බයියො නාන ත්‍රෙඩ් වලට ඇදිල එන නිල මැස්සා ඇවිල්ලා


පෙරහැරක් තියෙන එකේ කිසි අර්බුදයක් නෑ. තියන්නෙ කවුද කියන එකෙයි, තියන්න හේතුවෙයි තමා අර්බුදය තියෙන්නේ.
------
Post added on Jul 23, 2026 at 1:30 AM
පන්සලේ හාමුදුරුවොත් කියනවා පලවෙනි පාර කරන්නෙ කියලා. මේ බයියා කියනවා ඉස්සර ඉඳන් කරාලු. අර උඩ තියෙන වීඩියෝ එක වත් බලල වරෙන් රාජපක්ෂලාගෙ ගූ හෝදන්න කලින්.
------
Post added on Jul 23, 2026 at 1:32 AM
ලංකාවෙ ඔහොම ලිබ්බො කියල බෙදීමක් නෑ බන්. ඕක හරි ඇති වෙන රටවලට නම්. ලිබ්බන්ගෙ පක්ෂෙ යූඑන්පී එකනෙ. සාමාන්‍යයෙන් ලිබ්බන්ගෙ පක්ෂ ජාතිවාදී තමා. හැබැයි යූඑන්පී එක 2024 වෙනකම් ම සාපේක්ෂව ජාතිවාදී උනේ නෑ. දැන් තමා එහෙම වෙන්නෙ. ඒ වෙන කරන්නම දෙයක් නැති නිසා. ඔය කතාව ලංකාවට ඇප්ලයි කරන්න බෑ ඒ නිසා. ලංකවෙ තනිකර අච්චාරුවක් තියෙන්නෙ
------
Post added on Jul 23, 2026 at 1:37 AM
කොච්චර ඇඬුවත් උඹේ හාමුලාට ආයෙ ජාතිවාදය අවුස්සලා චන්ද දිනන්න බෑ බන්. 2024න් පස්සෙ මිනිස්සු වෙනස් උනා. උඹල වගේ ජානගත ගොංකම තියෙන ටික දෙනෙක් විතරයි තාම ජාතිවාදය ඉල්ලන්නේ. ඒක මදි රටම අවුස්සන්න. ඒ නිසා කුණුහරප කිය කිය අඬ අඬ හිටපන්.
------
Post added on Jul 23, 2026 at 1:43 AM