අපේ තාත්තගේ මහ ගෙදර බිත්ති අඩි 3ක් විතර ගනකමට කලු ගලෙන් බැදල තියෙන්නෙ. අවුරුදු 100ට වඩා පරන ගෙයක්. මේ වීඩියෝ එක බලලා එන්නම්කො මෙකක්ද මේ අවුල බලනන.ඇග හිරිවැටිලා ගියා දැක්කාම.
අපේ ගෙදර පිට බිත්තිය ගඩොල් 2ක් ඝනකමට බැදල තියෙන්නෙ. සීය තමයි ඒ කාලෙ හදල තියෙන්නෙ මේ ක්රමේට. වහල ත් කොස් ලී. එක්ක පොල් පරාල
මේ ලගදි Medium size කොස් ගහක් වැටුනා ගේ උඩට. සිරාවටම උලුකැට 15යි බිදුනේ. වහලට... බිත්තියට කිසිම ඩැමේජ් එකක් නෑ.
අද කාලෙ හදන ගෙවල් නම් අනේ මන්දා බිත්තර කටු වගේ.
ගොඩක් අලුතින් හදපු ගෙවල් විකුනන්න දාල තියෙනවා FB ..Ikman එහෙම. හදපු අලුතම ගෙවල් . තාම පදිංචි වෙලාවත් නැද්ද කොහෙද
ඇග හිරිවැටිලා ගියා දැක්කාම.
අපේ ගෙදර පිට බිත්තිය ගඩොල් 2ක් ඝනකමට බැදල තියෙන්නෙ. සීය තමයි ඒ කාලෙ හදල තියෙන්නෙ මේ ක්රමේට. වහල ත් කොස් ලී. එක්ක පොල් පරාල
මේ ලගදි Medium size කොස් ගහක් වැටුනා ගේ උඩට. සිරාවටම උලුකැට 15යි බිදුනේ. වහලට... බිත්තියට කිසිම ඩැමේජ් එකක් නෑ.
අද කාලෙ හදන ගෙවල් නම් අනේ මන්දා බිත්තර කටු වගේ.
ගොඩක් අලුතින් හදපු ගෙවල් විකුනන්න දාල තියෙනවා FB ..Ikman එහෙම. හදපු අලුතම ගෙවල් . තාම පදිංචි වෙලාවත් නැද්ද කොහෙද
padinchi wenna kalin wade maattu wela baya welada?ගොඩක් අලුතින් හදපු ගෙවල් විකුනන්න දාල තියෙනවා FB ..Ikman එහෙම. හදපු අලුතම ගෙවල් . තාම පදිංචි වෙලාවත් නැද්ද කොහෙද
kulunu nathuwa mehema dana eka safe da?ඒත් මේ බිත්ති වල මුලු ගොඩක්ම කොන්ක්රීට් කුලුනු නෑ කියල පේන්නෙ, බිත්තිවල ගල් පන්නල කුලුනු වෙනුවට හදල තියෙන්නෙ.
ganna kenath sansaraye kawada hari ehema wadak karala athi...අපෝ ඔව් ඔය ටී.වී වල පෙන්නන ගොඩක් ගෙවල් උඩින් හොදට පේනව ඒත් යටින් හොද නෑ.
ටී.වී ප්රෝග්රෑම් වලට සල්ලි ගෙවල පෙන්න ගන්න ඒව නෙ බන්.
හපොයි, එහෙනම් ඉතින් කම්බි වෙනුවට මොනා දානවද දන්නෙ නෑ. සිමෙන්තිත් පන්නනව නම් ඉතින් දාන කොන්ක්රීට් වල කොලිටිය ඉවරයි.
පව් බන් ඒව ගන්න මිනිස්සු. ඔහොම කරන්න හොද නෑ බන්, හෙන ගහනව
ඉදිකිරිම් ක්ශේත්රයත් කනව ඕකුන්.
