කුරුණෑගල නම් පිස්සුවක් බං 😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,110
    15,742
    113
    35
    Spain
    අර ගල උඩ ටෙලිෆෝන් කණු ගලවල විසික් කරන්න බැරිද බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    අම්මෝ ඒක නම් පිස්සුවක්. ගංජා නොගහම ගලයි හඳයි වැවයි සරුංගලෙයි වියලි කලාපීය කැබලියි එකට පේනවා.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    සුලගුන් එඩ්ස් බෝවෙන කලාපයකි 💀

    කුණුහරප නම් කියන්ඩ එපා ඈ! හුලන්ගින් ඒඩ්ස් බෝ වෙන්නේ කුලියාපිටියේ!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113


    Surprised Excuse Me GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,721
    50,090
    113
    සේදවත්ත
    කුණුහරප නම් කියන්ඩ එපා ඈ! හුලන්ගින් ඒඩ්ස් බෝ වෙන්නේ කුලියාපිටියේ!
    කුලියාපිටිය කුරුනෑගල කියන්නේ හූවයි බල්ටියයි