Investment to Gold

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,051
    74,136
    113
    දිගු කාලීනව රන් වල invest කරන්න gold coins, genuinely purchase කරන්නේ කොහෙන්ද?
    ලංකාවෙන් ගත්තොත් 18% වැට් වදිනවා. ඒ හින්දා ලොකු තේරුමක් නෑ. ඩුබායි/කටාර් වගෙ පැතිවලින් එන උන්ට කියලා ගන්න පුලුවන්නම් හොඳයි. මේ දවස්වල ගනන් අඩුයි.

    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවෙන් ගත්තොත් 18% වැට් වදිනවා. ඒ හින්දා ලොකු තේරුමක් නෑ. ඩුබායි/කටාර් වගෙ පැතිවලින් එන උන්ට කියලා ගන්න පුලුවන්නම් හොඳයි. මේ දවස්වල ගනන් අඩුයි.

    සුපිරි නේ.. මේවගේ බලන්න ඕන මොනවද බං?
    Certification no එක, au 999.9 ගැන විස්තර කරපංකෝ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,051
    74,136
    113
    සුපිරි නේ.. මේවගේ බලන්න ඕන මොනවද බං?
    Certification no එක, au 999.9 ගැන විස්තර කරපංකෝ...
    මේක මචන් genuine seller කෙනෙක්ගෙන් ගනින්. මම ලඟදි මුතුකරුපන් උන් එක්ක චැටක් දැම්මාම උන් කිව්වා මේ වගේ ඒවා ලඟ තියාගන්න ට්‍රේඩ් කරන්න තහනම් කියලා ටැක්ස් කේස් එක නිසා. ඒ හින්දා ගොඩක් වෙලාවට අපේ උන් මේකම ගහනවලු පොඩි පිත්තල කෑල්ලක් gold plate කරලා. විකුනන කොට තමා මාට්ටු වෙන්නෙ. ඒ නිසා reputed/known sellersලගෙන් විතරක් ගනින්. සරලම විදිය රට ඉඳන් ගේන එක.

    මේකේ ඇප් එකක් තියෙනවා ඕක verify කරන්න. ඔය තියෙන්නෙ pureම 24කැරට් කියලා තමා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ
    මේක මචන් genuine seller කෙනෙක්ගෙන් ගනින්. මම ලඟදි මුතුකරුපන් උන් එක්ක චැටක් දැම්මාම උන් කිව්වා මේ වගේ ඒවා ලඟ තියාගන්න ට්‍රේඩ් කරන්න තහනම් කියලා ටැක්ස් කේස් එක නිසා. ඒ හින්දා ගොඩක් වෙලාවට අපේ උන් මේකම ගහනවලු පොඩි පිත්තල කෑල්ලක් gold plate කරලා. විකුනන කොට තමා මාට්ටු වෙන්නෙ. ඒ නිසා reputed/known sellersලගෙන් විතරක් ගනින්. සරලම විදිය රට ඉඳන් ගේන එක.

    මේකේ ඇප් එකක් තියෙනවා ඕක verify කරන්න. ඔය තියෙන්නෙ pureම 24කැරට් කියලා තමා
    ඒ කියන්නේ මේකත් නීති විරෝධී.. මාර හු@# රටක් නේ බං ලංකාව. වෙන රටවල මෙහෙම නෑ..
    මේකට certificate එකක් එක්ක නේද issue කරන්නේ..?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ලංකාවේ ඉන්වෙස්මන්ට් වලට ගෝල්ඩ් ගන්න එක නොට් වොර්ති ඔයාට කනෙක්ෂන් නැතුව .

    ඉඩම් පවා පාඩුයි දැ‍‍ං ප්‍රාග්ධන බදු එක්කලා .

    ඉන්වෙස්ට් කියලා කරන්න තියෙන්නෙ මොකක් හෝ ප්‍රෝඩක්ට් එකක් විකුණලා ලාබයක් ගන්න එක විතරයි . මේක බැරි නම් ෆික්ස්ඩ් ඩිපොසිට් තමයි එකම විසදුම
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ ඉන්වෙස්මන්ට් වලට ගෝල්ඩ් ගන්න එක නොට් වොර්ති ඔයාට කනෙක්ෂන් නැතුව .

