මචංලා පොඩි advice එකක් ඕන.
මගේ එකේක business වලට වෙන වෙනම SIM 10ක් වගේ තියෙනවා. දැනට නම් travel කරනකොට phone 5ක්ම අරගෙන යන්න වෙනවා.
ඒ වෙනුවට SIM ඔක්කොම එකම setup එකකින් manage කරන්න ක්‍රමයක් හොයනවා. මම කොහේ හිටියත් call එකක් ආවම මොන SIM එකටද ආවේ කියලා පෙන්නන්න ඕන. ඒ වගේම call back කරනකොටත් ඒ ආපු SIM එකෙන්ම ගන්න පුළුවන් වෙන්න ඕන. SMSත් ඒ විදිහටම වැඩ කරනවා නම් හොඳයි.
මේ වගේ solution එකක් use කරන කෙනෙක් ඉන්නවද? Recommend කරන්න.