නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    අනික් ජාතින්ගේ හිත් රිද්දලා තිබ්බ එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න. යකෝ මොන ජාතියෙ උත්සවයක් වුනත් ඒකට හැම මිනිස්සුම වගේ යනවා. දේශපාලුවන්ටනේ යකෝ අමාරුව තියෙන්නේ. ඕකුන්ට ඔහොම හිත් රිදවපු එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න.
    වඩිග පටුන දැකල හිත රිදිලා.. :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    ඔය ටික කියලා තහනම් නියෝගයක්වත් ගන්න වෙයි එහෙනන්. 🤭
    ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.

    කැරි ගූ පෝට්ටු කක්කුස්සි කටාල ටික ක්ලික් බේට් ටයිටල් එක දැකල ට්‍රිගර් වෙලා. මේ ගූ පෝට්ටු බයි වේසාවො කියන්නෙම මේ රටට සාපයක්.
    වඳ වෙලා කියල හිතුවට තාම ජාතිවාදී දාර බයියෝ ඉන්නව බන්
    ------ Post added on Jul 23, 2026 at 2:32 PM

    මේ පුතා නං පාන්දර 1 30 ට ත් කලින් නැගිටලා වැඩ පටන් අරං නේද ?
    දුක වැඩිකම ට නින්ද යන්නෙ නැතුව ද , නැත්තං ඕටී දෙනව ද ? කොහොම වුනත් ඔලුව හොඳ ට පිහිදා ගන්න රෙදි හෝදපු වතුර නාල පාන්දර ම . 🤣🤣🤣
    බයි නිල මැස්සට රිදිලා. කොහොමත් තව සෑහෙන කාලයක් අඬන්න වෙනව බන්. කරන්න දෙයක් නෑ.
    😂😂😂
    ------ Post added on Jul 23, 2026 at 2:33 PM

    බයියෝ කියන්නේ ඉතින් View attachment 268168
    අඬනව අඬනව ඉවරයක් නෑ බන්. වෙන ත්‍රෙඩ් වල හෙන මහත්තුරු වගේ කමෙන්ට් කරන උනුත් ජාතිවාදෙ ඇවිස්සුව ගමන් කුලප්පු උන හරක් වගේ දුවගෙන එනවා.
    වන්ස් අ බයියා, ඕල්වේස් අ බයියා කියන්නෙ ඕක තමා😅😅😅
    ------ Post added on Jul 23, 2026 at 2:34 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.
    ඔච්චර දෙයක් කරගන්න පුළුවන් කියන්නේ හෙන භයානක පෙරහැරක් නෙ මේ තියෙන්න තියෙන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.
    පොහොට්ටුවෙන් නෙමෙයි මොන දේශපාලන පක්ෂෙ උනත් Agenda එකකට තමයි වැඩ කරන්නෙ. උඹ හිතනවනම් ජෙපි පක්ෂෙ හරි පිවිතුරුයි කියල ඒක වහල් කමක්. උන් ඔය ප්‍රකාශ කරන්නෙ උන්ගෙ Agenda එකකට තමයි. ජෙප්පො දන්නව තමන්ට වැඩි චන්ද තියෙන්නෙ සුළුතර පක්ෂ වලින් කියල. ඒ නිසා උන් සුළුතර පක්ෂ වල ජාතිවාදෙට පවා අනුබල දෙනව. ඒක තමයි ජේවීපී Agenda එක. හරිනම් මේ වෙලාවෙ ජේවීපි එකත් රජයක් විදියට ඔය පෙරහැරට අනුග්‍රහය දක්වන්න ඕනෙ Example එකක් විදියට උතුරේ ජාතිවාදීන්ට ජාතිවාදී නොවෙන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න. ඒත් ඒ වෙනුවට මාධ්‍ය සාකච්චා තිය තිය පොහොටුට කපන වලට එහෙමම වැටෙනව අර මෝඩ ලිබරල් Ideology එකට වහල් වෙලා.. අනිත් හේතුව උන් යැපෙන්නෙ උතුරෙ ජාතිවාදී චන්ද වලින්. චන්ද කාලෙ ප්‍රභාකරන්ගෙ ගැනත් සින්දු ගහල තමයි ඒ ජාතිවාදී චන්ද ගත්තෙ. මේ විදියට දිගටම සුළුතර ජාතිවාදයට Fuel pump කරල මුන් යන්නෙ තව බෝම්බයක් පත්තු කරල.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.

