ඇඳුම් import කරන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    Clothing Business එකකට ඉන්දියාවෙන්, තායිලන්තෙන් ගිහින් ගේන්නෙ නැතුව ඇඳුම් import කරගන්න පුලුවන් කොහොමද?
    එහෙම ගේන ඒවා Wholesale ගන්න තැනක් හරි කමක් නෑ.
    පොඩි shops කරන අය කොහෙන්ද ඇඳුම් ගන්නෙ?
    දන්න අය කියන්න සාමාන්‍යෙන් ඔය process එක වෙන්නෙ කොහොමද කියල.

    අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    හොඳ කොලිටියට මහල දෙන්න පුළුවන් .විශේෂයෙන් ladies ඇඳුම්
    මහන එකනන් already කරනව මචන්. ඕනෙ උනොත් කතා කරන්න මට contact එකක් page එකක් තියෙනවනන් PM එකක් දාපන් උඹලගෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,605
    18,296
    113
    දෙතුන් පාරක් ගිහින් හොද reliable supplier කෙනෙක් සෙට් කරගන්න බැරිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    දෙතුන් පාරක් ගිහින් හොද reliable supplier කෙනෙක් සෙට් කරගන්න බැරිද?
    මහා පරිමාණෙන් කරන අයනන් කොහොමද දන්නෙ නෑ. ඔය mid level එකෙන් කරන අයනන් තායිලන්ඩ් වල පිටකොටුව ටයිප් මාකට් වලින් ඇඳුම් අරන් hand carry හරි shipment එකකට හරි දාගන්න එක කරන්නෙ. Suppliers ල කතන්දර දැනගන්න තමයි මටත් ඕනෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    මාත් ටිකක් interest. Details හොයාගන්න බැරි උනා තවම
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    දෙතුන් පාරක් ගිහින් හොද reliable supplier කෙනෙක් සෙට් කරගන්න බැරිද?

    ඌට ඕව කියන්න එපා, ඌට ඕනෙ දැනට කරන කෙනෙක්ගෙ හරිම උත්තරයක්.

    අපි මොකක් හරි කෙරෙන්න පුලුවන් විදිහක් සජෙස්ට් කලාම ඌ අපේ ඇගට ගොඩ වෙනව 😏

    මටත් ආව "මෙහෙම කරන්නත් පුලුවන්" වගේ එකක්. මම කියන්නෙ නෑ ඒක දැන්. ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න ඕනෙ නෑනෙ.

    ඒක නිසා බම්ප් විතරක් දාපන් 🤡
     
    • Like
    Reactions: Tricle_Buwa

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහන වැඩේ කර ගන්න පුළුවන් මට දාන්න හොඳ ෂොප් 2.3ක් හොයල දීපල්ලකෝ දන්න කෙනෙක් .දැනට ජොබ් එක කරන ගමන් කරන්නේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    මහන වැඩේ කර ගන්න පුළුවන් මට දාන්න හොඳ ෂොප් 2.3ක් හොයල දීපල්ලකෝ දන්න කෙනෙක් .දැනට ජොබ් එක කරන ගමන් කරන්නේ

    මහන වැඩක් ගන්නව නම් සිවුරක් ඕනෙ වෙනව නේ මුලින්ම? ඊට පස්සෙ මහන කෙනෙක් වෙලා තමයි මහන වැඩ ගන්න වෙන්නෙ 😌😅

    ඒකට ඉතින් පන්සලකට ගිහින් හාමුදුරුවන්ගෙන් අහපන්, මහන කරගන්න පුලුවන්ද කියල. 😄
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහන වැඩක් ගන්නව නම් සිවුරක් ඕනෙ වෙනව නේ මුලින්ම? ඊට පස්සෙ මහන කෙනෙක් වෙලා තමයි මහන වැඩ ගන්න වෙන්නෙ 😌😅
    :angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    ඌට ඕව කියන්න එපා, ඌට ඕනෙ දැනට කරන කෙනෙක්ගෙ හරිම උත්තරයක්.

