Micro plastic තියන එක තව case එකක්කොල්ලන්ගේ කටහඬ දැන් ගැඹුරු නෑ නේද. පිරිමි හෝමෝන හැදෙන ප්‍රමානේ අඩු වෙලා ඇති.
අපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.Micro plastic තියන එක තව case එකක්
දැන් ටීම් එකේ 30 පැනපු උන් හැසිරෙන්නෙ 20 වගේඅපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
E monawadaMicro plastic තියන එක තව case එකක්
Fun Fact : Sriyantha mendis dandu basnamanaye act karaddi dan shihanta wada wayasa aduiඅපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
ඔව් බං..මාර නාකි පාටයි. අනිත් එක රැවුල් එහෙම තිබුණාඅපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
Micro plastic කියන්නේ plastic භාවිතයේදී ගැලවිලා යන micro particles, water bottle, palstic cutlery වගේ use කරනකොට මේවා අපේ ඇඟ ඇතුළට යනවා. හොදම සීන් ඒක micro plastic අපේ ඇඟ ඇතුලේ වැඩ කරන්නේ estrogen hormone (ගැහැණු ගතිය ඇති කරන හෝර්මෝන එක) විදියට.. ඒක නිසා අපේ ඇඟේ ගැහැණු ලක්ෂණ වැඩි වෙනවාE monawada