ඩිල්ශෝන් ගේ ගෙඩර කඩන් වැටෙයි.. අඩෝ හීනී නේ? 💦

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,052
    113
    ප*යාගල
    sorry.com
    ඇග හිරිවැටිලා ගියා දැක්කාම.
    අපේ ගෙදර පිට බිත්තිය ගඩොල් 2ක් ඝනකමට බැදල තියෙන්නෙ. සීය තමයි ඒ කාලෙ හදල තියෙන්නෙ මේ ක්‍රමේට. වහල ත් කොස් ලී. එක්ක පොල් පරාල

    මේ ලගදි Medium size කොස් ගහක් වැටුනා ගේ උඩට. සිරාවටම උලුකැට 15යි බිදුනේ. වහලට... බිත්තියට කිසිම ඩැමේජ් එකක් නෑ.

    අද කාලෙ හදන ගෙවල් නම් අනේ මන්දා බිත්තර කටු වගේ.
    ගොඩක් අලුතින් හදපු ගෙවල් විකුනන්න දාල තියෙනවා FB ..Ikman එහෙම. හදපු අලුතම ගෙවල් . තාම පදිංචි වෙලාවත් නැද්ද කොහෙද
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,005
    7,565
    113
    Galaha

    අපේ තාත්තගේ මහ ගෙදර බිත්ති අඩි 3ක් විතර ගනකමට කලු ගලෙන් බැදල තියෙන්නෙ. අවුරුදු 100ට වඩා පරන ගෙයක්. මේ වීඩියෝ එක බලලා එන්නම්කො මෙකක්ද මේ අවුල බලනන.
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,678
    113
    ඇග හිරිවැටිලා ගියා දැක්කාම.
    අපේ ගෙදර පිට බිත්තිය ගඩොල් 2ක් ඝනකමට බැදල තියෙන්නෙ. සීය තමයි ඒ කාලෙ හදල තියෙන්නෙ මේ ක්‍රමේට. වහල ත් කොස් ලී. එක්ක පොල් පරාල

    මේ ලගදි Medium size කොස් ගහක් වැටුනා ගේ උඩට. සිරාවටම උලුකැට 15යි බිදුනේ. වහලට... බිත්තියට කිසිම ඩැමේජ් එකක් නෑ.

    අද කාලෙ හදන ගෙවල් නම් අනේ මන්දා බිත්තර කටු වගේ.
    ගොඩක් අලුතින් හදපු ගෙවල් විකුනන්න දාල තියෙනවා FB ..Ikman එහෙම. හදපු අලුතම ගෙවල් . තාම පදිංචි වෙලාවත් නැද්ද කොහෙද

    ඔව් බන්. මටත් හිතුනෙ සහගහන කැරි වැඩ කරල සල්ලි හම්බ කරන්න හොද නෑ කියන එක.

    ඔව් ඉස්සර සමහර ගෙවල් නම් සුපිරියටම හදනව. සමහර ඒවල ෆවුන්ඩේශන් එහෙම පත සයිස්, සහ ඒකෙ අමුතු ටෙක්නික් එකක් තියෙන්නෙ.
    පහල ලොකු කරල හදනව උඩට එද්දි බිත්තියට වඩා පොඩ්ඩ්ක් මහත් වෙන්න.

    ඒත් දැන් හදන ඒව නම් වෙනස්, කනු දිගේ බර ගෙනියන්නෙ. ඒක ඉතින් අද කාලෙට හරියනව.

    ඒත් මේ බිත්ති වල මුලු ගොඩක්ම කොන්ක්‍රීට් කුලුනු නෑ කියල පේන්නෙ, බිත්තිවල ගල් පන්නල කුලුනු වෙනුවට හදල තියෙන්නෙ. මට පේන්නෙම නැති තරම් එක කොන්ක්‍රීට් කුලුනක් වත් ගෙදර බිත්ති වල.