    වඳ වෙලා කියල හිතුවට තාම ජාතිවාදී දාර බයියෝ ඉන්නව බන්
    ------ Post added on Jul 23, 2026 at 2:32 PM

    බයි නිල මැස්සට රිදිලා. කොහොමත් තව සෑහෙන කාලයක් අඬන්න වෙනව බන්. කරන්න දෙයක් නෑ.
    😂😂😂
    ------ Post added on Jul 23, 2026 at 2:33 PM

    අඬනව අඬනව ඉවරයක් නෑ බන්. වෙන ත්‍රෙඩ් වල හෙන මහත්තුරු වගේ කමෙන්ට් කරන උනුත් ජාතිවාදෙ ඇවිස්සුව ගමන් කුලප්පු උන හරක් වගේ දුවගෙන එනවා.
    වන්ස් අ බයියා, ඕල්වේස් අ බයියා කියන්නෙ ඕක තමා😅😅😅
    ------ Post added on Jul 23, 2026 at 2:34 PM
    පොඩ්ඩක් නින්ද ගියා ද මහ රෑ ඇහැරගෙන රෙදි හෝදල ? නිවාඩු දවස් නැද්ද , දිගට ම හෝදන්න ඕන ද? 😂😂
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    2024න් පස්සෙ මිනිස්සු වෙනස් උනා.
    ------ Post added on Jul 23, 2026 at 1:43 AM
    මචන් මන් දන්නේ නෑ උබ මේක රස්සාවට කරන දෙයක්ද කියලා. එහෙම නම් මන් මේ යටින් ලියන ටික වැඩක් නෑ. එහෙම නෙවෙයි නම් පොඩි දෙයක් කියන්නම්.

