ඉතින් කොහොමද?
කලින් වැඩ දෙකම හොදට කරපු නිසා, තව මොනවහරි පොඩි දෙයක්හරි කරමුද?
කට්ට්ටිය මොකද කියන්නේ?
පොඩ්ඩක් හොයලා බලලා කියන්නකෝ උදව්වක්, උපකාරයක් ඕන කෙනෙක් හරි, ඉස්කෝලයක් හරි තම තමන් දන්නා.
එතකොට අපිට පොඩ්ඩක් හොයලා බලලා වැඩේට බහින්න පුළුවන් කලින් පාරවල් වගේ.
ඔෆිස් එකෙන් පුත්තලම් ගිය වෙලාවේ මට මංගල එළියේ ඉස්කෝලයක් හම්බුනා.
ඉන්ග්ලිෂ් එහෙම ටිකක් අඩුවෙන් යුස් වෙන්නේ. ප්‍රින්සිපල් එක්ක කතාකරාම ටැබ් එකක් වගේ ඕන කියුවා.
අපි එකනම් කිරියේ යාළුවො ටිකක් එකතුවෙලා කරලා දුන්න. තව පුලුවන්නම් පන්ති 5ට Smart TV ටිකක් අරගෙන දෙන්න පුලුවන්ද ඇහුවා?
පොඩ්ඩක් ඒක බලමුද? නැත්නම් වෙන එකක් බලමුද? මට තව තොරතුරු අරන් දෙන්න පුළුවන් නිවැරැදි බාවය ඔප්පු කරන්න.
ප්‍රදාන පාරේ ඉදන් 3.6 KM ගම ඇතුලට තියෙන එකක්
-පසු එකතුකිරිම-
තීරණය කරා වැඩේ කරන්න.
මේ වැඩේ සම්පුර්ණ වගකීම සහ විනිවිදබාවය සහ ගණන් හිලව් හැමදේම කලින් වැඩ දෙකේ වගේම මම ඉදිරිපත්කරනවා.
අමතරව බිල්පත් සහ අනෙකුත් ලියකියවිලි මම ඉදිරිපත් කරනවා නුලකින්.
සම්මාදන් වෙන හැමෝගෙම අවතාර නාම එක්ක කලින් පාර වගේම තොරතුරු දෙනවා.
වැඩේ පහලින්, කරන්නේ අගෝස්තු මාසේ නිවාඩුව ඉවරවෙලා ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ. එතකන් බලාපොරොත්තුවෙන ගාන හම්බෙනකන් අපි එකතුකරනවා.
මාව මේකේ දන්නා උන්, දැකල තියෙන උන්, හම්බෙලා තියෙන උන් පොඩ්ඩක් කතාකරන්න.
පන්ති ප්‍රමාණය - 1-5 වසර දක්වා
සිසුන් ප්‍රමාණය - 56යි
පිහිටීම - මංගල එලිය, පුත්තලම
අවශ්‍යතාවය - පාසලේ ඉගැනීමේ කටයුතු සදහා Smart Board උපකරණයක්
දිනය - අගෝස්තු මස පාසල් නිවාඩුවෙන් පසුව එළබෙන සතියේ දිනක
ගිණුම් තොරතුරු පහලින්,
අයිතම මිලදීගැනීම අගෝස්තුමස අවසන් සතියේ.
014032540531101
A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
Seylan Dehiwala
කරුණාකර ඔබගේ අවතාර නාමය සදහන් කරන්න

Last edited:
සල්ලි එකතු කරනකොට PM එකක් අනිවා දාපන්. වැරදිලා හරි ත්‍රෙඩ් එක මිස් උනොත්.