    එතකොට මේ කරල තියෙන්නෙ බිත්ති දිගේ බර ගොඩක්ම ගෙනියල. එතකොට උබ කිව්ව වගේ ඔය බිත්ති වල සයිස් උනත් මදි වෙන්න ගොඩක් ඉඩ තියෙනව.

    සහ මේ වීඩියෝ එකේ ලින්ටල් දාල තියෙන සයිස් එක සහ සමහර තැන් වල ලින්ටල් L කරල තියෙන විදිහට පේනව හෙනම බාල විදිහට වැඩේ කරල තියෙන්නෙ කියල.
    ලෝඩ් පාත් එක ගැන කිසිම දැනුමක් නැතුව කරපු වැඩක්.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    817
    443
    63
    ගොඩක් අලුතින් හදපු ගෙවල් විකුනන්න දාල තියෙනවා FB ..Ikman එහෙම. හදපු අලුතම ගෙවල් . තාම පදිංචි වෙලාවත් නැද්ද කොහෙද
    padinchi wenna kalin wade maattu wela baya welada?

    ඒත් මේ බිත්ති වල මුලු ගොඩක්ම කොන්ක්‍රීට් කුලුනු නෑ කියල පේන්නෙ, බිත්තිවල ගල් පන්නල කුලුනු වෙනුවට හදල තියෙන්නෙ.
    kulunu nathuwa mehema dana eka safe da?

    issara trip yanakota dakunu palathe thani thattuwe samahara podi gewalwalath mama dakala thiyenawa biththi uda ge watetama concrete beam ekak yanawa .. eka uda gadol peliyak wage gihin parala thiyala wahala gahanwa

    gal pannaladha? mata nam penne gal pannala na wage... samahara thanwala

    eka hari amuthui.. samahara than wala kurusa hadeta bandala wage...
    ------ Post added on Jul 26, 2026 at 1:24 AM

    අපෝ ඔව් ඔය ටී.වී වල පෙන්නන ගොඩක් ගෙවල් උඩින් හොදට පේනව ඒත් යටින් හොද නෑ.
    ටී.වී ප්‍රෝග්‍රෑම් වලට සල්ලි ගෙවල පෙන්න ගන්න ඒව නෙ බන්.

    හපොයි, එහෙනම් ඉතින් කම්බි වෙනුවට මොනා දානවද දන්නෙ නෑ. සිමෙන්තිත් පන්නනව නම් ඉතින් දාන කොන්ක්‍රීට් වල කොලිටිය ඉවරයි.

    පව් බන් ඒව ගන්න මිනිස්සු. ඔහොම කරන්න හොද නෑ බන්, හෙන ගහනව 😡
    ඉදිකිරිම් ක්ශේත්‍රයත් කනව ඕකුන්.
    හරියට අවන්කව ඉදිකිරීම් කරන එවුන්ටත් අපහාසයක් ඕව.
    ganna kenath sansaraye kawada hari ehema wadak karala athi...

    oya kiyana e wadetath sambanda wechcha unta oke wipakaya labewi...

    hariyata jeewath wena eka thamai wisanduma
    ------ Post added on Jul 26, 2026 at 2:15 AM

    NFT කරල ඩොලර් මිලියනයක් හෙව්වනම්
    ehema hoyana aya koheda salli danne?

    ඩොලර් මිලියනයම lankawe bank account ekeda?
    ------ Post added on Jul 26, 2026 at 2:17 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,678
    113
    kulunu nathuwa mehema dana eka safe da?

    issara trip yanakota dakunu palathe thani thattuwe samahara podi gewalwalath mama dakala thiyenawa biththi uda ge watetama concrete beam ekak yanawa .. eka uda gadol peliyak wage gihin parala thiyala wahala gahanwa

    gal pannaladha? mata nam penne gal pannala na wage... samahara thanwala

    eka hari amuthui.. samahara than wala kurusa hadeta bandala wage...

    Safe නෑ මචන්. තනි ගලේ බිත්තිය නෙ. අනිත් එක ඕව බ්ලොක් ගල් නෙ, පුපුරනවත් වැඩී. වහලෙ බර දරන්න අමාරුයි වගේ පේන්නෙ.