    ඕනෑවට වඩා පොලිට්ක්ස් විශ්වාස කරන්න එපා. 2008 මහින්දට මිනිස්සුන්ට තිබ්බ කැමැත්ත තමා මන් දැකපු ලොකුම දේ. 2015 වෙද්දි මහින්දව මිනිස්සුන්ට එපා උනා. අනුරව අවුරුදු ගානක් එපා කියපු මිනිස්සු අද ජනාධිපති කරලා තියෙනවා. ඒ මිනිස්සුම අනික් පැත්ත හැරෙන්න යන්නෙ පොඩි කාලයයි. අපේ මිනිස්සු තාම චන්දෙ දෙන්නෙ රැල්ලට. ඒ නිසා ඕනෑවට වඩා මිනිස්සුන්වයි දේශපාලනෙයි විශ්වාස කරන්න එපා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,358
    2,932
    113
    හම්බයොන්ට නුවර වටේම ඉඩම් ගෙවල් විකුණලා දැන් අඬනවා තොපි
    එකෙක් නැහැ නුවර උරු මස් කඩ දාගන්න
    මුන් දැන් කෙලවාගෙන ඉවරයි
    කාලකන්නි
    Hitapu Ekath Meruna
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    මොකාද මේ කැරි පොන්නයා, කැලේ හැංගිලා හිටපු රිලවෙක් ද කොහෙද. යකෝ පෙරහැරක් කියන්නේ ජිහාඩ් හම්බයෝ අල්ලගෙන ඇවිලා පෝලිමක් දාන එකට නෙමෙයි ගොන් තකතීරු පොන්න හුත්තෝ. මේ නූගත් අඟුරු කුමාර බදු කොටා ජාතිබේදය ඇති කරලා පාලනය තව අරන් යන්න ගහන වේස මායමක් නැත්නම් ඔහොම යටිබඩ්ක් එක පාර මතුවුනේ කොහොමද. තක්කඩි කම්බාහොර කැරි ජෙපි පොන්න වේසිගේ පුතාලා හැරෙනකොට මොන පැලේ කන්නද කියලා ඕන කෙනෙක්ට තේරෙනවා 🤌 🤌 🤌 .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    පොහොට්ටුවෙන් නෙමෙයි මොන දේශපාලන පක්ෂෙ උනත් Agenda එකකට තමයි වැඩ කරන්නෙ. උඹ හිතනවනම් ජෙපි පක්ෂෙ හරි පිවිතුරුයි කියල ඒක වහල් කමක්. උන් ඔය ප්‍රකාශ කරන්නෙ උන්ගෙ Agenda එකකට තමයි. ජෙප්පො දන්නව තමන්ට වැඩි චන්ද තියෙන්නෙ සුළුතර පක්ෂ වලින් කියල. ඒ නිසා උන් සුළුතර පක්ෂ වල ජාතිවාදෙට පවා අනුබල දෙනව. ඒක තමයි ජේවීපී Agenda එක. හරිනම් මේ වෙලාවෙ ජේවීපි එකත් රජයක් විදියට ඔය පෙරහැරට අනුග්‍රහය දක්වන්න ඕනෙ Example එකක් විදියට උතුරේ ජාතිවාදීන්ට ජාතිවාදී නොවෙන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න. ඒත් ඒ වෙනුවට මාධ්‍ය සාකච්චා තිය තිය පොහොටුට කපන වලට එහෙමම වැටෙනව අර මෝඩ ලිබරල් Ideology එකට වහල් වෙලා.. අනිත් හේතුව උන් යැපෙන්නෙ උතුරෙ ජාතිවාදී චන්ද වලින්. චන්ද කාලෙ ප්‍රභාකරන්ගෙ ගැනත් සින්දු ගහල තමයි ඒ ජාතිවාදී චන්ද ගත්තෙ. මේ විදියට දිගටම සුළුතර ජාතිවාදයට Fuel pump කරල මුන් යන්නෙ තව බෝම්බයක් පත්තු කරල.
    අපෝ ජෙප්පො පිවිතුරු නෑ. හැබැයි උන් ජාතිවාදී නෑ. ඔය වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක වගේ දේවල් වලදි රටම ජාතිවාදෙට යද්දි ජෙප්පො විතරයි ඉතුරු උනේ. උඹ කියල තියෙන අනිත් ටික නම් බයිලා. හිතලු.

    ඔච්චර දෙයක් කරගන්න පුළුවන් කියන්නේ හෙන භයානක පෙරහැරක් නෙ මේ තියෙන්න තියෙන්නේ.
    පෙරහැරට මම අකමැති නෑ බන්. ඒක මගෙන් ගන්න බෑ උඹට. මම කියන්නේ රාජපක්ෂල ඕක කරන්නේ රටේ වෙන තැන්වල පෙරහැර කරන් හේතු වලට නෙවෙයි කියලා.
    ------ Post added on Jul 23, 2026 at 11:31 PM

    පොඩ්ඩක් නින්ද ගියා ද මහ රෑ ඇහැරගෙන රෙදි හෝදල ? නිවාඩු දවස් නැද්ද , දිගට ම හෝදන්න ඕන ද? 😂😂
    උඹ වගේ උන්ව දවසම මඩවන්න කම්මැලී බන්. අනික උඹල වගේ පිංබතාලා නෙවෙයිනෙ අපිට වෙන වැඩ තියෙනවා. විවේක වෙලාවට තමා ඇවිල්ලා උඹලව අඬවලා ආතල් එකක් ගන්නෙ😂😂
    ------ Post added on Jul 23, 2026 at 11:32 PM
     
    • Love
    Reactions: elakiri_boy_22

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    අපෝ ජෙප්පො පිවිතුරු නෑ. හැබැයි උන් ජාතිවාදී නෑ. ඔය වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක වගේ දේවල් වලදි රටම ජාතිවාදෙට යද්දි ජෙප්පො විතරයි ඉතුරු උනේ. උඹ කියල තියෙන අනිත් ටික නම් බයිලා. හිතලු.

