ලංකාවේ අළුත් නීතිය...Google Maps Navigation දාගෙන ඩ්‍රයිව් කරොත් දඩ...🔴😱

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,835
    1,972
    113
    In Aus,

    When can I use or touch my inbuilt system?
    Drivers on a full licence can briefly touch their vehicle's inbuilt device to:

    - adjust volume levels
    - play or stream audio material (for example, radio channels, music, podcasts)
    - initiate, accept or reject an audio call
    - use a navigation function
    - use a function on the device designed to provide driver assistance or to help operate the vehicle
    - use a function on the device designed to monitor the driver's behaviour or condition, or to carry out a professional driving task.

    When can't I use or touch my inbuilt system?
    When driving, except when parked, drivers must not:

    - enter information, text, numbers or symbols (unless using voice control) - this includes entering an address while using navigation systems
    - scroll on the device (for example, scrolling through texts, social media, or playlists)
    - initiate or accept video calls
    - display, read or write text messages, emails, or posts
    - display or view websites, social media or photos
    watch movies, TV, video games or other moving images.

    Source: RACV
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    ඒ නීතියෙ වරදක් නෑ. හොඳම නීතියක්.

    ඒක අලුත් නීතියක් නං(මම දන්නෙ නෑ ඒක ගැන) දැනුවත් කරන්න ඕන කලින්.

    මමත් දැකල තියෙන එකක් තමයි කරපු වැරැද්ද නැතුව වෙන වරදකට දඩ ලියල දෙන එක. සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් ඒක. තාමත් දඩ කොළවල ඕව අප්ඩේට් වෙන්නෙ නැත්තං ඒක ප්‍රශ්නයක්.

    උදා: ධාවනය කරන අතරතුර ජංගම දුරකථන භාවිතය
    වගේ එකක් ලියන්න පුලුවන්.

    එහෙම හරියට ලියන්නෙ නැත්තං ඒ ගැන මේ විදියට කියන එකට් වරදකුත් නෑ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,337
    15,512
    113
    සුදු යකඩ ගහලා තියෙන පොන්නයෙක් තමයි ඔය video එක දාලා තිබ්බේ.
    සුවර් එකට පොලිසියෙන් ලියන්න ඇත්තේ වෙන මොකක් හරි සීන් එකකට. කුඩා මොළ හිමිකාරයෙක් විදියට උට තේරෙන්න ඇත්තේ උගේ මැප් එකට ලිව්වා විදියට
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,980
    7,523
    113
    Galaha

    ගොං කැරියා රෙන්න බර හැදිල වගේ තටම තටම කියවන්නෙ ඌ දන්නෙත් නෑ ඌ මොනවද කියවන්නෙ කියලා. මූන බැලුවාම පේනව කැරි වේස පොලිස් බල්ලෙක් කියල යුනිෆෝම් එක නැති උනත්. :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,483
    1
    57,600
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Google Maps Navigation දාගෙන ඩ්‍රයිව් කරොත් දඩ​


    image.png


    wtf GIF