ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

Purple2022

Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    ගලිවර්, දොස්තර හොද හිත, වලස් මාමා, ටින් ටින්, සූර පප්පා, පිස්සු පූසා, Captain planet, x-men, Thunder cats, Highlander, Batman, Scooby Doo, TMNT

    Monkey King කියලා එකක් බැලුවා වගේ මතක
    Eka Chinese ekak neh
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,454
    12,376
    113
    35
    Spain
    රෝඩ් රනර්, පිස්සු පූසා.

    Eka Chinese ekak neh
    ඔවු ආතර් වේල් පරිවර්තනය කරපු චීන කතාවක්. මේකේ සිංහල පරිවර්තන පොතකුත් තියෙනවා වානරයා කියල. මන්කි කිං කතාව ගුටෙන්බර්ග් එකෙත් තිබුන.
    ------ Post added on Jul 23, 2026 at 11:11 PM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,296
    1,670
    113
    Gotham City 👁
    podi kale kiyanne avurudu 10 wage nam ara swarnavahini giya "franklin" cartoon eka nam maru

    images


    anika sirase eke giya lucky luke singhalen hada kawala thibuna neda Chooty Malli Podi Malli ekath maru hebeyi e voice ehema niyamata dila thiyenwa original ekata eha

    images
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    පාසලෙන් ගෙදර ඇවිත් බෑග් එක පැත්තකට දාල apinam කෙළින්ම දිව්වේ kollot ekka sellam karanna,, hawasata tama cartoon beluwe
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,065
    113
    - උඩරට -
    සත්‍ය බොහෝම කටුකයි..//
    ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා..
    සුබ උදෑසනක් ඔයලා හැමෝටම 🫣
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    podi kale kiyanne avurudu 10 wage nam ara swarnavahini giya "franklin" cartoon eka nam maru

    images


    anika sirase eke giya lucky luke singhalen hada kawala thibuna neda Chooty Malli Podi Malli ekath maru hebeyi e voice ehema niyamata dila thiyenwa original ekata eha

    images
    lucky luke comic book balanawa podi kale, book balana eka wenama athal ekk