Questions online rev licence වැඩ කරන්නේ නැහැ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,186
    4,181
    113
    online rev licence වැඩ කරන්නේ නැහැ නේ
    ඉන්සුරන්ස් දුම් සහතික වැලිඩෙට් වෙන්නේ නැහැ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,290
    113
    Fantasy
    online rev licence වැඩ කරන්නේ නැහැ නේ
    ඉන්සුරන්ස් දුම් සහතික වැලිඩෙට් වෙන්නේ නැහැ
    Help category එකෙ දැම්මම උබ හිතන්නේ gtrz rmv server එක restart කරලා දෙයි කියලද
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,120
    3,158
    113
    මට නං වැඩ. මේ දැනුත් බැලුවා

    1784702970399.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,262
    77,169
    113
    online rev licence වැඩ කරන්නේ නැහැ නේ
    ඉන්සුරන්ස් දුම් සහතික වැලිඩෙට් වෙන්නේ නැහැ
    ඊයෙ පොස්ට් එකක් දැක්කා ඔය මගුල වැඩ නැති නිසා ප්‍රාදේශිය කාර්යාලයට ගිහින් ගන්න කියලා දානවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,796
    9,281
    113
    Galaha
    කුරුනෑගල පැත්තෙ ඔය සීන් එක තිබ්බ කියල නිව්ස් ව්ලට කීවා.