දකුණේ කාවඩි හදවත්වලට විපතක් වෙලාලු නේත

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,193
    24,289
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජාතික ආරක්ෂාව ගැන lectures වලට ආපු කලුවො..

    cat chilling GIF
    frog bench GIF
     
    • Haha
    Reactions: War Fighter

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,113
    113
    විජේපාලයගෙයි බංකු බංකුගෙයි වැඩ බැරිකම ඉවසන්න පුලුවන්. යකෝ මේ ගහනවා කියල කියලත් ඊස්ට ඇටෑක් එක නවත්තගන්න බැරි උන පිනා හිටිය නම් මෙහෙම වෙන්නෑ කියන එකනෙ ඉවසන්න බැරි. අනිත් එක කංජිපානියා රට පැනලා තියෙන්නෙත් පිනාගෙ කාලෙ. ඒකත් පනින්න කලින් නෙත් එෆ්එම් බැලුම්ගල එකේ කිව්වලු. ඒත් නවත්තගන්න බැරි උනා. පිනා හිටිය නම් පෙරහැරට ගේමක් දෙනකම් ඔහේ බලන් ඉඳලා පහුවදා ප්‍රෙස් එකක් තියල කියයි ගහනව කියල දැනන් හිටියා මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ කියලා.😂😂😂
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    යකෝ හෝදන්න කියල ඔහොම අදාළ නැති පච ඔබන්න එපා. ඔය දෙවුන්දර නෙවේ. දෙවුන්දර දේවාලේ පිස්සු කෙලින්න එහෙ මිනිස්සු බයයි.

    දෙවුන්දර දේවාලේ මේ වගේ ටීම් 25ක් නටනවා. 😄
     
    • Haha
    Reactions: ChoronaSottiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ

    ආරක්ෂාව තහවුරු කරලා පෙරහැර තියනවා වෙනුවට පෙරහරේ කාවඩි අයින් කරලා හරියනවද වපරයෝ ?? ඔහොම කරන්න ආණ්ඩුවක් මොකටද?? හැප්පිලා බලමු කියලා මයික් පැලුවට හැප්පෙන්න අමාරු සීන් එකක් වගේද තියෙන්නේ ??🤌🤣
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    ආරක්ෂාව තහවුරු කරලා පෙරහැර තියනවා වෙනුවට පෙරහරේ කාවඩි අයින් කරලා හරියනවද වපරයෝ ?? ඔහොම කරන්න ආණ්ඩුවක් මොකටද?? හැප්පිලා බලමු කියලා මයික් පැලුවට හැප්පෙන්න අමාරු සීන් එකක් වගේද තියෙන්නේ ??🤌🤣

    ආරක්ෂාව තහවුරු කරන්න ඕන දේ තමයි කරල තියෙන්නෙ. නැතුන උබෙ 🍄 පළල් කරලා අල්ලන්නද කියන්නෙ හිඟන බයි බේසියෙ? 😂
     
    • Like
    • Haha
    Reactions: waca and KDH

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,580
    6,849
    113
    වදුරව
    අඩු කුළේ හිගන හැත්ත, ලංකාවත් ඉන්දියාව වගෙ ලොකෙට විහිලුවක් වෙනව මුන් නිසා. ඔය මුඩුක්කු නැටුම් නවත්තන්න ඔනෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ආරක්ෂාව තහවුරු කරන්න ඕන දේ තමයි කරල තියෙන්නෙ. නැතුන උබෙ 🍄 පළල් කරලා අල්ලන්නද කියන්නෙ හිඟන බයි බේසියෙ? 😂

    ආණ්ඩුවේ ඉන්නෙත් තොපි වගේම පොන්නයෝ 🤌🤣 හැප්පිලා බලමු කිව්වට හැප්පෙන්න භයයි වගේ ලප කොටායි උගේ පොලිසියයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුවේ ඉන්නෙත් තොපි වගේම පොන්නයෝ 🤌🤣 හැප්පිලා බලමු කිව්වට හැප්පෙන්න භයයි වගේ ලප කොටායි උගේ පොලිසියයි

    හැප්පිලා කුඩ්ඩොයි, පාතාලයොයි කරන නැටුං නවත්තල තියෙන්නෙ. පුලුවන් දෙයක් කරපන් බයි කුඩ්ඩෝ 😎😎
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,434
    113
    හැප්පිලා කුඩ්ඩොයි, පාතාලයොයි කරන නැටුං නවත්තල තියෙන්නෙ. පුලුවන් දෙයක් කරපන් බයි කුඩ්ඩෝ 😎😎
    Match ekak dinaganna bari wunama match eka gagaha hitapu bole aran gedara yana ekek api hamoma aduranawa :rofl:
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    හැප්පිලා කුඩ්ඩොයි, පාතාලයොයි කරන නැටුං නවත්තල තියෙන්නෙ. පුලුවන් දෙයක් කරපන් බයි කුඩ්ඩෝ 😎😎

    හැප්පිලා පීචං වෙලා ගිහිං …සිංහනාද බලු කෙදිරිලි වෙලා ..🤌🤣
     
    • Haha
    Reactions: War Fighter

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    මේකේ නටන්නේ ගොඩක් මුහුදු යන කොල්ලෝ. බලපන් 90% කොල්ලොන්ගේ ඇඟවල්.
    Army එක දැම්මා නම් එකෙක් මික් කියන්නේ නෑ. දිග දුර විහිදුම් බලකායකුත් දැම්මා නම් චන්ඩි හොයන්න වෙන්නේ නෑ.
    පොලිසියට මුන්ව ආම්බාම් කරන්න අමාරුයි. පේනවනේ හොඳට ගසලා තමයි නටන්නේ.