උබේ සල්ලිත් ඉතුරුයි. ඇගේ සීනි මට්ටම වැඩි වෙන්නෙත් නෑ. හයිටී කියන්නේ ගොඩක් තැන්වල බොරුව කරන්නේ. රෑ 7 දෙද්දි නිදා ගන්න නුවර මොන හයිටීද බන්. හොද හයිටී එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි නම් කොළඹ පැත්තේ වරෙන්. අඩෝ සිරාවට ඇයි බං නුවර හයෙන් පස්සේ පට්ට ම පාලු.ගන්නෝරුවේ හෙළ බොජුන් එකෙන් හැලපයක්/ලැවරියා එකක්/ පෑන් කෙක් එකක් කාලා පේන්ටියක් ගහලා ගෙදර වරෙන්.උබේ සල්ලිත් ඉතුරුයි. ඇගේ සීනි මට්ටම වැඩි වෙන්නෙත් නෑ. හයිටී කියන්නේ ගොඩක් තැන්වල බොරුව කරන්නේ. රෑ 7 දෙද්දි නිදා ගන්න නුවර මොන හයිටීද බන්. හොද හයිටී එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි නම් කොළඹ පැත්තේ වරෙන්.