    ඉඩම් පවා පාඩුයි දැ‍‍ං ප්‍රාග්ධන බදු එක්කලා .

    ඉන්වෙස්ට් කියලා කරන්න තියෙන්නෙ මොකක් හෝ ප්‍රෝඩක්ට් එකක් විකුණලා ලාබයක් ගන්න එක විතරයි . මේක බැරි නම් ෆික්ස්ඩ් ඩිපොසිට් තමයි එකම විසදුම
    දිගු කාලීනව පාඩු නෑ නේ. 10 years වගේ අල්ලන් ඉන්න..
    ඉඩම් වල මොකක්ද ප්‍රාග්ධන බදු...පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    දිගු කාලීනව පාඩු නෑ නේ. 10 years වගේ අල්ලන් ඉන්න..
    ඉඩම් වල මොකක්ද ප්‍රාග්ධන බදු...පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

    ඉඩම ගත්තම ඒකට ටැක්ස් ගෙවනවානෙ මෙච්චරක් වටිනවා කියලා. ඒ මුදල අපි ඉඩම විකුණපු මුදලින් අඩු කරලා එන ගානට 15% ටැක්ස් රජයට . ඉඩමට ටැක්ස් ගෙවනවා ලක්ෂ 20 කියලා.

    අවුරුදු 10 පස්සෙ ඉඩම ලක්ෂ 200 නම් 200-20 = 180

    එතකොට 180*15/100= 27

    ඒකියන්නෙ ලක්ෂ 27 ටැක්ස් .

    180-27 = 153

    ඔයාට ඉතුරු ලක්ෂ 173යි. මුදලින් ලොකු ලොස්ට් එකක් ඉතිං .
    අවුරුදු දහයට ඉඩමේ වටිනාකම 10x වැඩි නොවුනත් ඊට වඩා පාඩුයි .

    පාඩුයි. 10y වලට ගියත් ඔයාට ඉතුරු ඔයා ගත්ත පවුම් ගානම තමයි.

    නිකමට හිතන්න ඔයා පවුම් පහක් ගත්තා කියලා ලක්ෂ 20ට අවුරුද්දට 10% වැඩි උනත් අවුරුදු 10 වැඩි වෙලා තියෙන්නෙ සීයට සීයයි.

    අන්තිමට ලක්ෂ 200 ක් ඔයාට තියනවා.
    හැබැයි ලක්ෂ 200ටම ඕක විකුණන්න බෑ. ලක්ෂ 180 කට වගේ තමයි බයර් ගන්නෙ.

    අවුරුදු දහයක් අවසානයේ ලක්ෂ 180ට ඔයාට කරන්න පුලුවන් දේවල් ගොඩක් අඩුයි.

    10y මොකක් හරි දෙයක් විකුණුවත් මනුස්සයෙක් දාලා මීට වඩා 10× පුලුවන් .
    මේ කිව්වෙ පොඩිම ලෝ රිස්ක් දෙයක්.

    බිස්නස් කරන්න කියනවා නෙවෙයි හරිද. වටිනා කම ගැන කිව්වෙ ලංකාවේ ඉන්න අපිට සල්ලි මාර විදිහට වටින නිසා.

    රත්තරං හොදයි තියලා සල්ලි ගන්න වගේ. ඒත් දැ‍‍ං පොලිය එක්ක ඒකත් වැඩක් නා. 14.5 පොලිය . දෙන්නෙත් වටිනාකමින් සීයට 70 යි.

    උබව කෑව නේද මම වැඩිය හිතන්න එපා. :rofl: :sorry:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,019
    11,826
    113
    දිගු කාලයක් යනවා....අනික රත්තරන් බිස්කට් එකක් ගත්තම....ගන්න ගානයි..විකුන ගානයි වෙනස්

    .බිස්කට් එක තියන් මේ සින්දුව කිය කිය තමයි ඉන්න වෙන්නේ

    • Haha
    Reactions: Bam