දකුණේ කාවඩි හදවත්වලට විපතක් වෙලාලු නේත

dilann

Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    පෙරහැරවල් තියන්න ඕනේ අනිත් අයගේ හිත රිද්දන්නේ නැතුව කියලා කිව්වේ ඕකද දන්නේ නෑ 🤌🤦‍♂️

    පාතාලේ හිත් රිද්දන එක නවත්තලා කාවඩි අයින් කරලා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    Ane ow bn..ape pinhena set ekth ajith bnd ekth ekk ynna hitye leed krla spk daann...sudda , ran ayya hema supiri aathl denoo bn
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    Api podi kaale terrorrist prashna thibunath iskola ehema giya hemadaama. Ewa thibuna kiyala ape lifestyle wenas karanna kiyala aanduwa kiwwe naha.
    Mun a kaale balaye hitiya nam api sadakal iskole nathuwa gedara :lol:
     
    • Haha
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    පෙරහැරවල් තියන්න ඕනේ අනිත් අයගේ හිත රිද්දන්නේ නැතුව කියලා කිව්වේ ඕකද දන්නේ නෑ 🤌🤦‍♂️

    පාතාලේ හිත් රිද්දන එක නවත්තලා කාවඩි අයින් කරලා

    ඒ උනාට ඒක අසාර්ථකයි.
    පෙරහැර තිව්වත් බයියන්ගෙ, සිලි බයියන්ගෙ හිත රිදෙනවා. නොතිව්වත් රිදෙනවා. 🙈🤣