නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    කොහොමද බන් හිත් රිදෙන්නෙ..
    පෙරහැරේ අපේ ආගම සුපිරි, අනිත් උන් මරමු වගේ ටෝක්ස් දෙන්නේ නෑනේ...
    මොකාද අම්මප සිංහ කොඩි,බෞද්ධ කොඩි පෙන්න පෙන්න පෙරහරවල් කරල අනිත් ජාතින්ගෙ සියුමැලි හිත් රිදවන්නෙ ඈ😄😄😄
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    බයියෝ රැළ වීඩියෝ එක බලන්නෙත් නැතුව ඇඬියාව පටන් අරන්. ප්‍රශ්නෙ අහන්නෙම නුවර පෙරහැරක් ගැන නෙවෙයි. පොහොට්ටුවෙන් ඇසළ පෙරහැරක් "උතුරේ" තියන්න ලෑස්ති වෙනවා. අන්න ඒක ගැන ප්‍රශ්නෙ අහන්නේ.
    ඕන කෙනෙක්ට ඕන සංස්කෘතික උත්සවයක් රටේ ඕන තැනක තියන්න පුළුවන්. හැබැයි පොහොට්ටුව වගේ අන්ත ජාතිවාදි සෙට් එකක් එක පාරටම මෙහෙම දේකට ලෑස්ති වෙන්නේ වෙනම අරමුණකින් කියලා ඕන කෙනෙක්ට තේරෙනවනෙ.
    Ehanam futa kovil vel karathta Colombo yaddi sinhalu kiyanna puluwan apita awul kiyala, ehama nathi nisa Sinhalu anith un apita arinna enne
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,851
    1
    9,088
    113
    Ehanam futa kovil vel karathta Colombo yaddi sinhalu kiyanna puluwan apita awul kiyala, ehama nathi nisa Sinhalu anith un apita arinna enne
    ඒක තමා කිව්වේ ඕන කෙනෙක්ට ඕන උත්සවයක් රටේ ඕන තැනක තියන්න අයිතියක් තියෙනවා. හැබැයි ඕගනයිස් කරන්නේ ජාතිවාදියො සෙට් එකක් නම් අනිවාර්යයෙන් ඔතන වෙනම ඇජෙන්ඩා එකක් යනවා.

    නාගදීපෙ පෙරහැර උඹලගෙ ගෙදර ද මෙච්චරකල් තිබ්බෙ...
    ඉතින් හරකෝ ඒක තමා කිව්වේ කවුරුත් පෙරහැරවල් තියනවට මුකුත් කියන්නෑ. හැබැයි පොහොට්ටුව වගේ ජාතිවාදියෝ සෙට් එකක් ඕක ඕගනයිස් කරන්නෙම මොකක් හරි ගේමකට.
    ------ Post added on Jul 22, 2026 at 7:44 PM
     
    • Haha
    Reactions: senewimala1988

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් හරකෝ ඒක තමා කිව්වේ කවුරුත් පෙරහැරවල් තියනවට මුකුත් කියන්නෑ. හැබැයි පොහොට්ටුව වගේ ජාතිවාදියෝ සෙට් එකක් ඕක ඕගනයිස් කරන්නෙම මොකක් හරි ගේමකට.
    ඇජෙන්ඩ එක මොකක්ද? දන්නවනෙ කියහන්කො. හජ්ජි වෙසක් සතිය මූට්ටු කරල අවුලවන්න හැදුව වගේ දෙයක්ද. අනුරාධපුරෙන් එහාට වඳින්න යන්න එපා වගේ වැඩක්ද. දේශපාලනය නිසා ආගම පාව දෙන්න එපා බන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    මොකාද අම්මප සිංහ කොඩි,බෞද්ධ කොඩි පෙන්න පෙන්න පෙරහරවල් කරල අනිත් ජාතින්ගෙ සියුමැලි හිත් රිදවන්නෙ ඈ😄😄😄
    ඊය අනිත් උන් ප්ට්ට ලපයි-සිපයි ටිකක්නේ 😄😄😄
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඒක තමා කිව්වේ ඕන කෙනෙක්ට ඕන උත්සවයක් රටේ ඕන තැනක තියන්න අයිතියක් තියෙනවා. හැබැයි ඕගනයිස් කරන්නේ ජාතිවාදියො සෙට් එකක් නම් අනිවාර්යයෙන් ඔතන වෙනම ඇජෙන්ඩා එකක් යනවා.

