තායිවානය ලංකාව ඵපා කියයි..😡🔴

hitter

Well-known member
  • Dec 4, 2016
    4,350
    6,447
    113
    තායිවානය තහනම් කරේ ලංකාව තායිවානය රටක් කියලා පිළිගන්නේ නැති හින්දා, තායිවානය කියන්නේ චීනයේ කොටසක්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,911
    7,483
    113
    තායිවානය තහනම් කරේ ලංකාව තායිවානය රටක් කියලා පිළිගන්නේ නැති හින්දා, තායිවානය කියන්නේ චීනයේ කොටසක්
    China wala kotasak nam, ratak widiyata piliganna ona nehane
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    තායිවානය තහනම් කරේ ලංකාව තායිවානය රටක් කියලා පිළිගන්නේ නැති හින්දා, තායිවානය කියන්නේ චීනයේ කොටසක්
    ඒ කියන්නෙ චීන විසා එකෙන් තායිවාන් යන්න පුලුවන්ද
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,009
    13,594
    113
    පෘථිවිය

    ලංකාවේ පාස්පෝට් එක තියෙන්නේ ලෝකෙන් අන්තිම 10 දෙනා අතර
    එහෙව් එකේ බංගලි , ඇෆ්ගන් , පකිස්තාන් රේන්ජ් එකට ලංකාව දාන එකම හොඳයි
    ඒ මදිවට පච කියන ආණ්ඩුව, කිසිම කියපු වැඩක් වෙන්නේ නැහැ
    තවම රනිල් ගේ ටිරාන් ගේ පාස්පෝට් එක දෙන්නේ
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    922
    509
    93
    Homagama
    ඔන්න රවියා ගස් යන්න ලඟයි දැන්. ශලීල මුණසිංහයා එංගලන්තෙට යවපු එකේ සාපෙ රිටර්න් වෙලා එනවා.