මං ආදරේ කරන කෙල්ල මට දවසක්.බැන්නා අගල් 4 ක්වත්.නැ.ඒ උනාට කයියනම් කියලා.මාව පුදුම තරම් මානසිකව වැටුනා.පුදුම කඩාවැටීමක් ඒක.මං එයාට ඇත්තටම ආදරෙයි.
එයා විතරයි මට ඉන්නෙ.මං ගොඩක්.අවන්කව ආදරේ.කරා.වද.උනා.හොයලා බැලුවා.නමුත්.මේ කතාවෙන්.පස්සෙ මාව පුදුම තරම් කඩාවැටිමකට ලක්.උනා.මං හරිම අසරණ උනා.
මේක මං කොහොමද? හිත.හදාගන්නෙ.ආයි එයා ලගට.යන්න තරම් මට.ආසාවක් නැ.හරිම අසරන.කමක්.දැනෙනවා.