    ඉතින් හරකෝ ඒක තමා කිව්වේ කවුරුත් පෙරහැරවල් තියනවට මුකුත් කියන්නෑ. හැබැයි පොහොට්ටුව වගේ ජාතිවාදියෝ සෙට් එකක් ඕක ඕගනයිස් කරන්නෙම මොකක් හරි ගේමකට.
    ------ Post added on Jul 22, 2026 at 7:44 PM
    Ube jathiwadhi kiyanne Mona wage unta da ? Definition
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,851
    1
    9,088
    113
    ඇජෙන්ඩ එක මොකක්ද? දන්නවනෙ කියහන්කො. හජ්ජි වෙසක් සතිය මූට්ටු කරල අවුලවන්න හැදුව වගේ දෙයක්ද. අනුරාධපුරෙන් එහාට වඳින්න යන්න එපා වගේ වැඩක්ද. දේශපාලනය නිසා ආගම පාව දෙන්න එපා බන්.
    මෙච්චරකල් නොකරපු පෙරහැරක් එකපාරටම උතුරෙ තියන්න හදන්නෙම ගේමකට තමා. උඹලට ඉතින් රාජපක්ෂලගෙ දේශපාලනේ තේරුම් ගන්න බැරි නම් ආයෙ එතනින් එහාට කතා කරල වැඩක් නෑ. වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක අවසානෙ ඊස්ට ඇටෑක් එක. බලය වෙනුවෙන් ජාතිවාදෙ අවුස්සලා ගේම් දෙන එක රාජපක්ෂලා පුරුදු වෙන්න කරන එකක් නෙවෙයි. උඹල වගේ උන් එදත් ඒවට අහු උනා දැනුත් අහු වෙනවා. උඹට මේක ආගමක් පාවල දෙනව වගේ පේන්නෙ ඒකයි. හැබැයි උඹල වගේ උන් දැන් සෑහෙන්න අඩුයි.

    Ube jathiwadhi kiyanne Mona wage unta da ? Definition
    මේ සිද්දියෙදි නම් රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවෙ උන්ට.(බලය වෙනුවෙන් ජාතීන් අතරෙ වෛරය හදන උන්)
    ------ Post added on Jul 22, 2026 at 8:05 PM

