යාලුවනේ, උඹලා ආයි ලාබෙට අයිපෝන් එකක් අරන් හමාරයි ඉතින් 🤭🤭

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    dn custom eken raid karanawa. mageth phone eka hambune one month passe okkoma deleted ewa recover karanawa chats ehema (WeChat WhatsApp) undervalue incorrect valuation sahenna kattiya godak import karana raid una me tike penalties ekka
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,599
    113
    tharaka බයියා හිතන් ඉන්නේ
    ටැක්ස් fraud කරලා, ලංකාවේ උන්ට අඩුවට විකුණනවා කියලා 😌

    කොහෙද බං ලාබයක්. උන් ටැක්ස් නොගෙවා ගෙනාවත් විකුණන්නේ ටැක්ස් ගෙවලා ගේන ඒවාගේ ප්‍රයිස් එකටමනේ. උන් ඕක කරන්නේ වැඩි ලාභ ගන්න මිසක් අපිට ආදරේට අඩුවට විකුණන්න නෙමෙයි.
    :yes: :yes: :yes:
    ------ Post added on Jul 22, 2026 at 4:59 PM
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    dn custom eken raid karanawa. mageth phone eka hambune one month passe okkoma deleted ewa recover karanawa chats ehema (WeChat WhatsApp) undervalue incorrect valuation sahenna kattiya godak import karana raid una me tike penalties ekka
    Whatsapp kohomda recover karanne end to end encriptions dala neh thiyenne
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,780
    2,654
    113
    කොච්චර හිතුවත් ,ලංකාවේ උන් ඉන්නම කැමති ඩස්ප විදියටම තමා. සිස්ටම් , regulations ඕන නැ , ටැක්ස් fraud කරල හරි ගූ ගොඩක් අඩුවට හම්බෙනව නම් ඇති
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,255
    3,837

    just compare the iphone prices around the surrounding countries my nigga
    මේකෙ තියන බදු ටික ගෙව්වොත් එහෙම ආපහු හාල් පොත් යුගේට තමා යන්න වෙන්නෙ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,433
    4,272
    113
    කොල්ලටයි බල්ලටයි වැදගත් කුලවත් ධනවත් අය පාවිච්චි කරන පෝන් අඩුවට ගන්න ඉඩතියන්නෑ හොදින් මතක තබාගන්න.
    නියම උපරිම ප්‍රිමියන් මිලට ගන්න උසස් පන්තියෙ අයට විතරයි මින්පස්සෙ වගෙ iphone , premium electronic item ඒව පාවිච්චිය. අඩුවට විකුනන්න දෙන්නෙ නෑ අපි පෝසතාගෙ තත්වෙ රකිනව
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,780
    2,654
    113
    just compare the iphone prices around the surrounding countries my nigga
    මේකෙ තියන බදු ටික ගෙව්වොත් එහෙම ආපහු හාල් පොත් යුගේට තමා යන්න වෙන්නෙ
    මචෝ. කියල තියෙන්නේ මම ,ඔය ගෙනල්ල තියෙන එවුන් ගේන්නේ ටැක්ස් fraud කරල. උබල හිතනවද ඔය කොලිටිම ඩිවයිස් ගේන්නේ කියල? ඔහොම හිතුවෙත් මලාට ඉතින් රටවල් හැදෙන්නේ නැ. ඕක චිකන්-එග් සින් එකක්. අපේ උන් හිතනවා ,ටැක්ස් ගෙවලා මොකටද ෆැසිලිටි නැනේ කියල. ඉතින් හැදන්නේ නැ. අනික් රටවල iphone prices කම්පෙයාර් කරන එක තේරුමක් නැනේ. උන්ගේ ආදායම වැඩියි. iphone prices අදාල නැ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,255
    3,837
    113
    මචෝ. කියල තියෙන්නේ මම ,ඔය ගෙනල්ල තියෙන එවුන් ගේන්නේ ටැක්ස් fraud කරල. උබල හිතනවද ඔය කොලිටිම ඩිවයිස් ගේන්නේ කියල? ඔහොම හිතුවෙත් මලාට ඉතින් රටවල් හැදෙන්නේ නැ. ඕක චිකන්-එග් සින් එකක්. අපේ උන් හිතනවා ,ටැක්ස් ගෙවලා මොකටද ෆැසිලිටි නැනේ කියල. ඉතින් හැදන්නේ නැ. අනික් රටවල iphone prices කම්පෙයාර් කරන එක තේරුමක් නැනේ. උන්ගේ ආදායම වැඩියි. iphone prices අදාල නැ.
    bro there is no such thing as a low quality brand new apple device
    ඕනම බද්දක් ගහපන් කියල පුප දික් කරගෙන ඉදියා කියලත් රටවල් හැදෙන්නෙ නෑ
    මම කිව්වෙ නෑනෙ යුරෝප් එක්ක කම්පෙයා කරන්න කියල මමකිව්වෙ අපේ අසල් වැසි රටවල් එක්ක කම්පෙයා කරන්න
    අඩුම ගානේ දකුණු ආසියාවෙ අනෙක් රටවල් එක්ක කම්පෙයා කරන්න පුලුවන් බද්දක් වදින්න ඕන
    දකුනු ආසියාවෙ ගත්තොත් per capita income එක අතින් අපි අනෙක් රටවලට වඩා ඉස්සරහින් ඉන්නවා
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    මචෝ. කියල තියෙන්නේ මම ,ඔය ගෙනල්ල තියෙන එවුන් ගේන්නේ ටැක්ස් fraud කරල. උබල හිතනවද ඔය කොලිටිම ඩිවයිස් ගේන්නේ කියල? ඔහොම හිතුවෙත් මලාට ඉතින් රටවල් හැදෙන්නේ නැ. ඕක චිකන්-එග් සින් එකක්. අපේ උන් හිතනවා ,ටැක්ස් ගෙවලා මොකටද ෆැසිලිටි නැනේ කියල. ඉතින් හැදන්නේ නැ. අනික් රටවල iphone prices කම්පෙයාර් කරන එක තේරුමක් නැනේ. උන්ගේ ආදායම වැඩියි. iphone prices අදාල නැ.
    Dan uba kyane mun mewata gahana tax eka sadarani kylada. ?

