ඇමරිකාවෙ නිව් යෝර්ක් ප්‍රාන්තෙට අයිති 'Rochester' කියන නගරෙ තමයි මේ 'Kodak' සමාගමට (Eastman Kodak Company) අයිති මේ ප්‍රධානම ෆැක්ටරිය පිහිටලා තියෙන්නෙ. හොලිවුඩ් ෆිල්ම්ස් ෂූට් කරන්න ගන්න 16mm, 35mm, 65mm film stocks, camera negative film, Kodak Color Intermediate Film සහ 70mm Print Film නිෂ්පාදනය කරන එක තමයි මේ ෆැකටරියෙදි සිද්ධ කරන්නෙ. "The Odyssey" ඇතුළුව ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ හැම ෆිල්ම් එකක්ම ෂූට් කරන්න ගත්ත "film stocks" වගේම Quentin Tarantino, Paul Thomas Anderson වගේ තාමත් ඇනලොග් විදිහට ෆිල්ම් ෂූට් කරන ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලගෙ හැම ෆිල්ම් එකක් ම ෂූට් කරන්න ගත්ත 35mm, 65mm film stocks එහෙමත් මේ ෆැක්ටරියෙදි ම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ.
'Kodak film stocks' පාවිච්චි කරලා ෂූට් කරපු ෆිල්ම් එකක් නම් ඒ ෆිල්ම් එකේ "end credits" වල අන්තිම හරියෙදි "shot on kodak film" කියන මේ ලෝගෝ එක පෙන්නනවා බලාගන්න පුළුවන්.
'Kodak film stocks' පාවිච්චි කරලා ෂූට් කරපු ෆිල්ම් එකක් නම් ඒ ෆිල්ම් එකේ "end credits" වල අන්තිම හරියෙදි "shot on kodak film" කියන මේ ලෝගෝ එක පෙන්නනවා බලාගන්න පුළුවන්.
'Kodak' සමාගමට අයිති "film laboratory" යෙදි "Film print" සකස් කරන ක්‍රියාවලිය සිද්ධවෙන විදිහ