    කුලුනු නැති එක හෙනම අවුල් ඔහොම තැනක. මට නම් එකක් වත් පේන්නෙ නෑ

    මකබාස් වැඩක් 😡 ඕකට කියල ගෙවල් හදන උන්ට දෙයියන්ගෙම පිහිටයි.

    ganna kenath sansaraye kawada hari ehema wadak karala athi...

    oya kiyana e wadetath sambanda wechcha unta oke wipakaya labewi...

    hariyata jeewath wena eka thamai wisanduma

    ඔව් බන් අනිවා. මොන දෙයක් කලත් සාදාරනව සහ වැඩේ දැනගෙන කරන්න ඕනෙ.

    සල්ලි හොයන්න තියෙන කෑදර කමට කැරි වැඩ කරන්න හොද නෑ.

    ඕව මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන සෙල්ලම් මූ.

    ඔය විදිහට හැදුවට මූව හිරේ දාන්න ඕනෙ හරිනම්.
    ජීවිත කීයක් ඕකෙ ඇතුලෙ ජීවත් වෙයිද අනතුරත් එක්කම.

    පොඩි භූමි කම්පාවක් වගේ ඇවිල්ල පොඩ්ඩක් හෙලඋනු ගමන් කොයිවෙලේ හරි ඔලුවට පත බෑ උනොත් සොරි ඩොට් කොම් 😡
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,678
    113
    muge videos balana 2000n passe podi unge ammala appala mase padiyen gedarak ehema hadanna yaddi,
    gedra inna panditha podi eka kiyai mage yaluvek ge construction company ekak tyenw, eken hadamu kyl,
    antimeta sada anathai🤣🤣🤣

    අම්මෝ යකෝ 😂😂🤣
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,376
    2,567
    113
    colombo

    අඩෝ අර කවුලු ලොකුවට තිබ්බට ඒවට දාල තියෙන ලින්ටල් වල හීනි ("බීම්" කියන්න නම් කොහොමත් බෑ). 💩

    ඔච්චර ස්පෑන් එකක් තියෙන කවුලු වලට ඔච්චර හීනියට දාන එක සේෆ් නෑ. තව උස ඕනෙ.

    මොකක් හරි පොඩි බූමිකම්පාවක් ආපු ගමන් බඩු පැකට්. උඩින් තියෙන බිත්ති කෑල්ල ලස්සනට ත්‍රිකෝනෙ වගේ ඔලුව උඩට බෑවෙයි.

    ශුවර් එකට අත්දැකීම් නැති බාස් කෙනෙක් හෝ අත්දැකීම් අඩු ඉන්ජිනේරුවෙක් ගෙ වැඩක්. 💩

    දිල්ශෝන් සල්ලි ඉතුරු කරගන්න කරන මගඩි වගේ. 🍑

    විකුනන්න හදන ගෙවල් නේ බන් මේව? ගන්න මිනිස්සු පව් ඕයි. 😡

    ඇයි බන් මෙහෙම බාල විදිහට වැඩ කරන්නෙ?

    වැඩේ දන්න අයට එක පාරටම තේරෙනව බාල විදිහට හදන ගෙවල් කියල. 💩

    බිස්නස් එකක් උනත් වැඩක් කරනකොට සල්ලි විතරක් හිතල කැරි වැඩ කරන්න හොද නෑ බන්.

    වැඩේ හරියට කරල සල්ලි ඒ ගානට හරියන්න ගත්ත නම් හරිනෙ.

    තව මොනා කරලද දන්නෙ නෑ. සිමෙන්ති මිශ්‍රනෙත් හරියට දානවද දන්නෙ නෑ, එලිපිටම ඔය වගේ අවුල් තියෙනව කියන්නෙ.