    ඇජෙන්ඩ එක මොකක්ද? දන්නවනෙ කියහන්කො. හජ්ජි වෙසක් සතිය මූට්ටු කරල අවුලවන්න හැදුව වගේ දෙයක්ද. අනුරාධපුරෙන් එහාට වඳින්න යන්න එපා වගේ වැඩක්ද. දේශපාලනය නිසා ආගම පාව දෙන්න එපා බන්.
    හජ්ජි වෙසක් සතිය මූට්ටු කරල අවුලවන්න හැදුවෙ කවුද? මහනායක හාමුදුරුවොද? මොකද වෙසක් එක මැයි 30,31 දැම්මේ මහනායක හාමුදුරු වරු ඉල්ලපු නිසා. බලපන්කො ඉතින් උඹේ දැනුම. ඒකත් ආණ්ඩුවෙන් කරපු එකක් කියල හිතන් ඉන්නෙ. උඹ වගේ උන් දැන් නෑ කියල මම හිතුවේ. උඹ දාර බයියෙක් නේද?
    ------ Post added on Jul 22, 2026 at 8:10 PM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,459
    113
    Panadura
    මේ සිද්දියෙදි නම් රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවෙ උන්ට.(බලය වෙනුවෙන් ජාතීන් අතරෙ වෛරය හදන උන්)
    අනුරාධපුරෙන් එහාට යන්න එපා කිව්ව අනුර කුමාර කල්ලතෝනියා තමා ජාතීන් අතරෙ වෛරය හදන්නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙච්චරකල් නොකරපු පෙරහැරක් එකපාරටම උතුරෙ තියන්න හදන්නෙම ගේමකට තමා. උඹලට ඉතින් රාජපක්ෂලගෙ දේශපාලනේ තේරුම් ගන්න බැරි නම් ආයෙ එතනින් එහාට කතා කරල වැඩක් නෑ. වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක අවසානෙ ඊස්ට ඇටෑක් එක. බලය වෙනුවෙන් ජාතිවාදෙ අවුස්සලා ගේම් දෙන එක රාජපක්ෂලා පුරුදු වෙන්න කරන එකක් නෙවෙයි. උඹල වගේ උන් එදත් ඒවට අහු උනා දැනුත් අහු වෙනවා. උඹට මේක ආගමක් පාවල දෙනව වගේ පේන්නෙ ඒකයි. හැබැයි උඹල වගේ උන් දැන් සෑහෙන්න අඩුයි.
    නොකරපු එකක් වෙන්නෙ කොහොමද. ඇසළ පෙරහැරක් පන්සලක් මූලික නැතිව කරන්නෙ කොහොමද. කුරුන්දි, මඩුකන්ද, කදුරුගොඩ ගිහිල්ල තියේද. නිකන් ගිහින් බලහන් පෝයට.
    රාජපකලගේ දේශපාලනෙ පරයල කරන්නද ලපකොටා ආවෙ. ඒ කරපු හරියෙන් වැඩ දෙකක් තමා උඩ කිව්වෙ දැක්කෙ නැතුවට.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හජ්ජි වෙසක් සතිය මූට්ටු කරල අවුලවන්න හැදුවෙ කවුද? මහනායක හාමුදුරුවොද? මොකද වෙසක් එක මැයි 30,31 දැම්මේ මහනායක හාමුදුරු වරු ඉල්ලපු නිසා. බලපන්කො ඉතින් උඹේ දැනුම. ඒකත් ආණ්ඩුවෙන් කරපු එකක් කියල හිතන් ඉන්නෙ. උඹ වගේ උන් දැන් නෑ කියල මම හිතුවේ. උඹ දාර බයියෙක් නේද?
    ආණ්ඩුවේ ඉන්නෙ මලෙන් උපන් උන්. හිනිඳුම සුනිලා හරි තැන්පත්....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,851
    1
    9,088
    113
    නොකරපු එකක් වෙන්නෙ කොහොමද. ඇසළ පෙරහැරක් පන්සලක් මූලික නැතිව කරන්නෙ කොහොමද. කුරුන්දි, මඩුකන්ද, කදුරුගොඩ ගිහිල්ල තියේද. නිකන් ගිහින් බලහන් පෝයට.
    රාජපකලගේ දේශපාලනෙ පරයල කරන්නද ලපකොටා ආවෙ. ඒ කරපු හරියෙන් වැඩ දෙකක් තමා උඩ කිව්වෙ දැක්කෙ නැතුවට.
    මොන අවුරුද්දෙ ඉඳන්ද ඔය පෙරහැර කරන්නේ? ෆොටෝස් දාපන්. එතකොට පිලිගන්න පුලුවන්. කිව්ව වැඩ දෙකම පොහොට්ටුවෙන් ගහපු මඩ මිසක් ඇත්ත නෙවෙයි. මහනායක හාමුදුරුවොන්ගෙ ඉල්ලීමට කරපුවා ආණ්ඩුවෙන් කරා කිව්වම විශ්වාස තරම් හරක් ඉන්න එක තමා පොහොට්ටුවට තියෙන ලොකුම හයිය.

    ආණ්ඩුවේ ඉන්නෙ මලෙන් උපන් උන්. හිනිඳුම සුනිලා හරි තැන්පත්....
    කට උත්තර නැති උනාම කොහෙවත් ඉන්න සෙනෙවියෙක් අල්ලන් අඬන්න එපා. ඕන්නම් මහනායක හාමුදුරුවන්ගෙ ලියුම දාන්නම්.
    ------ Post added on Jul 22, 2026 at 8:17 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොන අවුරුද්දෙ ඉඳන්ද ඔය පෙරහැර කරන්නේ? ෆොටෝස් දාපන්. එතකොට පිලිගන්න පුලුවන්. කිව්ව වැඩ දෙකම පොහොට්ටුවෙන් ගහපු මඩ මිසක් ඇත්ත නෙවෙයි. මහනායක හාමුදුරුවොන්ගෙ ඉල්ලීමට කරපුවා ආණ්ඩුවෙන් කරා කිව්වම විශ්වාස තරම් හරක් ඉන්න එක තමා පොහොට්ටුවට තියෙන ලොකුම හයිය.
    පන්සලක ඇසළ පෙරහැරක් තියෙන එක ඔප්පු කරන්නම ඕන දෙයක් ද බන්. කිරි මොලේට වැටහෙන්නෙ නෑ. කිව්ව පන්සල් ටිකට පෝයක් අල්ලල යන්න බලාගන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    මොන අවුරුද්දෙ ඉඳන්ද ඔය පෙරහැර කරන්නේ?
    අපේ ගමෙත් තියෙනවා දැන් අවුරුදු දෙක තුනකට කලින් අලුතෙන් පටන් ගත්ත පෙරහැර දෙකක්. දෙකම රජ මහා විහාර දෙකකින් කරන්නේ.
    එහෙම තහනමක් තියෙනවද අලුතෙන් පටන් ගන්න එකට. 🙄
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    අපේ ගමෙත් තියෙනවා දැන් අවුරුදු දෙක තුනකට කලින් අලුතෙන් පටන් ගත්ත පෙරහැර දෙකක්. දෙකම රජ මහා විහාර දෙකකින් කරන්නේ.
    එහෙම තහනමක් තියෙනවද අලුතෙන් පටන් ගන්න එකට. 🙄
    Tamil area ekaka aluthin peraharak kiriima nam tikak awul
     
    • Haha
    Reactions: jjpala

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,828
    3,302
    113
    wenada kiyanna wagema, amu sakkili weda karapu wesa ballo poyata sil aran wedagathkama pennanna yanawa wage tamai me huththalath minorities wenuwen sensitive/ offend wela pennala karanne. Ganan ganna honda naa.

    Dalada peraharen demaluntayi thambintayi offend wunoth dukayi. Dalada maligawata bomba gahala sinhalayo majority eka offend wenakota awulak naa. terrorist jeppo.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,629
    113
    Sri Lanka
    Tamil area
    Sinhala Area, Tamil Area, Muslim Area කියන දේ ලංකාවෙන් අයින් වෙන්න ඕනි දේවල්. මිනිස්සු මික්ස් වෙලා ඉන්නකොට ප්‍රශ්න අඩුයි. ඒත් දැන් ලංකාවේ මේක කරන්න අමාරුයි.

    මේ සිංගප්පූරුවෙ ගෙවල් බෙදෙන විදිහ එක බිල්ඩින් එකක

    Strict Ownership Quotas: Approximately 80% of Singaporeans live in HDB flats. The EIP dictates that every public residential building must broadly mirror the national demographic proportions (roughly 76% Chinese, 15% Malay, 8% Indian, and others). If a quota for a specific race is reached in a block, owners from that ethnicity are legally barred from selling their flat to buyers of the same ethnicity.