    අපි මොකක් හරි කෙරෙන්න පුලුවන් විදිහක් සජෙස්ට් කලාම ඌ අපේ ඇගට ගොඩ වෙනව 😏

    මටත් ආව "මෙහෙම කරන්නත් පුලුවන්" වගේ එකක්. මම කියන්නෙ නෑ ඒක දැන්. ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න ඕනෙ නෑනෙ.

    ඒක නිසා බම්ප් විතරක් දාපන් 🤡
    දැනට කරන කෙනෙක්ගෙ හෝ ඒ ගැන දන්න කෙනෙක්ගෙ හරිම උත්තරයක් තමයි ඕනෙ.
    Business කෙරෙන විදි තියෙනව. ඒවා 100 ක් කරත් ඒ විදිහට කරන්නෙ.
    ඒවා නොදැන කරන්න යනව කියන්නෙ සල්ලි ටිකට කෙල වෙනව.

    මහන වැඩේ කර ගන්න පුළුවන් මට දාන්න හොඳ ෂොප් 2.3ක් හොයල දීපල්ලකෝ දන්න කෙනෙක් .දැනට ජොබ් එක කරන ගමන් කරන්නේ
    කඩ වලට ගිහින් කතා කරපන්. ලොකු ඒවයෙ නන් උන්ගෙ ඔෆිස් වලට එන්න කියනව designs අරන්. හෙන අඩුවෙන් හැබැයි ඕක සාර්තක වෙන්නෙ. ට්‍රයි කරල බලපන්.
    ------ Post added on Jul 21, 2026 at 12:42 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැනට කරන කෙනෙක්ගෙ හෝ ඒ ගැන දන්න කෙනෙක්ගෙ හරිම උත්තරයක් තමයි ඕනෙ.
    Business කෙරෙන විදි තියෙනව. ඒවා 100 ක් කරත් ඒ විදිහට කරන්නෙ.
    ඒවා නොදැන කරන්න යනව කියන්නෙ සල්ලි ටිකට කෙල වෙනව.

    කඩ වලට ගිහින් කතා කරපන්. ලොකු ඒවයෙ නන් උන්ගෙ ඔෆිස් වලට එන්න කියනව designs අරන්. හෙන අඩුවෙන් හැබැයි ඕක සාර්තක වෙන්නෙ. ට්‍රයි කරල බලපන්.
    ------ Post added on Jul 21, 2026 at 12:42 PM
    ජොබ් එකත් එක්ක යන්න වෙලාව අඩු කම බන් තියෙන්නේ .2-3කට ගියා කුණු කොල්ලෙට ඉල්ලන්නේ විකුණලා සල්ලි දෙන්නම් ,ඉතුරු උනොත් අරන් යන්න හෙන බය්ල
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    දැනට කරන කෙනෙක්ගෙ හෝ ඒ ගැන දන්න කෙනෙක්ගෙ හරිම උත්තරයක් තමයි ඕනෙ.
    Business කෙරෙන විදි තියෙනව. ඒවා 100 ක් කරත් ඒ විදිහට කරන්නෙ.
    ඒවා නොදැන කරන්න යනව කියන්නෙ සල්ලි ටිකට කෙල වෙනව.

    එහෙමයි හාමු 😌

    ඕව හරියටම කරන එකා පර්සනලි දන්නෙ නැත්තන්, ගොඩක් එවුන් එහෙම තමන්ගෙ හැකියාව සහ දැනුම නිකන් බෙදනව හරිම අඩුයි.

    ගුඩ් ලක් ඉතින් ඔන් ෆයින්ඩින් ද රයිට් පර්සන් ඉන් ඔන්ලයින් ෆෝරම්ස් 😄
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,459
    7,790
    113
    dan thiyena Duty ekka andumak oyata denna wenne 10000 ta thama... patta tax ekak wadinawa.. apita jackets wagayak awa 8000 i cost