Clothing Business එකකට ඉන්දියාවෙන්, තායිලන්තෙන් ගිහින් ගේන්නෙ නැතුව ඇඳුම් import කරගන්න පුලුවන් කොහොමද?
එහෙම ගේන ඒවා Wholesale ගන්න තැනක් හරි කමක් නෑ.
පොඩි shops කරන අය කොහෙන්ද ඇඳුම් ගන්නෙ?
දන්න අය කියන්න සාමාන්‍යෙන් ඔය process එක වෙන්නෙ කොහොමද කියල.
අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න
එහෙම ගේන ඒවා Wholesale ගන්න තැනක් හරි කමක් නෑ.
පොඩි shops කරන අය කොහෙන්ද ඇඳුම් ගන්නෙ?
දන්න අය කියන්න සාමාන්‍යෙන් ඔය process එක වෙන්නෙ කොහොමද කියල.
අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න

Last edited: