අළුත් ජෙනරේශන් කොල්ලන්ට උගුරු ඇටයක් නැත්තේ ඇයි 🍎

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,351
    12,169
    113
    35
    Spain
    Micro plastic තියන එක තව case එකක්
    අපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,739
    1
    14,953
    113
    අපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
    දැන් ටීම් එකේ 30 පැනපු උන් හැසිරෙන්නෙ 20 වගේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,226
    15,337
    113
    අපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
    Fun Fact : Sriyantha mendis dandu basnamanaye act karaddi dan shihanta wada wayasa adui
     
    • Haha
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,399
    113
    මේ දවස්වල කතරගම පෙරහැරේ අලි නටන ෆේස්බුක් රීල් කීපයක් බැලුවා. කොල්ලො උඩට අඳින්නෙ නැතුව පෙරහැරේ නටනවා. උන් සින්හලද දෙමලද දන්නෑ. උන්ගෙ පපුවල් වල මයිලක් හොයාගන්නත් නෑ. විස්ස විසිපහ වගෙ පොඩි කොල්ලො.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,358
    6,782
    113
    හෙල බිමේ
    අපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
    ඔව් බං..මාර නාකි පාටයි. අනිත් එක රැවුල් එහෙම තිබුණා
    E monawada
    Micro plastic කියන්නේ plastic භාවිතයේදී ගැලවිලා යන micro particles, water bottle, palstic cutlery වගේ use කරනකොට මේවා අපේ ඇඟ ඇතුළට යනවා. හොදම සීන් ඒක micro plastic අපේ ඇඟ ඇතුලේ වැඩ කරන්නේ estrogen hormone (ගැහැණු ගතිය ඇති කරන හෝර්මෝන එක) විදියට.. ඒක නිසා අපේ ඇඟේ ගැහැණු ලක්ෂණ වැඩි වෙනවා