    පෙරහැරට මම අකමැති නෑ බන්. ඒක මගෙන් ගන්න බෑ උඹට. මම කියන්නේ රාජපක්ෂල ඕක කරන්නේ රටේ වෙන තැන්වල පෙරහැර කරන් හේතු වලට නෙවෙයි කියලා.
    ------ Post added on Jul 23, 2026 at 11:31 PM
    අද ත් නයිට් ෂිෆ්ට් එක ද ? කොච්චර හේදුවත් මදි කියනව ද ? 🤣🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    මචන් මන් දන්නේ නෑ උබ මේක රස්සාවට කරන දෙයක්ද කියලා. එහෙම නම් මන් මේ යටින් ලියන ටික වැඩක් නෑ. එහෙම නෙවෙයි නම් පොඩි දෙයක් කියන්නම්.

    ඕනෑවට වඩා පොලිට්ක්ස් විශ්වාස කරන්න එපා. 2008 මහින්දට මිනිස්සුන්ට තිබ්බ කැමැත්ත තමා මන් දැකපු ලොකුම දේ. 2015 වෙද්දි මහින්දව මිනිස්සුන්ට එපා උනා. අනුරව අවුරුදු ගානක් එපා කියපු මිනිස්සු අද ජනාධිපති කරලා තියෙනවා. ඒ මිනිස්සුම අනික් පැත්ත හැරෙන්න යන්නෙ පොඩි කාලයයි. අපේ මිනිස්සු තාම චන්දෙ දෙන්නෙ රැල්ලට. ඒ නිසා ඕනෑවට වඩා මිනිස්සුන්වයි දේශපාලනෙයි විශ්වාස කරන්න එපා.
    මං විශ්වාස කරන්නෑ. මේ වෙලාවෙ මගෙ මතය මේක. මේක ඉස්සරහට වෙනස් වෙන විදියෙ දේවල් උනොත් වෙනස් කරගන්නවා. මම හිතන්නෙ ඒක තමා හොඳම විදිය. උඹ ඊට වඩා හොඳ විදියක් දන්නවා නම් කියපන්. දැනගන්න කැමතියි.

    අද ත් නයිට් ෂිෆ්ට් එක ද ? කොච්චර හේදුවත් මදි කියනව ද ? 🤣🤣🤣
    අඩෝ උඹ දවසම මේකෙද බන් ඉන්නේ? රස්සාවක් නෑ නේද? කවුද ඩේටා කාඩ් දාල දෙන්නේ? දෙමව්පියන්ගෙන් කාල ඉන්න එකෙක් නේද උඹ?
    ------ Post added on Jul 23, 2026 at 11:35 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    මං විශ්වාස කරන්නෑ. මේ වෙලාවෙ මගෙ මතය මේක. මේක ඉස්සරහට වෙනස් වෙන විදියෙ දේවල් උනොත් වෙනස් කරගන්නවා. මම හිතන්නෙ ඒක තමා හොඳම විදිය. උඹ ඊට වඩා හොඳ විදියක් දන්නවා නම් කියපන්. දැනගන්න කැමතියි.

    අඩෝ උඹ දවසම මේකෙද බන් ඉන්නේ? රස්සාවක් නෑ නේද? කවුද ඩේටා කාඩ් දාල දෙන්නේ? දෙමව්පියන්ගෙන් කාල ඉන්න එකෙක් නේද උඹ?
    ------ Post added on Jul 23, 2026 at 11:35 PM
    උදේ එකහමාර ට වැඩ පටන් අරං තියනව දැක්කා මම දැක්කෙ අද දවල් . 🤣😜🤣. අදවත් ටිකක් නිදාගන්න . අපි ගියා එහෙනං . ගුඩ් නයිට් .🤣🤣🤣
     
    • Like
    Reactions: KDH

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    උදේ එකහමාර ට වැඩ පටන් අරං තියනව දැක්කා මම දැක්කෙ අද දවල් . 🤣😜🤣. අදවත් ටිකක් නිදාගන්න . අපි ගියා එහෙනං . ගුඩ් නයිට් .🤣🤣🤣
    බෑනෙ බන් උඹට වගේ පිනට මුකුත් ලැබෙන්නෑ අපිට. හම්බකරගෙන කන්නේ. පිනට කකා ෆෝරම් වල අඬන්නැතුව රස්සාවක් කරල කාල බලපන්කො. සෑහෙන නිදහස් හිතට.😂😂😂