දිගු කාලීනව පාඩු නෑ නේ. 10 years වගේ අල්ලන් ඉන්න..
ඉඩම් වල මොකක්ද ප්‍රාග්ධන බදු...පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
ඉඩම ගත්තම ඒකට ටැක්ස් ගෙවනවානෙ මෙච්චරක් වටිනවා කියලා. ඒ මුදල අපි ඉඩම විකුණපු මුදලින් අඩු කරලා එන ගානට 15% ටැක්ස් රජයට . ඉඩමට ටැක්ස් ගෙවනවා ලක්ෂ 20 කියලා.
අවුරුදු 10 පස්සෙ ඉඩම ලක්ෂ 200 නම් 200-20 = 180
එතකොට 180*15/100= 27
ඒකියන්නෙ ලක්ෂ 27 ටැක්ස් .
180-27 = 153
ඔයාට ඉතුරු ලක්ෂ 173යි. මුදලින් ලොකු ලොස්ට් එකක් ඉතිං .
අවුරුදු දහයට ඉඩමේ වටිනාකම 10x වැඩි නොවුනත් ඊට වඩා පාඩුයි .
පාඩුයි. 10y වලට ගියත් ඔයාට ඉතුරු ඔයා ගත්ත පවුම් ගානම තමයි.
නිකමට හිතන්න ඔයා පවුම් පහක් ගත්තා කියලා ලක්ෂ 20ට අවුරුද්දට 10% වැඩි උනත් අවුරුදු 10 වැඩි වෙලා තියෙන්නෙ සීයට සීයයි.
අන්තිමට ලක්ෂ 200 ක් ඔයාට තියනවා.
හැබැයි ලක්ෂ 200ටම ඕක විකුණන්න බෑ. ලක්ෂ 180 කට වගේ තමයි බයර් ගන්නෙ.
අවුරුදු දහයක් අවසානයේ ලක්ෂ 180ට ඔයාට කරන්න පුලුවන් දේවල් ගොඩක් අඩුයි.
10y මොකක් හරි දෙයක් විකුණුවත් මනුස්සයෙක් දාලා මීට වඩා 10× පුලුවන් .
මේ කිව්වෙ පොඩිම ලෝ රිස්ක් දෙයක්.
බිස්නස් කරන්න කියනවා නෙවෙයි හරිද. වටිනා කම ගැන කිව්වෙ ලංකාවේ ඉන්න අපිට සල්ලි මාර විදිහට වටින නිසා.
රත්තරං හොදයි තියලා සල්ලි ගන්න වගේ. ඒත් දැං පොලිය එක්ක ඒකත් වැඩක් නා. 14.5 පොලිය . දෙන්නෙත් වටිනාකමින් සීයට 70 යි.
උබව කෑව නේද මම වැඩිය හිතන්න එපා.
