techmalli

Well-known member
  • Jul 3, 2017
    458
    332
    63
    ...........
    ........
    .........
    ........
    මචන් අපේ නංගි ලබනමාසේ විවාහ වෙනවා . ගාල්ලේ තියෙන්නේ hunnymoon එකට යන්න හොද හොටෙල් එකක් කියන්න කෝ . බඡටි එක 50000 වගේ තමා . මගේ ගානේ gift . එකක් දෙන්න තමා හැදුවෙ .
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,346
    8,798
    113
    ...........
    ........
    .........
    ........
    මචන් අපේ නංගි ලබනමාසේ විවාහ වෙනවා . ගාල්ලේ තියෙන්නේ hunnymoon එකට යන්න හොද හොටෙල් එකක් කියන්න කෝ . බඡටි එක 50000 වගේ තමා . මගේ ගානේ gift . එකක් දෙන්න තමා හැදුවෙ .
    Mru aiia
     
    • Haha
    Reactions: Identity

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    355
    316
    63
    ගෙදර
    Miss Ceylon - calm and quite place - highly recomended

    https://www.booking.com/hotel/lk/miss-ceylon-unawatuna1.html
    https://missceylonhotel.com/

    1784723154175.png
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    ක්ලොසන්බර්ග් එක ලස්සන ලොකේෂන් එකක තියෙන්නේ. හැබැයි @dilann නම් වෙන අදහසක් ඇත්තේ.
    location එක නම් පට්ටා මචං. ඇයි මේ rating අඩු. මං reviews නම් කියෙව්වේ නෑ හැබැයි.
    Le Grand එකේ නම් rating හොඳයි හැබැයි Price එකේ නම් ලොකු වෙනසක් තියනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,996
    113
    35
    Spain
    location එක නම් පට්ටා මචං. ඇයි මේ rating අඩු. මං reviews නම් කියෙව්වේ නෑ හැබැයි.
    Le Grand එකේ නම් rating හොඳයි හැබැයි Price එකේ නම් ලොකු වෙනසක් තියනවා.
    පරණ තැනක් නිසා වෙන්න ඇති. රේටින් අඩු. මේක පරණ බංගලෝ එකක්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    නංගි බඳිනවා නම් මස්සිනාට කියපන් හනිමූන් එකට හොටෙල් එකක් හොයලා බුක් කරන්න කියලා උඹ මොකටද හොයන්නෙ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,894
    15,391
    113
    New Zealand
    ලොකු බජට් නැති නිසා වැඩීය දුර යන්නෙ නැතුව ලග තැනක ඉදපන්. කපල් එක හොටෙල් එකට ගිහින් දාන්න කාර් එකේ අයිතිකාරයා ඉල්ලන ගාන ගැනත් පොඩ්ඩක් හිතපන්
     
    • Like
    Reactions: Inigo Montoya