ඉන්දියාවේත් අරගලයක් ඇති කරන්න මුට්ටිය දාලා බලනවා වගේ. 🇮🇳🪳

jeremiah91

Well-known member
  • May 28, 2025
    397
    517
    93
    උන්ගෙත් ඔය එක එක එවුන්ට වහල්කම් කරන එවුන් නැති, කුල කේස් නැති, පාරවල් ගානෙ රෙන්නෙ නැති ජාතියෙ සමාජයක් හැදෙන්න අරගලයක් ඕනෙ තමයි!
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,390
    2,709
    113
    ඉන්දියාව අස්ථාවර උනොත් වැඩිම පාඩුව ලංකාවට
    මට අනුව නම් ලංකාවට හෙනගැහිලා ගියත් ඉන්දියාව තියෙන්න ඕනේ
    ඉන්දියාව stable වැඩියි ඔය වගේ අරගලවලින් වට්ටන්න..
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    397
    517
    93
    ඉන්දියාව අස්ථාවර උනොත් වැඩිම පාඩුව ලංකාවට
    මට අනුව නම් ලංකාවට හෙනගැහිලා ගියත් ඉන්දියාව තියෙන්න ඕනේ
    අවාසි ටික කියන් යමන් බලන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,679
    1
    60,287
    113
    Mother Earth
    EaGSxD.jpg

    @Besamaayam මුත් ගිහිල්ලා 🤷‍♂️
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,503
    113
    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    මටනම් හිතෙන්නේ ලංකාව මොකා ආවත් දියුණු කරන්න බෑ , හේතුව භූදේශපාලන බලපෑම.

    JR 100% හොඳයි කියනවා නෙවෙයි නමුත් විවුර්ත අර්තිකෙත් එක්ක යම් වැඩ කොටසක් කරගෙන ගියා. ඒවා සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කරන්න දෙමල කොටි ඉන්දියාවෙන් නිෂ්පාදනය කරලා දැම්මා ලංකාවට.

    සිරිමා ගේ කාලේ තිබුනේ සමාජ වාදී ආර්ථික ක්‍රමයක් ඒත් විජේවීර ඇවිත් කැරැල්ලක් ගහලා බලය ගන්න හැදුවේ මොකටද ?

    ඉන්දියාවට ඕන හැමදාම උන්ට යටින් අපිව තියාගන්න , කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නෑ අපිට

    ඔය ට්‍රින්කෝ වල තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි ,

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,820
    113
    Fantasy
    ඉන්දියාව අස්ථාවර උනොත් වැඩිම පාඩුව ලංකාවට
    මට අනුව නම් ලංකාවට හෙනගැහිලා ගියත් ඉන්දියාව තියෙන්න ඕනේ
    මෙවට කියන්න මට කටට එනවා ඉතින්. ඉවසන් ඉන්නවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,007
    7,566
    113
    Galaha
    EaGSxD.jpg

    @Besamaayam මුත් ගිහිල්ලා 🤷‍♂️
    ඉන්දියාවේ ජෙප්පොද මේ?
    ලංකාවේ ආවේ කුරුසෙ ඇනගහපු එකෙක් නේද ජෙහාන් අප්පුහාමි කියලා. ඉන්දියාවේ ජෙප්පොන්ගෙ ගාන්දි කෙනෙක් ඉන්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඉන්දියාව අස්ථාවර උනොත් වැඩිම පාඩුව ලංකාවට
    මට අනුව නම් ලංකාවට හෙනගැහිලා ගියත් ඉන්දියාව තියෙන්න ඕනේ
    ඉන්දියාව අස්තාවර වෙන තරමට වාසිය ලංකාවට බන් යන්නේ
    උඹේ හිච්චි මොලේට ක්ලික් වෙන් නැද්ද අපිට උඩින් හැමදේම කන්ට්‍රෝල් කරන ලේයර් එක ඉන්දියාව කියලා
    කොටින්ම අපි ජාත්‍යන්තරය එක්ක කනෙක්ට් වෙන්නෙත් ඉන්දියාව කියන ෆිල්ටර් එක හරහා ගිහින් වගේ දැනට තියෙන්නේ. ඒ අස්සේ උඹ කියනවා උන් සුපිරි කියලා
    කෙල වෙලා යනවා නම් අනුරයා ගැම්මක් ඇල්ලුවොත් සුපිරි ගේමක් ගහගන්න පුළුළුන්

    මෙවට කියන්න මට කටට එනවා ඉතින්. ඉවසන් ඉන්නවා
    උගේ කතාවට මට හිනාත් ගියා බන්
    ------ Post added on Jul 20, 2026 at 11:00 PM
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    818
    444
    63

    meka okkoma balanna bari una.. yantham kallak dakke. anith aya kiyana katha ekka baluwa milechcha widiyata bandanagara niladarinta gahala maruwa kiyana eka pudumayak newei...

    minissu saththu wena widiye peedanayak ne deela thiyenne..

    ayith LTTE enne na kiyanne ayi? eda un uddak kare. maragena marenna awe unta thibba peedana saha ewata rate anith pathiwala minissu waga kiyanna one kiyala oluwata dapu nisa.. dan minissunta ehema peedana na.. eka nisa minissunwa maragena marena thanata mole wikurthi karanna ba,

    bandagare unath oita wada hondata maintain kara nam, athule un punuruththapanaya karala eliyata danna puluwan. eth dan eliye hitiyatath wada darunu wela enne
     
    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    මටනම් හිතෙන්නේ ලංකාව මොකා ආවත් දියුණු කරන්න බෑ , හේතුව භූදේශපාලන බලපෑම.

    JR 100% හොඳයි කියනවා නෙවෙයි නමුත් විවුර්ත අර්තිකෙත් එක්ක යම් වැඩ කොටසක් කරගෙන ගියා. ඒවා සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කරන්න දෙමල කොටි ඉන්දියාවෙන් නිෂ්පාදනය කරලා දැම්මා ලංකාවට.

    සිරිමා ගේ කාලේ තිබුනේ සමාජ වාදී ආර්ථික ක්‍රමයක් ඒත් විජේවීර ඇවිත් කැරැල්ලක් ගහලා බලය ගන්න හැදුවේ මොකටද ?

    ඉන්දියාවට ඕන හැමදාම උන්ට යටින් අපිව තියාගන්න , කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නෑ අපිට

    ඔය ට්‍රින්කෝ වල තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි ,

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    onna oka lankawe godak unta therenne na bm uba 💯 hari indiayawata kelawna tharamata apita thamayi hoda
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    BJP එකේ බලේ තියෙන්නේ ජාතිවාදේ එක්ක. හින්දු විතරයි.ඕක එක්ස්ට්‍රීම් ගිහින් තියෙන්නේ. උන්ටත් දැන් එපා වෙලා.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    ඉන්දියාව අස්ථාවර උනොත් වැඩිම පාඩුව ලංකාවට
    මට අනුව නම් ලංකාවට හෙනගැහිලා ගියත් ඉන්දියාව තියෙන්න ඕනේ
    uba inna thanak dannawa nm mn ubata henayak gassanawa

    thamange ratata adare nathi balla