පාර මැද දාල තියෙන්නෙ ලයිට් දෙක දෙපැත්තට හිටින්න
දැං ඒ ලයිට් එක දිහා බැලුවම හිතෙනව නිකං කනා මැදිරි එළියක් වගේ කියල
ඒ වුණාට පාරට හොදට එලිය වැටිල තියෙනව සුපිරියටම
මිගමු කොළඹ විතරක් නෙමේ වෙන පාරවල් වලත් තියෙනව
මොකද මේ ගැන උඹලගෙ අදහස, විද්‍යාත්මකව පහදන්න පුලුවන්ද
@imhotep

Last edited: