ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි

Pundit

Active member
  • Oct 18, 2022
    275
    243
    43
    මේකේ සමහර සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා.

    ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි කියලයි මට නම් හිතන්නේ, මොකද ඒකෙන් ළමයාගේ ශරීරයට හානියක් ඇතිවෙනවා, මනසේ බයක් , කම්පනයක් ඇති වෙනවා. ගහල හෝ බය ගන්වලා අධ්‍යාපනය ලබා දෙන එක හරි ක්‍රමයක් නෙවෙයි. පාසල් දරුවන්ට කායික දඬුවම් දීම වර්තමානයේ බොහෝ රටවල නීතියෙන් තහනම් කරලා තියෙන දෙයක්. ළමයට කායික දඬුවම් කරන එකෙන් වෙන්නේ ගුරුවරයා කෙරෙහි ඇති ළමයාගේ විශ්වාසය හා ගෞරවය බිඳ වැටෙන එක.

    දරුවන් හික්මවීම සඳහා කායික දඬුවම වෙනුවට ආදරය, විනය හා අවබෝධය මත පදනම් වූ ක්‍රම භාවිතා කිරීම වඩාත් සුදුසුයි :)
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,366
    14,457
    113
    Samahara podi pakayonta nogaha baha bn.
    Ubala api iskole yana kaale wage nemei dan.
    Kolu thaththala inne. Kollo tikak helmet eken gahala minissu marapu case api podi kaale nikan hari ahuwada balapanko. A kaaleth helmets thibba neh samaje.
     
    • Sad
    Reactions: dinu09

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    126
    467
    63
    Matara
    අපෙ ස්කොලෙ මිස් කෙනෙක් හිටියා ඒ මිස් චූ දානවා හරියටම තුන් වෙනි පීරියඩ් එකෙදි. මම ඒ කාලෙ හොරෙන් මිස් චූ දානවා අහගෙන ඉන්නවා. එක දවසක් පඩයකුත් ගියා හයියෙන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,687
    11,529
    113
    🌎

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,428
    113
    Mother Earth
    එහෙනම් උබට හිතෙන විදියට මොකද්ද දෙන්න ඕන දඬුවම ? මට හිතෙන්නෙ හැම ඉස්කෝලෙකම හිර ගෙයක් හදන්න ඕන. වැරදි කරහම කූඩු කරලා තියන්න තියෙන්නෙ ඉස්කෝලෙ ඇරෙනකන්. 🤷‍♂️
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    275
    243
    43
    මේකේ සමහර සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා.

    ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි කියලයි මට නම් හිතන්නේ, මොකද ඒකෙන් ළමයාගේ ශරීරයට හානියක් ඇතිවෙනවා, මනසේ බයක් , කම්පනයක් ඇති වෙනවා. ගහල හෝ බය ගන්වලා අධ්‍යාපනය ලබා දෙන එක හරි ක්‍රමයක් නෙවෙයි. පාසල් දරුවන්ට කායික දඬුවම් දීම වර්තමානයේ බොහෝ රටවල නීතියෙන් තහනම් කරලා තියෙන දෙයක්. ළමයට කායික දඬුවම් කරන එකෙන් වෙන්නේ ගුරුවරයා කෙරෙහි ඇති ළමයාගේ විශ්වාසය හා ගෞරවය බිඳ වැටෙන එක.

    දරුවන් හික්මවීම සඳහා කායික දඬුවම වෙනුවට ආදරය, විනය හා අවබෝධය මත පදනම් වූ ක්‍රම භාවිතා කිරීම වඩාත් සුදුසුයි :)

    එහෙනම් උබට හිතෙන විදියට මොකද්ද දෙන්න ඕන දඬුවම ? මට හිතෙන්නෙ හැම ඉස්කෝලෙකම හිර ගෙයක් හදන්න ඕන. වැරදි කරහම කූඩු කරලා තියන්න තියෙන්නෙ ඉස්කෝලෙ ඇරෙනකන්. 🤷‍♂️
    උඹ මගේ පෝස්ටි එක සම්පුර්ණයෙන් කියෙව්වේ නැහැ නේද ?

    diyunu ratavala deval lankavata hariyanava kivve kavda?
    gahalath be,nogaha idiyoth puketh arala yana podi pakayo inne dan.
    බස් ගැමුණු මතක් වුණා :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Mawathagama

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මේකේ සමහර සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා.

    ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි කියලයි මට නම් හිතන්නේ, මොකද ඒකෙන් ළමයාගේ ශරීරයට හානියක් ඇතිවෙනවා, මනසේ බයක් , කම්පනයක් ඇති වෙනවා. ගහල හෝ බය ගන්වලා අධ්‍යාපනය ලබා දෙන එක හරි ක්‍රමයක් නෙවෙයි. පාසල් දරුවන්ට කායික දඬුවම් දීම වර්තමානයේ බොහෝ රටවල නීතියෙන් තහනම් කරලා තියෙන දෙයක්. ළමයට කායික දඬුවම් කරන එකෙන් වෙන්නේ ගුරුවරයා කෙරෙහි ඇති ළමයාගේ විශ්වාසය හා ගෞරවය බිඳ වැටෙන එක.

