enjoy!
මේකේ නිරා සෙට් එකට මේකෙන් ගන්න දෙයක් තියෙයි..


AI generated shit !


Okkoma loku dhewal karala habai ratey hati. Milechchayo inne.
ඒ කියන්නේ නියුරෝ සයන්ටිස්ට්ලත් බුදු වෙලා නේහ්..
බලාංකෝ ඉතිං ඒකෙත් හැටි.
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කිව්වේ ඒ කියන්නේ පෙර නොවු විරු ධර්මය මං ඉස්සෙලා හොයාගත්ත පස්සේ කොන්ටම් ෆිසික්ස් කරන උනුයි නියුරෝ සයන්ටිස්ලයි හොයාගන්නවා වගේ එකක් වෙන්ටැ??![]()
පිස්සුද බං! මං බැලුවේ නෑ..ඔව්ව ඔක්කොම එකම් තීම් එකේ නේ කියල කෙලලා ඇරිය ස්ටැන්ඩර්ඩ් රිප්ලයි එක..උබ වීඩියෝ එක බැලුවද බන්?
එකේ කියන්නෙ...සයන්ස් වලින් බුදු දහම ඔප්පු කරා කියලද?
මට නම් තේරුනෙ එහෙම බැ කියනව කීයල![]()


මේ බොරු නං කියන්න එපා රොෂ් අයියෙඋබ වීඩියෝ එක බැලුවද බන්?
එකේ කියන්නෙ...සයන්ස් වලින් බුදු දහම ඔප්පු කරා කියලද?
මට නම් තේරුනෙ එහෙම බැ කියනව කීයල![]()

@ek_rosh ඇත්තටම අවුලක් නැහැ නේද?උඹ යහතින් ඉන්නව නං එච්චරයි..ටෙස්සාස් පැත්තේ ගං වතුරක් දැක්කා ඇඟ හීතල වෙන..![]()
පිස්සුද බං! මං බැලුවේ නෑ..ඔව්ව ඔක්කොම එකම් තීම් එකේ නේ කියල කෙලලා ඇරිය ස්ටැන්ඩර්ඩ් රිප්ලයි එක..
....ඇයි බං එහෙම කැත වැඩ කොරන්නේ![]()
උඹ යහතින් ඉන්නව නං එච්චරයි..ටෙස්සාස් පැත්තේ ගං වතුරක් දැක්කා ඇඟ හීතල වෙන..![]()
මේ බොරු නං කියන්න එපා රොෂ් අයියෙ, මම බැලුවා video එක, ෆුල් ට්‍රයි එකක් දෙනව කියන්න science වලින් ඕකෙ ටිකක් හරිය already පෙන්නල තියෙන්නෙ, අභිධර්මෙන් තව ඊට වඩා වැඩිපුර පෙන්නල තියෙනව කියල (10:19 - 10:46) then asks the question "Do you see the parallel ?". නොකිය කියනව පස්සෙ science වලින් මේක හොයා ගනී කියල, parallelly ගිහිල්ල එහෙම
. Buddhism එක්ක parallel යන ලබු ගෙඩියක් science වල නැහැ

ekrosh sowan wenne nedda me athme,practice karanne nedda

hmmඇක්ටිවිශන් එනර්ජි මදි...
@Emios
it is almost next to impossible how the way we all try to achieve
------ Post added on Jul 22, 2026 at 9:27 PM
but what if practice itself is the energy creator
hmmbut what if practice itself is the energy creator
![]()
hmm what do you think budda gave as a practice to kalama wesiyo?,i'm doing it in anyway since nothing to loosethe way we practice wouldn't cut it IMO
meanwhile සමාන්තර විශ්වයක ඉන්න ඉ.කේ.රෝෂ් මහතා:
මන් බන අහන ගමන්, සතිපට්ඨානය වඩන ගමන්, රූපාවචර, රූපාවචර දැහැන් ඉක්මනින් වඩාගන්න ඕනේ. දිබ්බ චක්කු, දිබ්බ සෝත උපදවන් දිව්‍ය, භ්රහ්මයෝ එක්ක සම්බන්ධතා හදාගන්න ඕනේ. මගේ මිත්‍රයා වන බ්ලේයාර් සොලරිට ඒ හදාගත්ත කනෙක්ෂන් පාවිච්චි කරලා නේත්‍රා වරමක් දෙවියන්ගෙන් හෝ පින් ගන්න පුලුවන් ප්‍රේත තලයේ ඉන්න අමනුෂ්‍යයෙක් ලවා ලබලා දීලා, සසර බිය පෙන්නලා දෙන්න ඕනේ. මාර්ගඵල ලාබී චේතෝපරිය ඤාණ තියෙන භ්රහ්මයෝ එක්ක සම්බන්ධතා හදන්, ඒ උතුමල්ට කියලා, සෝතාපන්න කියලා හිතන් ඉන්න මාගේ මිත්‍රයා බ්ලෙයාර් සොලරිගේ හිත බලවන්න ඕනේ. සෝවාන් වෙලා නැත්තම්, දෙවියෙක් එවලා, මගේ මිත්‍රයා බ්ලෙයාර් සොලරිට ටොක්කක් ඇනවලා, "උබ සෝතාපන්න වෙලා නැහැ" කියලා කියවන්න ඕනේ. මන් කොහොම හරි ධර්මය අවබෝධ කරන්, මගේ මිත්‍රයා බ්ලෙයාර් සොලරිවත් ගොඩ දානවමයි!
hmm what do you think budda gave as a practice to kalama wesiyo?,i'm doing it in anyway since nothing to loose
but that is individualistic, we can never know which karma will ripe at any given instance.nothing to lose but wont be enough..
------ Post added on Jul 22, 2026 at 11:02 PM