Preworkout ගැහුවම මොකද වෙන්නේ බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,374
    12,943
    113
    🤍
    cZSPqQ8.jpg

    me para hukawala ganna hdnne agata
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    සෙලවෙන මනස එම මුකුත් වෙන් නෑ
    හොද කෙසෙල් ගෙඩි දෙකක් කාල පලයන් පීනට් බටර් එක්ක අන්න ප්‍රී වර්ක් අවුට්
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,374
    12,943
    113
    🤍
    kauda httige putho mage nama awabawitha krna ponnaya

    okage bijjja halenna one
    Heart awulak nane ube ?
    na bn mata leda mokuth na
    සෙලවෙන මනස එම මුකුත් වෙන් නෑ
    හොද කෙසෙල් ගෙඩි දෙකක් කාල පලයන් පීනට් බටර් එක්ක අන්න ප්‍රී වර්ක් අවුට්
    අනේ හුකහන්🥴
     
    • Dislike
    Reactions: Sonik Sonik

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,091
    722
    113
    Caffein, gives you energy and stimulate CNS
    beta-alanine decrease fatigue
    citrulline increase blood flwo to the muscle by elevating NO2 in blood stream
    agmantine mood elevation and bloodflow

    highly addictive, I only take pwo on legs and back days
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,374
    12,943
    113
    🤍
    Caffein, gives you energy and stimulate CNS
    beta-alanine decrease fatigue
    citrulline increase blood flwo to the muscle by elevating NO2 in blood stream
    agmantine mood elevation and bloodflow

    highly addictive, I only take pwo on legs and back days
    Thanks man .... kohomd gahaganna hithwnd?
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,091
    722
    113
    Thanks man .... kohomd gahaganna hithwnd?
    start with half scoop, the only good preworkout availe in the LK market right now is total war, others are just garbage
    gahaganna hittene ne,podi agression ekak enawa,echcharai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    අනේ හුකහන්🥴
    ආ ඔය ප්‍රී වර්ක් අවුට් එක ගැහුවම උබ නිකං පොපායි වගේ වෙනවද නෑනේ. ඔක්කම සෙලවෙන මනස බන්

    බී නැචුරල් කාපන් කෙසෙල් එක්ක පීනට් බටර් , බටර් නැත්තන් පීනට් අහුරක් කාල පලයන් .
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,091
    722
    113
    ආ ඔය ප්‍රී වර්ක් අවුට් එක ගැහුවම උබ නිකං පොපායි වගේ වෙනවද නෑනේ. ඔක්කම සෙලවෙන මනස බන්

    බී නැචුරල් කාපන් කෙසෙල් එක්ක පීනට් බටර් , බටර් නැත්තන් පීනට් අහුරක් කාල පලයන් .
    can you please explain how you subsittute cafeeine and citrulline with peanut butter and banana?
     
    • Haha
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    can you please explain how you subsittute cafeeine and citrulline with peanut butter and banana?
    පොටෑසියම් එක්ක සීනී , පීනට් වලින් ප්‍රෝටීන් ඔච්චර මහත්තයෝ දන්නේ . බඩට ලයිට් ඇගට ෆිට් . බඩවල් බොර බොර ගාන්නේ නෑ මගදි පවර් ඉසුස් නෑ . මදිනම් බිත්තරයකුත් තම්බල කනවා. කුඩු ගහන් නෑ වකුගඩු ටික ඕනේ
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,091
    722
    113
    පොටෑසියම් එක්ක සීනී , පීනට් වලින් ප්‍රෝටීන් ඔච්චර මහත්තයෝ දන්නේ . බඩට ලයිට් ඇගට ෆිට් . බඩවල් බොර බොර ගාන්නේ නෑ මගදි පවර් ඉසුස් නෑ . මදිනම් බිත්තරයකුත් තම්බල කනවා. කුඩු ගහන් නෑ වකුගඩු ටික ඕනේ
    No argument brother,but you are so wrong, PWO doesnt ruin kidneys if you dont abuse them, 200mg caffeine is well tolerated by humna body, anyhow if you dont drink enough water then of course anything will ruin kidneys, do you know how many calories a banana or peanut has? how musch sugar banana got? is it healthy to eat sugar before workout? how are you suppose to burn calories during the workout when you consume around 500 caloriess just before the workout itself?