා මේ ළඟදි. ගත්තු කෙනෙක් කිරියෙ ඉන්නවද දන්නෑ. 🤷‍♂️
    ඒක තමයි සීන් එක එයාල trade කරනවට වැඩිය හම්බ කරන්නෙ youtube views වලින්.
    Trend line එක බලද්දි දවසෙයි පැය 4යි වගේ බලලද පොඩි ඒ්වට යන්නෙ? විනාඩි 5 වගේ දාගෙන කරනව නම් හො‍‍ද පැය 4, පැය බාගෙ වගේ යන විදිහ බලල තීරණයක් ගන්න එකද?

    Lankawata ninja trader platform eka support karanawada ban?
    මම register වුනා. ඒකට නම් අවුලක් නෑ. හැබැයි සල්ලි දැම්මෙ නෑ 😅. Exness එකේ demo account එකක් හදාගෙන බලන්නෙ
    ------ Post added on Jul 20, 2026 at 9:50 PM
     
    • Like
    Reactions: sacrox

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    ඒක තමයි සීන් එක එයාල trade කරනවට වැඩිය හම්බ කරන්නෙ youtube views වලින්.
    Trend line එක බලද්දි දවසෙයි පැය 4යි වගේ බලලද පොඩි ඒ්වට යන්නෙ? විනාඩි 5 වගේ දාගෙන කරනව නම් හො‍‍ද පැය 4, පැය බාගෙ වගේ යන විදිහ බලල තීරණයක් ගන්න එකද?

    මම register වුනා. ඒකට නම් අවුලක් නෑ. හැබැයි සල්ලි දැම්මෙ නෑ 😅. Exness එකේ demo account එකක් හදාගෙන බලන්නෙ
    ------ Post added on Jul 20, 2026 at 9:50 PM
    මුලින් strong S/R zone එකක් හොයා ගනින් swing high swing low තියෙන. 1h වුණත් කමක් නෑ. පස්සෙ trendline එකක් ගහපන් 5 min වල. trend line break කරනකොටම trade ගන්න එපා. TL එක break කරලා පස්සෙ price එක TL එක break කරපු swing එකේ තියෙන FVG එකට හරි OB එකට එනකන් ඉන්න. පස්සෙ trade එක ගන්න SL එකක් එක්ක. උබට S/R හොයාගන්න අමාරුයි නම් මම පහළ දැම්මා හොඳ S/R indi එකක් mt4 වලට. ට්‍රයි කරල බලන්න. 🤷‍♂️

    https://limewire.com/d/9TUV3#o9g9ywhGUH
     
    • Love
    Reactions: lpwicrama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    ub Full time Trading d ?
    නෑ බන්. ජොබ් එකට අමතරව. 🤷‍♂️

    ඔන්න BTCUSD sell එකක් එනවා 🤷🏻‍♂️

    kUE1XB.jpg

    unmatched accuracy 🤷‍♂️
    ------ Post added on Jul 21, 2026 at 9:15 AM
     
    Last edited:
    • Love
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මුලින් strong S/R zone එකක් හොයා ගනින් swing high swing low තියෙන. 1h වුණත් කමක් නෑ. පස්සෙ trendline එකක් ගහපන් 5 min වල. trend line break කරනකොටම trade ගන්න එපා. TL එක break කරලා පස්සෙ price එක TL එක break කරපු swing එකේ තියෙන FVG එකට හරි OB එකට එනකන් ඉන්න. පස්සෙ trade එක ගන්න SL එකක් එක්ක. උබට S/R හොයාගන්න අමාරුයි නම් මම පහළ දැම්මා හොඳ S/R indi එකක් mt4 වලට. ට්‍රයි කරල බලන්න. 🤷‍♂️

    https://limewire.com/d/9TUV3#o9g9ywhGUH
    මේක මරු වගේ. බැක්ටෙස්ට් කරල බලන්න ඔ්නෙ