ඉරාන යුද්දයෙන් බැට කන ලංකාව..ඔන්න පාරවල් හදලත් ඉවරයි..🤗👌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,858
    45,994
    113
    nhREsfI.jpeg

    '' මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නෑ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපට අවශ්‍ය තාර අපි සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන්. ඉරානයේ තමයි අපේ රටට සුදුසු තාර තියෙන්නේ. ඉරානයෙන් දැන් තාර එන්නේ නෑ. නැව් පමා වෙලා තියෙනවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි අපි සතුව දැනට තිබෙන්නේ. මේ වෙනකොට රට පුරාම මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසයේ මට හිතෙන විදියට අවුරුදු දහයක විතර ඉතිහාසයේ ලංකාවේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව බවට දැන් පත්වෙලා තිබෙනවා. යුද්ධය නිසා තමයි තාර සැපයුමට බාධා මතුවෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත් වූ ආකාරයක් දකින්න පුළුවන්.

    වෙන රටවල්වලින් ගන්න තාරවල සල්ෆර් අඩංගු ප්‍රමාණය ලංකාවේ පාරවල්වලට ගැලපෙන්න ඕනේ. ඉරානයේ නිෂ්පාදිත තාර තමයි ලංකාවට හරියටම ගැළපෙන්නේ. එතකොට ඕන කෙනකුට හිතන්න පුළුවන් ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් ගේන්න පුළුවන් තව ඕන තරම් රටවල් මැද පෙරදිග තියෙනවනේ කියලා. ඉන්දියාවේ තාර නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙනවා. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය සඳහා පමණයි. ඒ වගේම වෙන රටවල්වලින් ගෙනෙන තාර ලංකාවේ අව් රස්නයට, උෂ්ණත්වයට ගැලපෙන්නේ නෑ. ඒ ප්‍රමිතිය අපිට හරියන්නේ නෑ. ප්‍රමිතිය අසමත් වෙනවා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ.''

    - ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

    Dance Celebrate Sticker
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,975

    ඉරානේට මෙච්චරකල් තෙල්/තෙල් ආශ්‍රිත නිශ්පාදන විකුනන්න තහනම් කරලා සම්බාදක තිබ්බානේද? එතකොට කලින් ආන්ඩු සම්බාදක කඩලද ඉරානෙන් තාර ගෙන්නුවෙ? මුන් කාවද බන් රවට්ටන්න හදන්නෙ? 🤭 🤭
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    ඉරානේට මෙච්චරකල් තෙල්/තෙල් ආශ්‍රිත නිශ්පාදන විකුනන්න තහනම් කරලා සම්බාදක තිබ්බානේද? එතකොට කලින් ආන්ඩු සම්බාදක කඩලද ඉරානෙන් තාර ගෙන්නුවෙ? මුන් කාවද බන් රවට්ටන්න හදන්නෙ? 🤭 🤭
    We paid with tea

    Sri Lanka and Iran established a unique tea-for-oil barter agreement to settle a $251 million debt owed by the state-run Ceylon Petroleum Corporation (CPC) to the National Iranian Oil Company for previous fuel imports.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    තම්බියො නැත්නම් හෙළයොන්ට පාරක් වත් හදා ගන්න බැ, හලාල් පාරවල් වල හෙල වාහන දුවනවාද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,357
    12,182
    113
    35
    Spain
    ලෝකේ ලොකුම තාර අපනයනය කරන්නේ වෙස්ට් ඉන්දීස් සයිඩ් එකේ රටක් කියල මන් අහල තියෙන්නෙ.
     
    • Wow
    Reactions: War Fighter

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    696
    389
    63
    Colombo
    වැඩ බැරි ටාසන් ලට හේතු කෝටියයි
    Kiyala wadak naha, wadak nokara inna kohom hari hethu hoyanawa. dithawa nisa damage wechchara hadanne nathuwa inna bari una pressure ekai nondi nisa, wadak nokara inna baluwa minissu banina nisa dana pain karanawa, mul gal tiyanawa, oppenings karanawa toilet ekak hari. mekatath hethu koyanawa