වැලිපැන්නේ PizzaHut අයින් කරල කියන්නේ.. එතකොට අනිත් කඩ
E ekpeters Well-known member Nov 18, 2024 818 444 63 Monday at 3:01 PM #1 Reactions: Inigo Montoya and Naughty_kiththa
Shamal3001 Well-known member Sep 22, 2021 7,045 11,856 113 Monday at 4:06 PM #2 ඕවා වැහෙන එකමයි හොද.. සෝසේජස් පීසා එකක් ගෙනාවා...සොසේජස් කෑලි හොයන්න මම වෙනම කන්ඩායමක් ගෙදරට ගෙන්නුවා..මේ කතා කරන වෙලාවෙත් එයාලා සොසේජස් කෑලි හොයන ගමන් ඉන්නේ....ඇත්තමයි සත්තයි Reactions: chanakamanjula, vito, Nidarshana_k and 5 others
ඕවා වැහෙන එකමයි හොද.. සෝසේජස් පීසා එකක් ගෙනාවා...සොසේජස් කෑලි හොයන්න මම වෙනම කන්ඩායමක් ගෙදරට ගෙන්නුවා..මේ කතා කරන වෙලාවෙත් එයාලා සොසේජස් කෑලි හොයන ගමන් ඉන්නේ....ඇත්තමයි සත්තයි
Avatar998 Well-known member Dec 16, 2014 5,870 5,064 113 Pandora Monday at 4:08 PM #3 ai business nelluda
waca Well-known member Nov 13, 2006 3,705 2,175 113 Nugegoda Monday at 4:41 PM #5 බටහිරුන්ගෙ ආටෝපකාරී ආහාර වෙනුවට අපේ හෙළු භෝජන කාපල්ලාහ්. Reactions: wpril5
Smartm Well-known member Jul 19, 2008 20,070 20,650 113 හස්තිශෛලපුර Monday at 4:45 PM #6 Avatar998 said: ai business nelluda Click to expand... Offer SMS yawalama okun loss ati.. Reactions: Mugen, ekpeters, KDH and 1 other person
E ekpeters Well-known member Nov 18, 2024 818 444 63 Monday at 7:03 PM #7 Pizza Hut ගියා කියමුකො මොකක් හරි හේතුවකට... අනිත් කඩත් වහනවද?
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,377 2,913 113 Monday at 7:08 PM #8 රතු තරැවෙන් කොල කැද, හැලප කඩ දාන්නලු යන්නේ Reactions: Mugen, monson and Shamal3001
Don GasCan Well-known member Nov 3, 2010 43,213 49,562 113 සේදවත්ත Monday at 7:10 PM #9 එකට රීප්ලේමන්ට් එක මිස්ටර් කොත්තු ලු
monson Well-known member May 7, 2007 25,463 28,231 113 Monday at 7:41 PM #11 කාලකන්නි හිඟන හොර ජෙප්පෝ ඔක්කොම කනවා
Identity Well-known member Aug 15, 2016 23,197 18,806 113 අදාල නෑනේ Monday at 8:02 PM #12 රට සීග්රයෙන් දියුණු වෙනකොට Pizza Hut වැහෙනව සහෝදරවරුනි