මචන් GoPro Hero 10, 11, 12, 13 වලින් ගන්න Photos වල Fish Eye Effect එක නැතිව Photos ගන්න පුලුවන්ද බං? Internet එකේ තියෙන Photos හෙන සෙට් එකක Fish Eye Effect එක එක්කනෙනහ් තියෙන්නේ. තව GoPro Hero 10, 11, 12, 13 වල Photos වල Quality එක iPhone එකෙන් ගන්න Photos එක්ක Compare කරාම මොන තත්වෙකද තියෙන්නේ. Selfie එකක් එහෙම GoPro එකකින් ගත්තොත් චොර විදිහටද වදින්නේ?
PS. I know GoPro is mainly used for action videos, but I'm curious about the photos taken with a GoPro.
PS. I know GoPro is mainly used for action videos, but I'm curious about the photos taken with a GoPro.