Multiple Business SIM එකම තැනින් Handle කරන අය ඉන්නවද?

Mobirise

Well-known member
  • Jun 26, 2021
    212
    267
    63
    මචංලා පොඩි advice එකක් ඕන.

    මගේ එකේක business වලට වෙන වෙනම SIM 10ක් වගේ තියෙනවා. දැනට නම් travel කරනකොට phone 5ක්ම අරගෙන යන්න වෙනවා.

    ඒ වෙනුවට SIM ඔක්කොම එකම setup එකකින් manage කරන්න ක්‍රමයක් හොයනවා. මම කොහේ හිටියත් call එකක් ආවම මොන SIM එකටද ආවේ කියලා පෙන්නන්න ඕන. ඒ වගේම call back කරනකොටත් ඒ ආපු SIM එකෙන්ම ගන්න පුළුවන් වෙන්න ඕන. SMSත් ඒ විදිහටම වැඩ කරනවා නම් හොඳයි.

    මේ වගේ solution එකක් use කරන කෙනෙක් ඉන්නවද? Recommend කරන්න.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    යකු ෆෝන් 10ක කෝල් handle කරන්නෙ උඹට කරන්න වෙන වැඩ නැද්ද ඕක හැර? කෝල් answer කරන්න කාව හරි දාපන් පිස්සු හැදෙයි උඹට නැත්තම්
     
    • Like
    Reactions: Mobirise

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    212
    267
    63
    යකු ෆෝන් 10ක කෝල් handle කරන්නෙ උඹට කරන්න වෙන වැඩ නැද්ද ඕක හැර? කෝල් answer කරන්න කාව හරි දාපන් පිස්සු හැදෙයි උඹට නැත්තම්

    Call = $$$$
     

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    212
    267
    63
    ඒක මම දන්නව.. ඔය කෝල් answer කරන්න වෙන එකෙක් දාල time එක groth එකට invest කලොත් $,$$$,$$$

    Me aluthen patan gatta ewa mul kale man innama oni. Ita passe team ekata.

    Career eka mokadda,, soft phone ekak use karanna puluwan okata..

    Builder

    Keypad ewa set na.
     
    • Love
    Reactions: Tricle_Buwa