    දරුවන් හික්මවීම සඳහා කායික දඬුවම වෙනුවට ආදරය, විනය හා අවබෝධය මත පදනම් වූ ක්‍රම භාවිතා කිරීම වඩාත් සුදුසුයි :)

    Agree 100 %

    මට 8 වසරෙදි හිටපු නාකි සර් කෙනෙක් ගැහුව කම්මුලට,
    මගෙ ඇස් දෙක කලු වෙලා පේන්නෙ නැති උනා , එක පැත්තකට ඇලවේගෙන වගේ ආව, ඒ වෙනකොට මූ පරය අනික් පැත්තටත් ඒ වගේම එකක් ගැහුව, ඒ පාර මට ආයෙ පියවි සිහිය ආව.
    අද හිතනකොට හිතෙනව ඌ මොන තරම් හරකෙක් ද කියල, මට එදා මොනා හරි උනා නන් , පර්මනන්ට් ඩැමේජ් එකක් උනා නන් ,
    අනික මට මොකක් හරි පොඩි සීන් එකකට ගැහුවෙ , මම හෙන අහින්සකය.

    අද කාලෙ එහෙම ගහන්නෙ නැතුව ඇති කියල හිතනව
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැන් ගුරුවරු ඉන්නේ උබලා ඕන එකක් කරගනිල්ල කියන මතේ . අපිත් ඉස්කෝලේ යන කලේ ගුටි කාලා තියෙනවා, උබ මේ කියන මානසික පිදනම් ඇවිල්ල නැ. ඒ වෙලාවට තරහෙන් බනිනවා ඉතින්, එච්චරයි .

    දැන් මේ උබ කියන විදියට කරන්න තිබ්බ දෙමව්පියොත් හොඳට ඉන්න පවුල් වල ලමයින්ටනම් . දෙමව්පියන්ගේ වැරදි නිසා තම ගොඩක් වෙලාවට ලමි ඇට්ටර වෙන්නේ .
    මගෙනම් මතේ ළමයින්ට වැරැද්දක් කලාම ගහන්න ඕනේ, හැබැයි අර මානසික ලෙඩ තියාගෙන ඉන්න ගුරුවරු ගහන විදියටනම් නෙමෙයි .
    කොහොම හරි දැන් ඉස්කෝල වල විනය අන්තිමයි, දැන් උබ මේ කියන විදියට තම ඉස්කෝල වල කරන්නේ, ඉතින් වැඩක් වෙනවද? helmet වලින් ගහල මරණ තත්වෙට අද සමාජේ පොඩි උන්ගේ මනස හැදිලා තියෙන්නේ . ආදරෙන් කියල හදන්න හැම එකාම බැ බන් .
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    Sri Lanka finds it hard to address all that contribute to corporal punishment. Mainly the lack of resources. In a developed country there's a lot of physical resources that can keep the kids engaged. In Sri Lanka the teacher has the board and the chalk only.
    Then there's the social media effect. Every child thinks that they know how the teacher should teach, how the school should be governed, and what parents should do etc. And the influencers / opinion benders are teenagers who have a camera and a computer, no proper education, and believe that they know everything. These factors create a really tough student population today. Hence the need of police involvement sometimes.Another reason for such a choppy society is the economy. Most of the population is poor, and they hate someone at some point, and the school provide them the ideal place to be rowdies.
    Having said that, I believe that with the right resources, proper guidance can go farther than corporal punishment could ever do.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Active member
  • Oct 18, 2022
    275
    243
    43
    ස්කෝලෙ ගියෙ නෑද. ස්කෝල එක්ක ඔච්චර ප්‍රශ්න....
    1785168083039.png

    මම ඉස්කෝලේ ගියෙ නැහැ කියන එකා මෙතන මගෙන් අහනවා ඉස්කෝලේ නිවාඩුද කියලා ? මූ බෝතල් කාලක් බීලද එළකිරි එන්නේ ? මේ වගේ තමන් කියපු දේට පටහැනි දේවල් කියන එකෙක් දැක්කමයි

    https://elakiri.com/threads/ඉස්කොලෙ-කාලෙ-ඉගෙන-ගත්ත-පච.2259275/post-31528514
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,024
    8,403
    113
    South Korea(well developed country) wala oke total opposite. eka hondaida?

    man hitanne middle ground eka thamai tyenna one.

    • Like
    Reactions: Pundit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,701
    113
    කවුද හුත්තෝ මේකෙ උඹට ත්‍රෙඩ් දාන්න කියලා ඉල්ලීම් කරන්නෙ

    පුලුවන් නං ඒ ත්‍රෙඩ් දාන්න කියපු ඉල්ලීම් ටික මේකෙ SS දාපන් නැත්තං ත්‍රෙඩ් එකත් පුකේ ගහං පලයන් යන්න යන දේවාලෙක

    මොකෝ උඹ මේකෙ ලේකම් ද