    වෙන මොනා කියන්නද බං අප්පගේ සල්ලි වලින් ගේම ගගහ ඔන්ලයින් පොඩි උන් අන්දන ලෝක ගල් ආඳෙක්. ඕකා හෙනම පොයිය චරිතයක් බං. අනිත් එක ආස්සරේ කරලම බලපං හඩු ගඳ. ඒ වගේම ඕකා කන හැටි බලපං හරියටම පෙරේතයෙක් වැහිල වගේ. සරලව කිව්වොත් වලතර දෙයියෝ ලයිෆ්ස්ටයිල් බිහයින්ඩ් ද කැමරා :lol: :lol: :lol:
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    817
    443
    63
    oya anduranawada?
    අනිත් එක ආස්සරේ කරලම බලපං හඩු ගඳ. ඒ වගේම ඕකා කන හැටි බලපං හරියටම පෙරේතයෙක් වැහිල වගේ
    ethakota meya kiyana ewa boruda?

    meyage AI company eka mokakda? mata nam thama eya e company eka through karanawa kiyana magula therenne na
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,678
    113
    වෙන මොනා කියන්නද බං අප්පගේ සල්ලි වලින් ගේම ගගහ ඔන්ලයින් පොඩි උන් අන්දන ලෝක ගල් ආඳෙක්. ඕකා හෙනම පොයිය චරිතයක් බං. අනිත් එක ආස්සරේ කරලම බලපං හඩු ගඳ. ඒ වගේම ඕකා කන හැටි බලපං හරියටම පෙරේතයෙක් වැහිල වගේ. සරලව කිව්වොත් වලතර දෙයියෝ ලයිෆ්ස්ටයිල් බිහයින්ඩ් ද කැමරා :lol: :lol: :lol:

    😅 එහෙමද? නාන්නෙත් නැති චරිතයක් ද ඒ කියන්නෙ?

    ඌ කරන වැඩ වලිනුත් ඒකම පේනව 😡
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,854
    1
    9,093
    113
    ඔය කියල තියෙන තාක්ෂණික දේවල් මම දන්නෙ නෑ. හැබැයි මූව දැක්ක ගමන් පේනව හඩු පාට. ටිකක් වියදම් කරලා පිලිවෙලකට ලස්සනට ඉන්න උවමනාවක් නැති එකෙක් ගේකට වියදම් කරයිද?හෙනම කුණෙක් වගේ. ෂුවර් මූ කරන්න පුලුවන් බාලම විදියට වැඩේ කරනව ඇත්තේ. අර ඉන්නෙ බන් පත ගෙයක් තියාගෙන, හොඳට සල්ලිත් තියාගෙන, අවුරුදු දෙක තුනකට සැරයක් ගේ පේන්ට් කරද්දි ඒකටත් හොඳ කොලිටි තීන්ත වර්ගයක් ගන්නැතුව ලාබ තීන්ත හොයන ජාතියේ කුණෝ. ෂුවර් මූ එහෙම එකෙක්.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    817
    443
    63
    මෙයාගෙ AI company එක මොකක්ද? මට නම් තාම එයා company එක through කරනව කියන මගුල තෙරෙන්නෙ නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,678
    113
    ඔය කියල තියෙන තාක්ෂණික දේවල් මම දන්නෙ නෑ. හැබැයි මූව දැක්ක ගමන් පේනව හඩු පාට. ටිකක් වියදම් කරලා පිලිවෙලකට ලස්සනට ඉන්න උවමනාවක් නැති එකෙක් ගේකට වියදම් කරයිද?හෙනම කුණෙක් වගේ. ෂුවර් මූ කරන්න පුලුවන් බාලම විදියට වැඩේ කරනව ඇත්තේ. අර ඉන්නෙ බන් පත ගෙයක් තියාගෙන, හොඳට සල්ලිත් තියාගෙන, අවුරුදු දෙක තුනකට සැරයක් ගේ පේන්ට් කරද්දි ඒකටත් හොඳ කොලිටි තීන්ත වර්ගයක් ගන්නැතුව ලාබ තීන්ත හොයන ජාතියේ කුණෝ. ෂුවර් මූ එහෙම එකෙක්.

    එහෙමද, මොකක්ද ඒ බාල පේන්ට් කතාව. එච්චර කුනෙක් ද බන් මූ 💩