    Balapan wahana walata ghanna sakkili tax eka
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345

    අපි ඉන්නෙ ඔය පීක් එක හොය හොය..

    Direct tax collection එක වැඩි නොකර indirect tax අඩු කරන්න බෑ.. ඉක්මනටම target වලට ගියේ නෑ නම් presure buble එක blast වෙනව.. එතකන් කෙලිනව tax.. 2029 වගේ තමා ආයෙ ආතල් එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,255
    3,837
    113
    අපි ඉන්නෙ ඔය පීක් එක හොය හොය..

    Direct tax collection එක වැඩි නොකර indirect tax අඩු කරන්න බෑ.. ඉක්මනටම target වලට ගියේ නෑ නම් presure buble එක blast වෙනව.. එතකන් කෙලිනව tax.. 2029 වගේ තමා ආයෙ ආතල් එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
    dont fucking take the side of tax collectors dummy
    its like sheep taking the side of the wolves :baffled:

    As sri lankans we want a life style that is at least comparable to the other south asian countries
    we are not going to put up with paying extra 100 000 LKR for a US made phone just because we are born in this shithole
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    අපි ඉන්නෙ ඔය පීක් එක හොය හොය..

    Direct tax collection එක වැඩි නොකර indirect tax අඩු කරන්න බෑ.. ඉක්මනටම target වලට ගියේ නෑ නම් presure buble එක blast වෙනව.. එතකන් කෙලිනව tax.. 2029 වගේ තමා ආයෙ ආතල් එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
    Dan adu karapu indirect tax ekak kyapn balnna..
    E wagema uba kyana pressure bubble ekath explain please.

    Tax ethics kyala jathiyakuth tyanw bn.ehema hithena hithena wdyta gahnna ba.. koi wele hari system eka crash wenawa. . IMF ekn kayala tyana threshold ekatath wada wadipura gahala tyne dan
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,255
    3,837
    113
    Dan adu karapu indirect tax ekak kyapn balnna..
    E wagema uba kyana pressure bubble ekath explain please.

    Tax ethics kyala jathiyakuth tyanw bn.ehema hithena hithena wdyta gahnna ba.. koi wele hari system eka crash wenawa. . IMF ekn kayala tyana threshold ekatath wada wadipura gahala tyne dan
    adu karanw neme thwa wadi karanawa
    ඉන්කම් ටැක්ස් එක තව වැඩි කරහම මේ දහම් පාසල් සෙට් එකට තේරෙයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    Dan adu karapu indirect tax ekak kyapn balnna..
    E wagema uba kyana pressure bubble ekath explain please.

    Tax ethics kyala jathiyakuth tyanw bn.ehema hithena hithena wdyta gahnna ba.. koi wele hari system eka crash wenawa. . IMF ekn kayala tyana threshold ekatath wada wadipura gahala tyne dan
    තාම අඩු කරන සීන් එකට ඇවිල්ල නෑ.. තාමත් ගොඩ ගහන සීන් එකේ ඉන්නෙ.. blast වෙන්ව කිව්වෙ මිනිසුන්ගෙ presure එක