ඔය ලමයිට තොරුතුරු තාක්ශනේ කියන්නෙ මැජික් එකක් වෙන්න දෙන්න නරකයි. මම හිතන්නෙත් "මෙහෙට නැත්තන් ඇයි එයාලට ඕන" වගේ තර්ක ඉගෙන ගන්න ලමයින්ට දාන්න හොඳ නෑ කියලා.
උන්ට internet තියෙනවද?ඒකට මොකක්හරි plan එකක් තියෙනවද?
ඔව් අයියේ.
රවුටරයක් අපි අරන් දුන්න. බිල අපි ගෙවනවා.
කොලබ උන්ට වගේම ගමේ උන්ටත් ඉන්ග්ලිෂ් ටිකක් මැජික් එකක් නොවෙන්න ඕන.
අපේ කාලේ වගේ නෙමේ, පොතට වඩා ඇහෙන දකින, ඇහෙන දේවල් වලින් අද්‍යාපනය දුවන්නේ.
ටැබ් එක උනත් වටවෙලා ජාතක කතාවක්, පොඩි ඉංගිරිසි පාඩමක්, සින්දුවක් වගේ දෙකට පාවිච්චි කරන්න පුළුවන්.
අපි සෙට් එක @Batfleck @War Fighter @Solo Rider @wissnshaftler @Heshan Daminda @Kalegana ඕක අරන් දුන්න දැන් මාස තුනකට වගේ කලින්