හරියට අවන්කව ඉදිකිරීම් කරන එවුන්ටත් අපහාසයක් ඕව.
ehema hoyana aya koheda salli danne?NFT කරල ඩොලර් මිලියනයක් හෙව්වනම්
kulunu nathuwa mehema dana eka safe da?
issara trip yanakota dakunu palathe thani thattuwe samahara podi gewalwalath mama dakala thiyenawa biththi uda ge watetama concrete beam ekak yanawa .. eka uda gadol peliyak wage gihin parala thiyala wahala gahanwa
gal pannaladha? mata nam penne gal pannala na wage... samahara thanwala
eka hari amuthui.. samahara than wala kurusa hadeta bandala wage...
ganna kenath sansaraye kawada hari ehema wadak karala athi...
oya kiyana e wadetath sambanda wechcha unta oke wipakaya labewi...
hariyata jeewath wena eka thamai wisanduma
muge videos balana 2000n passe podi unge ammala appala mase padiyen gedarak ehema hadanna yaddi,
gedra inna panditha podi eka kiyai mage yaluvek ge construction company ekak tyenw, eken hadamu kyl,
antimeta sada anathai![]()
අඩෝ අර කවුලු ලොකුවට තිබ්බට ඒවට දාල තියෙන ලින්ටල් වල හීනි ("බීම්" කියන්න නම් කොහොමත් බෑ).
ඔච්චර ස්පෑන් එකක් තියෙන කවුලු වලට ඔච්චර හීනියට දාන එක සේෆ් නෑ. තව උස ඕනෙ.
මොකක් හරි පොඩි බූමිකම්පාවක් ආපු ගමන් බඩු පැකට්. උඩින් තියෙන බිත්ති කෑල්ල ලස්සනට ත්රිකෝනෙ වගේ ඔලුව උඩට බෑවෙයි.
ශුවර් එකට අත්දැකීම් නැති බාස් කෙනෙක් හෝ අත්දැකීම් අඩු ඉන්ජිනේරුවෙක් ගෙ වැඩක්.
දිල්ශෝන් සල්ලි ඉතුරු කරගන්න කරන මගඩි වගේ.
විකුනන්න හදන ගෙවල් නේ බන් මේව? ගන්න මිනිස්සු පව් ඕයි.
ඇයි බන් මෙහෙම බාල විදිහට වැඩ කරන්නෙ?
වැඩේ දන්න අයට එක පාරටම තේරෙනව බාල විදිහට හදන ගෙවල් කියල.
බිස්නස් එකක් උනත් වැඩක් කරනකොට සල්ලි විතරක් හිතල කැරි වැඩ කරන්න හොද නෑ බන්.
වැඩේ හරියට කරල සල්ලි ඒ ගානට හරියන්න ගත්ත නම් හරිනෙ.
තව මොනා කරලද දන්නෙ නෑ. සිමෙන්ති මිශ්රනෙත් හරියට දානවද දන්නෙ නෑ, එලිපිටම ඔය වගේ අවුල් තියෙනව කියන්නෙ.

ethakota meya kiyana ewa boruda?අනිත් එක ආස්සරේ කරලම බලපං හඩු ගඳ. ඒ වගේම ඕකා කන හැටි බලපං හරියටම පෙරේතයෙක් වැහිල වගේ
වෙන මොනා කියන්නද බං අප්පගේ සල්ලි වලින් ගේම ගගහ ඔන්ලයින් පොඩි උන් අන්දන ලෝක ගල් ආඳෙක්. ඕකා හෙනම පොයිය චරිතයක් බං. අනිත් එක ආස්සරේ කරලම බලපං හඩු ගඳ. ඒ වගේම ඕකා කන හැටි බලපං හරියටම පෙරේතයෙක් වැහිල වගේ. සරලව කිව්වොත් වලතර දෙයියෝ ලයිෆ්ස්ටයිල් බිහයින්ඩ් ද කැමරා![]()
![]()
![]()
ඔය කියල තියෙන තාක්ෂණික දේවල් මම දන්නෙ නෑ. හැබැයි මූව දැක්ක ගමන් පේනව හඩු පාට. ටිකක් වියදම් කරලා පිලිවෙලකට ලස්සනට ඉන්න උවමනාවක් නැති එකෙක් ගේකට වියදම් කරයිද?හෙනම කුණෙක් වගේ. ෂුවර් මූ කරන්න පුලුවන් බාලම විදියට වැඩේ කරනව ඇත්තේ. අර ඉන්නෙ බන් පත ගෙයක් තියාගෙන, හොඳට සල්ලිත් තියාගෙන, අවුරුදු දෙක තුනකට සැරයක් ගේ පේන්ට් කරද්දි ඒකටත් හොඳ කොලිටි තීන්ත වර්ගයක් ගන්නැතුව ලාබ තීන්ත හොයන ජාතියේ කුණෝ. ෂුවර් මූ එහෙම එකෙක්.